වෙනස්ම වැඩක් - Part 2!

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ඉතින් මගේ පලවෙනි වැඩේට සෑහෙන වටින comments දාලා තිබ්බ අයට ගොඩක් ස්තුතී

    පලවෙනි වැඩේ දැක්කේ නැත්තම් මෙතනින් බලමු !
    වෙනස්ම වැඩක් - Part 1


    මේ තියෙන්නේ අලුතින්ම කරපු නිර්මාණ. ඕනම building එකක් හදන්න පුළුවන් පොඩි කරලා. කාටහරි ගිෆ්ට් එකක් දෙන්න, ඒ වගේම display එකට තියන්න හොඳයි.

    මේ මගේ fb page එක

    https://www.facebook.com/dioramagenie/

    ජය වේවා!

    b1.jpg
    b2.jpg
    b3.jpg
    b7.jpg
    b6.jpg
    b5.jpg
    b4.jpg
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,371
    113
    මචෝ උඹ ඕවා හදන ඒවා වීඩියෝ කරලා youtube එකට දාපන්. ඔය වගේ ඒවා බලනවා මිනිස්සු
    Ubata puluwn nam owage time lapse araganin lassna video ekak karapan karala channel ekak hadala dapan. Gaanu heluwen inna ewa tharan nam views ena ekak naha et ubage watinakama age karana set ekak ei

    :yes: :yes: :yes:

    කොලිටියට වීඩියෝ හදලා දැම්මොත් යූටියුබ් එකෙනුත් උබට මැච් එකක් ගැහුවහැකි

    goodluck machan