වෙනසක_ආරම්භය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Bread price goes back down

    http://www.adaderana.lk/news_intensedebate.php?nid=59191




    5Fmfdex.jpg

    :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෛත්‍රීගෙ කාලෙ ශෙඩූල් කරපුවා නවත්තන්න ඇත්තේ.

    :yes::yes::yes:

    සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග

    දැන් හරි කිව්ව එක ලොකු දෙයක්
    කරන්න කලින් ඕවා කියනවනම් ඊට වඩා හොදයි.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    යළි දැනුම් දෙන තුරු සියළුම රජයේ විදෙස් ගමන් නවත්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් අඩංගු ලිපිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යවා තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

    පනිනවා බොරු :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොකද කියන්නෙ සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එකක් අරිමුද? මේව හැමදේම පෝස්ට් කරන්න;););)

    arapan ubala aruge eka kala dan ubalath ekak arapan etkota unge tika awith ubalage eka kai balamu wediyen kemata daksha mokada kiyala itkota :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    arapan ubala aruge eka kala dan ubalath ekak arapan etkota unge tika awith ubalage eka kai balamu wediyen kemata daksha mokada kiyala itkota :lol:

    තමුසෙට සිංහල යුනිකෝඩ් නැද්ද?බෙන්ස් විතරද තියෙන්නෙ?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    man danne kohomada.. man unge gawa weda karana kenek kiyala hituwada. anith eka congratulation karannama oneda netnam aulda?:eek:

    ne ithin podi hari update ekak thiyenna onene presidential candidate kenek widihata. Anik hema major candidate kenekma wage update ekek dammane :dull:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සිය පදිංචිය සදහා ජනාධිපති මන්දිරය හෝ වෙනත් නිල නිවසක් ලබා නොගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.

    රාජ්‍ය තාන්ති‍්‍රක සහ නිල කටයුතු සදහා පමණක් ජනාධිපතිවරයා, ජනාධිපති මන්දිරය යොදා ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

    ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේ පදිංචිව සිටිනු ඇතැයිද වාර්තා වනවා.

    හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පදිංචිය සදහා ලබාගත්තේ කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසක්. ධුරයෙන් විශ‍්‍රාම යාමෙන් පසුවද හිටපු ජනපතිවරයාට හිමි නිල නිවස ලෙස තවදුරටත් එහි පදිංචිව සිටීමට කැබිනට් පති‍්‍රකාවක් මගින් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට අනුමැතිය හිමිවුණා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියළුම සමාජිකයන් කැදවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා.

    ඒ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා පැවරී ඇති බලතල ප‍්‍රකාරවයි.

    ඊයේ දිනය සිට කි‍්‍රයාත්මක පරිදි අදාළ කැදවීම සිදු කර ඇති අතර ඊට අදාළ ප‍්‍රදේශයන්ද එම අති විශේෂ ගැසටි පත‍්‍රය මගින් නිෂ්චය කොට දක්වා තිබෙනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියළුම සමාජිකයන් කැදවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා.

    ඒ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා පැවරී ඇති බලතල ප‍්‍රකාරවයි.

    ඊයේ දිනය සිට කි‍්‍රයාත්මක පරිදි අදාළ කැදවීම සිදු කර ඇති අතර ඊට අදාළ ප‍්‍රදේශයන්ද එම අති විශේෂ ගැසටි පත‍්‍රය මගින් නිෂ්චය කොට දක්වා තිබෙනවා.

    EKBnua8X0AY_TOw



    EKBnua8WwAMIn6o