වෙනස්ම වැඩක්!

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    කාලෙකින් එළකිරි ආවේ. සෑහෙන්න වෙනස් වෙලා.

    ඉතින් මමත් අලුත් වැඩක් පටන් ගත්තා.

    මේවාට කියන්නේ diorama කියලා. ඕනම scenery එකක් scale down කරලා model එකක් හදන එක කරන්නේ. ඉස්සර මේවා movies හදන්න අරගෙන තියනවා CGI එන්න කලින්.

    මේ තියෙන්නේ අලුතින්ම කරපු නිර්මාණ. ඕනම building එකක් හදන්න පුළුවන් පොඩි කරලා. කාටහරි ගිෆ්ට් එකක් දෙන්න, ඒ වගේම display එකට තියන්න හොඳයි.
    පහළ ඒව හදලා තියෙන්නේ 1:64 සහ 1:35 පරිමාණ වලට.
    වැඩේ හොඳ නම් මගේ page එක ෆොලෝ කරලා sup එකක් දෙන්න.

    https://www.facebook.com/dioramagenie/

    ජය වේවා!

    Screenshot_20200922-214248__01.jpg

    Screenshot_20200922-214021__01.jpg

    Screenshot_20200922-214337__01.jpg

    Screenshot_20200922-214429__01.jpg

    Screenshot_20200922-214547__01.jpg


    Screenshot_20200922-214553__01.jpg

    Screenshot_20200922-214529__01.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පට්ට
    හැබැයි පලවෙනි එකේ කාර් එකෙන් ෆේක් ගතියක් ඇවිත් තියනවා
    මීට වඩා රියලිස්ටික් කාර් එකක් තිබුනා නං පලවෙනි එක හොයන්නම බැහැ, අර බෝඩ් එක එහෙම සිරාවටම තියනවා
     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    පට්ට
    හැබැයි පලවෙනි එකේ කාර් එකෙන් ෆේක් ගතියක් ඇවිත් තියනවා
    මීට වඩා රියලිස්ටික් කාර් එකක් තිබුනා නං පලවෙනි එක හොයන්නම බැහැ, අර බෝඩ් එක එහෙම සිරාවටම තියනවා

    ඔය car එක hotwheel එකක් මචං . ඒ scale එකේ model car මෙහෙ හොයාගන්න හරි අමාරුයි . thank you



    lasaanayi
    hebei clean kranna giyaama tama pka irenne neda
    clean karanna qwe?
     
    • Like
    Reactions: Lahiru120