වෙනස්ම වැඩක් Part 5

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ඔන්න අරන් ආවා වෙනස්ම වැඩක් part 5!

    කලින් නිර්මාණ වලටත් ඉතා හොඳ ප්‍රතිචාර තිබ්බා

    මේ වගේ දෙයක් gift එකක් දෙන්න වගේ හොඳයි.
    මේ තියෙන්නේ අලුතින්ම කරපු නිර්මාණ.

    මේ මගේ fb page එක. sup එකක් දෙන්න
    https://www.facebook.com/dioramagenie/

    හැමදාම වගේ comment දාන sup එක දෙන හැමෝටම thank you!

    පරණ post දැක්කේ නැත්තම් මෙතනින් බලමු

    වෙනස්ම වැඩක් 1

    වෙනස්ම වැඩක් 2

    වෙනස්ම වැඩක් 3

    වෙනස්ම වැඩක් 4

    7.JPG

    8.JPG

    9.JPG

    10.JPG

    12.JPG

    6.JPG
    5.JPG
    4.JPG
    3.JPG
    2.JPG
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    ලංකාවෙ එවුන්ට මේව හද හද ඉන්න එපා මචන්. මෙහෙම talents එකක් තියන එකෙක්ට (මේවා උඹ දැනටමත් දන්නවත් ඇති)

    1. movies වල props හදන්න පුළුවන්.
    2. Stop Motion Animation Studio එකක වැඩකරන්න පුළුවන්

    තව international market එකේ ඕන තරන් opportunities තියනව මෙහෙම දේවල් වලට

    ලංකාව ඇතුලෙ පොඩියට business කරල නිකන් talent එක නාස්ති කරගන්න එපා
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ලංකාවෙ එවුන්ට මේව හද හද ඉන්න එපා මචන්. මෙහෙම talents එකක් තියන එකෙක්ට (මේවා උඹ දැනටමත් දන්නවත් ඇති)

    1. movies වල props හදන්න පුළුවන්.
    2. Stop Motion Animation Studio එකක වැඩකරන්න පුළුවන්

    තව international market එකේ ඕන තරන් opportunities තියනව මෙහෙම දේවල් වලට

    ලංකාව ඇතුලෙ පොඩියට business කරල නිකන් talent එක නාස්ති කරගන්න එපා
    sirawata ban mehe
    Un miniature welata maara asai. Puluwannam wena ratalata panapan ban student hari daagena.
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Ammo patta😍
    Thank you!
    Amazing,great talent. :love2: (y)
    thank you!
    Patta මචං...😍😍
    Thank you Machan!
    සුපිරියටම තියෙනව මචං...
    Thank you Machan!
    supiriyak... price ehema kohomada mchn
    Thank you Machan! meka nm 16k wage wenawa.
    ලංකාවෙ එවුන්ට මේව හද හද ඉන්න එපා මචන්. මෙහෙම talents එකක් තියන එකෙක්ට (මේවා උඹ දැනටමත් දන්නවත් ඇති)

    1. movies වල props හදන්න පුළුවන්.
    2. Stop Motion Animation Studio එකක වැඩකරන්න පුළුවන්

    තව international market එකේ ඕන තරන් opportunities තියනව මෙහෙම දේවල් වලට

    ලංකාව ඇතුලෙ පොඩියට business කරල නිකන් talent එක නාස්ති කරගන්න එපා
    Ow machan. mata meka etsy eke wikunanna one. apita etsy dan hadanna bane. wikunana kauruhari hoyanawa man.

    sirawata ban mehe
    Un miniature welata maara asai. Puluwannam wena ratalata panapan ban student hari daagena.
    ow ban..try ekak denawa.
    ------ Post added on Mar 9, 2022 at 12:13 PM