වෙනසක_ආරම්භය

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව ජනාධිපතිවරයා ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සුභ පැතුම් එක්කර තිබෙනවා.

    සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ දෙරට අතර ද්විපාර්ෂික සංවාදයක් හා ඵලදායී සහයෝගීතාවක් ගොඩනැඟීමට හැකිවනු ඇති බවයි.

    එමෙන්ම කලාපීය ස්ථාවරය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට සහය වීමට සූදානම් බව ද රුසියානු ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවිඩයේ ස`දහන්. ශී‍්‍ර ලංකාවට සාර්ථකත්වය හා සශී‍්‍රකත්වය උදා වේයැයි ප‍්‍රර්ථනා කරන බවද එහි වැඩිදුරටත් සඳහන්.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1574519464698.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.


    ජාතික ගීයේ දෙමළ පරිවර්තනය 1978 ව්‍යවස්ථාවේ ප්‍රකාශිත ව පිළිගැණුනකි. (නමෝ නමෝ තායේ) මෙය ආ.ව්‍ය. 7 වන වගන්තියේ මෙන්ම පිටපත් දෙකේ 3 වන උපලේඛනයේ පදමාලාව සහ සංගීතය සඳහන් ව ඇත. එය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය මෙන් ම ජනමතවිචාරණයක ජනතා කැමැත්ත අවශ්‍ය වේ.

    ගෝටාබය කියන 70+ ඩිමෙන්ශියාවෙන් පෙලෙන පිස්සු හුටන් දන්න මගුලකුත් නැත. ඌට කඩේ යන උන් දන්න මගුලකුත් නැත. එලකිරියේ ගොබ්බයෝ මහ හඬින් තප්පුලමින් ස්වයං වින්දනයේ යෙදෙති!
    ව්‍යවස්තාවට එරෙහිව වැඩකරන පිස්සෙක් ජනාධිපතිකර ගැනීමේ ජයග්‍රහනය...කාටද ආඩම්බර??
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ.18 2016) ප්‍රකාශ කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය එම ප්‍රකාශය කරනු ලැබුවේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම හේතුවෙන් සිය මූලික අයිතීන් කඩවන බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා කැලණිය ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමිනි.

    ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ජාතික ගීය ගායනා කළ හැක්කේ සිංහල භාෂාවෙන් පමණක් බව කී පෙත්සම්කරුවෝ, අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පසුගිය නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගැයීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයකර ඇති බව බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා සිටියහ.

    ඊට විරෝධය පෑ රජයේ නීතිවේදියා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල මෙන් ම දමිළ භාෂාව ද රාජ්‍ය භාෂා ලෙස පිළිගෙන ඇති බවය.

    ඒ අනුව, ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බැවින් පෙත්සම ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළේය.

    LINK
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝටාබය කියන 70+ ඩිමෙන්ශියාවෙන් පෙලෙන පිස්සු හුටන් දන්න මගුලකුත් නැත. ඌට කඩේ යන උන් දන්න මගුලකුත් නැත. එලකිරියේ ගොබ්බයෝ මහ හඬින් තප්පුලමින් ස්වයං වින්දනයේ යෙදෙති!
    ව්‍යවස්තාවට එරෙහිව වැඩකරන පිස්සෙක් ජනාධිපතිකර ගැනීමේ ජයග්‍රහනය...කාටද ආඩම්බර??


    ජාතික ගීයේ දෙමළ පරිවර්තනය 1978 ව්‍යවස්ථාවේ ප්‍රකාශිත ව පිළිගැණුනකි. (නමෝ නමෝ තායේ) මෙය ආ.ව්‍ය. 7 වන වගන්තියේ මෙන්ම පිටපත් දෙකේ 3 වන උපලේඛනයේ පදමාලාව සහ සංගීතය සඳහන් ව ඇත. එය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය මෙන් ම ජනමතවිචාරණයක ජනතා කැමැත්ත අවශ්‍ය වේ.

    :rofl::rofl::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,582
    113
    මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

    .


    ගෝටාබය කියන 70+ ඩිමෙන්ශියාවෙන් පෙලෙන පිස්සු හුටන් දන්න මගුලකුත් නැත. ඌට කඩේ යන උන් දන්න මගුලකුත් නැත. එලකිරියේ ගොබ්බයෝ මහ හඬින් තප්පුලමින් ස්වයං වින්දනයේ යෙදෙති!
    ව්‍යවස්තාවට එරෙහිව වැඩකරන පිස්සෙක් ජනාධිපතිකර ගැනීමේ ජයග්‍රහනය...කාටද ආඩම්බර??

    hsGXqeX.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ධූරයට විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ පත්කර තිබෙනවා.

    පෞද්ගලික ආරක්ෂක සේවා ආයතන රැසක අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ඔහු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි සිසුවෙක්.

    1971 වසරේදී ශී‍්‍ර ලංකා යුද හමුදා සේවයට බැඳුනු විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ, වසර 33 කට අධික කාලයක් යුද හමුදාවේ සකි‍්‍රය සේවයේ නියැලුණා.

    ඔහු වසර 04 ක කාලයක් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කළා.

    විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ 2007 වසරේ සිට 2015 වසර දක්වා වසර 08 ක කාලයක් සීමාසහිත රක්නා ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණින් පරිසරය සුරැකීමේ විශේෂ වැඩසටහනක් පොලිසිය අද (24) සිට ආරම්භ කළා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි.

    මෙහිදී පරිසරයට හානිදායක ක්‍රියාවන් සහ පරිසර හානි සිදුවන ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිතයි. ඒ සඳහා එක් - එක් ප්‍රදේශ වෙත විශේෂයෙන් පොලිස් නිලධාරීන් අනියුක්ත කිරීමයි සිදු වන්නේ.

    මේ අනුව පොලිස් පාරිසරික දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරිම ආරම්භ කර ඇත. පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පාරිසරික කොට්ඨාෂය භාර අධ්‍යක්ෂකවරයෙකු යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිතයි. එමෙන්ම සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකද ප්‍රතිසංවිධානය කිරිම මේ වන විට ආරම්භ කර ඇත.

    කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියළු කළමණාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැදවිමට පොලිසිය අද පියවර ගෙන තිබුණා.

    එහිදි අනෙකුත් කරුණු වලට අමතරව දෛනිකව අළුයම 5.30වන විට පවිත්‍රතා කටයුතු ආරම්භ කලයුතු බව හා ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයින් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යායුතු බවට උපදෙස් ලබාදි ඇත.

    මේ අතර, රිය අනතුරු අවම කරගැනීම වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් මීගමුව, පෑලියගොඩ සහ ගම්පහ දී අද ආරම්භ කෙරුණා.


    dsc-0005-2b-2bcopy-2b-2bcopy-2b-2bcopy-2b-2bcopy.jpg

    dsc-0011-2b-2bcopy.jpg

    dsc-0025.jpg

    dsc-0038-2b-2bcopy-2b-2bcopy-2b-2bcopy.jpg

    dsc-0043.jpg

    dsc-0053-2b-2bcopy-2b-2bcopy.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඈ බන් පොලිසිය තියෙන්නේ නීතිය සහ ආරක්ශාව රකින්න, කුනු සුද්ද කරන්න නෙවෙයි! අහෝ ගෝටා!:D:D:D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඈ බන් පොලිසිය තියෙන්නේ නීතිය සහ ආරක්ශාව රකින්න, කුනු සුද්ද කරන්න නෙවෙයි! අහෝ ගෝටා!:D:D:D
    parisara polisiya parana idea ekak :rolleyes: