සමාජයේ තනි වෙච්ච අසරණ වෙච්ච හව්හරණක් නැති ලස්සන ගෑනියෙක් ඔන්න ඉන්නවලු
දවසක් එක මනුස්සයෙක්ට ආසාවක් ඇති වුණාලු මෙයත් එක්ක ටිකක් යාලු වෙලා, අහවල් කාරණයත් කරල පොඩි ආතල් එකක් ගන්ඩ.
හැබැයි මිනිහ කිසිම බලහත්කාරකමකට ගියේ නෑ.. ටික ටික තමන්ගෙ අවශ්‍යතාවය හැඟෙව්ව විතරයි.. ඒත් එක දවසක් මනිහට දරා ගන්ඩ බැරිව බලෙන් ගෑනිගෙ අතින් අල්ලල. ගෑනිටත් තරහ ගිහින්. මේ මොන විකාරයක්ද කියල මිනිහට බැනල එලව ගෙන..
මිනිහ කරබාගෙන යන්ඩ ගියාලු.. හැබැයි තමන්ටම දොස් පවරගත්තලු, තමං කරන්ඩ ගියේ වැරදි වැඩක් කියල. අසරණ ගෑනියෙක්ට බලහත්කාරකමක් කරන්ඩ ගියා කියල පසුතැවුණලු..
ටික දවසකට පස්සෙ තවත් පොරක් මේ විදියට ගෑනිට ළං වුණාලු.. මෙදා පාරත්, ගෑනි මිනිහව බැනල එලවගෙන.
හැබැයි මේ මිනිහ යන ගමං මොනාද දන්නවද කිව්වෙ..
නෙද්දකිං පට්ට වේසි.. තොට හොඳක් නං වෙන්ඩ එපා.. (වැරැද්ද පැවරුවෙ තනිකර ගෑනිට, තමන් අතින් වෙච්ච දේ ගැන ටිකක්වත් හිතල බැලුවෙ නෑ..)

Last edited: