වෙනස්ම වැඩක් Part 4

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    supirima hakiyawak thamai, math podikale eka eka dewal wala mintures ehema hadala thiyeno asawata wage, owagw wadawalata dakshakama wagema hoda iwaseemakuth thiyenna one , suba pathano sahodaraya oya anshen ihalama thanakata enna labenna kiyala :love2: (y)(y)(y)(y)
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ilaga eka galu kouwe entrance eka hadamu
    thanks machan idea ekata

    supirima hakiyawak thamai, math podikale eka eka dewal wala mintures ehema hadala thiyeno asawata wage, owagw wadawalata dakshakama wagema hoda iwaseemakuth thiyenna one , suba pathano sahodaraya oya anshen ihalama thanakata enna labenna kiyala :love2: (y)(y)(y)(y)
    thank you machan...ow iwaseema wadagath
    ------ Post added on Mar 19, 2021 at 10:56 AM
     
    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    මචන් මේක නම් සුපිරි වැඩක්. ඉන්ටර්නැෂනල් ලෙවෙල් එකට යන වැඩක් තියෙනවා. ලංකාවෙන් මෙහෙම වැඩ කරන්න පුළුවන් එකෙක් උන් හොය හොයා හිටියේ. මම උඹේ ෆේස්බුක් පේජ් එක උන්ට යැවුවා. ප්‍රොඩක්ෂන් කම්පැණි එකෙන් උඹට කතා කරයි. මට පුළුවන් නම් උඹේ නම්බර් එක PM එකක් දාපන්. මම ඒකත් යවන්නම්.
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මචන් මේක නම් සුපිරි වැඩක්. ඉන්ටර්නැෂනල් ලෙවෙල් එකට යන වැඩක් තියෙනවා. ලංකාවෙන් මෙහෙම වැඩ කරන්න පුළුවන් එකෙක් උන් හොය හොයා හිටියේ. මම උඹේ ෆේස්බුක් පේජ් එක උන්ට යැවුවා. ප්‍රොඩක්ෂන් කම්පැණි එකෙන් උඹට කතා කරයි. මට පුළුවන් නම් උඹේ නම්බර් එක PM එකක් දාපන්. මම ඒකත් යවන්නම්.
    thank you machan sup ekata.....man ubata PM ekak dannam
     
    • Like
    Reactions: sanjeewa.per85

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    මං ඇත්තටම පටන් ගත්තේ model train වලට scenery හදලා තමයි. HO scale
    කොළ - sponge blend කරලා
    තණකොළ - aliexpress එකෙන් grass powder ගෙන්නලා මං හදපු applicator එකෙන් හිටෙව්වා
    ගස් - තඹ කම්බි
    වතුර - epoxy resin
    uba nam niyama kollek ban, hamadeema hanganne nathuwa kiyanawa... jaya weewa sahodaraya, ubata waradinne naha..