වෙනස්ම වැඩක් Part 4

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ඔන්න අරන් ආවා වෙනස්ම වැඩක් part 4!

    මේ තියෙන්නේ අලුතින්ම කරපු නිර්මාණය.
    scale 1:64

    කාටහරි ගිෆ්ට් එකක් දෙන්න, ඒ වගේම display එකට තියන්න හොඳයි.

    මේ මගේ fb page එක. sup එකක් දෙන්න
    https://www.facebook.com/dioramagenie/

    හැමදාම වගේ comment දාන sup එක දෙන හැමෝටම thank you!

    පරණ post දැක්කේ නැත්තම් මෙතනින් බලමු

    වෙනස්ම වැඩක් 1

    වෙනස්ම වැඩක් 2

    වෙනස්ම වැඩක් 3

    16.jpg

    15.jpg

    12.jpg

    13.jpg

    14.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    වැඩක් නෑ කියල. පිස්සු හැදෙනවා බ්‍රෝ. සුපිරි. උබල වගේ අය පිටරටක ඉපදුනා නම් මෙලහකට උබ කෝටිපතියො. ෆිල්ම් වල scale modeling, cinematography, illusion scaling, miniature model making වගේ දේවල් වලට උපන් හැකියාවක් තියෙනවා. කලින් ඒවත් මම බැලුවා. මම උබේ පේජ් එකේ එදා ඉඳල follower කෙනෙක්. නියමයි මචාන්.
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Scale එක මනින්නේ කොහොමද බන්?
    actual dimensions, 64 බෙදල මචං . app එකක් තියනවා. ඒකෙන් ලේසියි
    වැඩක් නෑ කියල. පිස්සු හැදෙනවා බ්‍රෝ. සුපිරි. උබල වගේ අය පිටරටක ඉපදුනා නම් මෙලහකට උබ කෝටිපතියො. ෆිල්ම් වල scale modeling, cinematography, illusion scaling, miniature model making වගේ දේවල් වලට උපන් හැකියාවක් තියෙනවා. කලින් ඒවත් මම බැලුවා. මම උබේ පේජ් එකේ එදා ඉඳල follower කෙනෙක්. නියමයි මචාන්.
    thank you මචං. ඒක නම් ඇත්ත බං . වැඩිය ඕනේ නෑ, මේවාට ඕන බඩු මෙහෙන් හොයාගන්නෙත් හෙන අමාරුවෙන්. thank you for the support!

    ado machng stop motion ekak karanna puluwan ne umbata
    idea එකක් තියනවා එකක් කරන්න මචං
    යකෝ උඹ සුපිරි ඩයල් එකක් නේ බන්... පට්ට... :love2: :love2: :love2:
    thank you මචං !
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    thank you මචං !
    මචන් ඔය පැත්තෙන් උඹට ඉස්සරහටම යන්න ට්‍ර්‍ය් කලේ නැද්ද පොඩ්ඩක්??

    අර එකෙක් කිව්වා වගේ Model Making වගේ කරන්න පුලුවන් නේද??

    ලොකු ප්‍රොජෙක්ට් වල එහෙම කරනවා නෙ.. Architecturer කෙනෙක් අල්ලගනින් පුලුවන්නම්...
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මචන් ඔය පැත්තෙන් උඹට ඉස්සරහටම යන්න ට්‍ර්‍ය් කලේ නැද්ද පොඩ්ඩක්??

    අර එකෙක් කිව්වා වගේ Model Making වගේ කරන්න පුලුවන් නේද??

    ලොකු ප්‍රොජෙක්ට් වල එහෙම කරනවා නෙ.. Architecturer කෙනෙක් අල්ලගනින් පුලුවන්නම්...
    දැනට project කීපයක් කරනවා මචං. job එකත් එක්ක වෙලාව පොඩ්ඩක් අඩුයි . ඒත් කොහොමහරි කරනවා. architect කෙනෙක් නම් තාම set උනේ නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මචං උඹ පිස්සු පොරක් නේ...මගෙත් idea එකක් තියෙනවා ඔහොම scene එකක් හදන්න..මගේ ළඟ model trains දෙකක් තියෙනවා..ඒකට scenery එකක් හදාගන්න ඕනේ..උඹ ඕකේ ගස්, කොළ, තණකොළ , වතුර හදන්න use කරේ මොනවද කියලා පොඩ්ඩක් කියපන්කො...US වලින් ගෙන්නන්න ලොකු ගානක් යනවා...trains දෙක ගනිපු සයිට් එකේම බඩු තියෙනවා..ගාන වැඩියි..

    dave-bufka-06-390x219.jpg
     
    මං ඇත්තටම පටන් ගත්තේ model train වලට scenery හදලා තමයි. HO scale
    කොළ - sponge blend කරලා
    තණකොළ - aliexpress එකෙන් grass powder ගෙන්නලා මං හදපු applicator එකෙන් හිටෙව්වා
    ගස් - තඹ කම්බි
    වතුර - epoxy resin
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මං ඇත්තටම පටන් ගත්තේ model train වලට scenery හදලා තමයි. HO scale
    කොළ - sponge blend කරලා
    තණකොළ - aliexpress එකෙන් grass powder ගෙන්නලා මං හදපු applicator එකෙන් හිටෙව්වා
    ගස් - තඹ කම්බි
    වතුර - epoxy resin
    තෑන්ක්ස් මචං විස්තරේට...මාත් ට්‍රය් එකක් දීලා බලන්න ඕනේ හෙමින් හෙමින්....