




මෛත්‍රීගෙ කාලෙ ශෙඩූල් කරපුවා නවත්තන්න ඇත්තේ.



සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග
සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග
http://www.ada.lk/breaking_news/සුබ-පැතීමේ-දැන්වීම්-සියල්ලම-ඉවත්-කිරීමට-ජනපතිගෙන්-නියෝග/11-354794

යළි දැනුම් දෙන තුරු සියළුම රජයේ විදෙස් ගමන් නවත්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් අඩංගු ලිපිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යවා තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

මොකද කියන්නෙ සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එකක් අරිමුද? මේව හැමදේම පෝස්ට් කරන්න

arapan ubala aruge eka kala dan ubalath ekak arapan etkota unge tika awith ubalage eka kai balamu wediyen kemata daksha mokada kiyala itkota![]()
arapan ubala aruge eka kala dan ubalath ekak arapan etkota unge tika awith ubalage eka kai balamu wediyen kemata daksha mokada kiyala itkota![]()

Ko ban Pallewatta election eken passe kisi update ekakwath dala nane.aduma tharame congratulate karalawath nehe
https://www.facebook.com/rPallewatta/
https://twitter.com/rohanpallewatta?lang=en

man danne kohomada.. man unge gawa weda karana kenek kiyala hituwada. anith eka congratulation karannama oneda netnam aulda?![]()

ne ithin podi hari update ekak thiyenna onene presidential candidate kenek widihata. Anik hema major candidate kenekma wage update ekek dammane![]()

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියළුම සමාජිකයන් කැදවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා පැවරී ඇති බලතල ප‍්‍රකාරවයි.
ඊයේ දිනය සිට කි‍්‍රයාත්මක පරිදි අදාළ කැදවීම සිදු කර ඇති අතර ඊට අදාළ ප‍්‍රදේශයන්ද එම අති විශේෂ ගැසටි පත‍්‍රය මගින් නිෂ්චය කොට දක්වා තිබෙනවා.