thanks machan idea ekatailaga eka galu kouwe entrance eka hadamu
thank you machan...ow iwaseema wadagathsupirima hakiyawak thamai, math podikale eka eka dewal wala mintures ehema hadala thiyeno asawata wage, owagw wadawalata dakshakama wagema hoda iwaseemakuth thiyenna one , suba pathano sahodaraya oya anshen ihalama thanakata enna labenna kiyala![]()
![]()
thank you machan sup ekata.....man ubata PM ekak dannamමචන් මේක නම් සුපිරි වැඩක්. ඉන්ටර්නැෂනල් ලෙවෙල් එකට යන වැඩක් තියෙනවා. ලංකාවෙන් මෙහෙම වැඩ කරන්න පුළුවන් එකෙක් උන් හොය හොයා හිටියේ. මම උඹේ ෆේස්බුක් පේජ් එක උන්ට යැවුවා. ප්‍රොඩක්ෂන් කම්පැණි එකෙන් උඹට කතා කරයි. මට පුළුවන් නම් උඹේ නම්බර් එක PM එකක් දාපන්. මම ඒකත් යවන්නම්.
uba nam niyama kollek ban, hamadeema hanganne nathuwa kiyanawa... jaya weewa sahodaraya, ubata waradinne naha..මං ඇත්තටම පටන් ගත්තේ model train වලට scenery හදලා තමයි. HO scale
කොළ - sponge blend කරලා
තණකොළ - aliexpress එකෙන් grass powder ගෙන්නලා මං හදපු applicator එකෙන් හිටෙව්වා
ගස් - තඹ කම්බි
වතුර - epoxy resin
Thank you bro! ona welawaka support ekak denna lasthi!uba nam niyama kollek ban, hamadeema hanganne nathuwa kiyanawa... jaya weewa sahodaraya, ubata waradinne naha..
thank you macho!Ado Supiri ban collo![]()
![]()