එත් එතන කතාව ටිකක් පරස්පරයි නේ බන්. එහෙම උනා නම් මෙහෙම වෙයි කියන අනියමාර්ථයේ අසම්භාවයෙන් කීවට දැන් වෙලා තියෙන දේ ඕක නෙවෙයි නේ. ඒ වගේම බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා අනාගතේ මෙහෙම දේවල් වෙනවා කියලා. ඒ කොතනකවත් කියලා නෑ මෙහෙම උනා නම් මෙහෙම වෙයි කියල. ඒ කියන්නේ එක නියතයක් වගේ.
ඒ වගේම තමයි බුදු රදුන් ආයු සංස්කාරය අතහරින අවස්ථාව. ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවන්ට බුදු රදුන්ගෙන් ඒ ඉල්ලීම කරන්න හිතුවිල්ලක් පහල වෙන් නෑ කියන දේ බුදු හාමුදුරුවෝ දන්නවා.
සමහර විට අපි ඔය කියන ත්රීවිද්යා, නියාම ධර්ම ඇති වෙන්නේ මේ සිදුවීම පැහැදිලි කරන්න වෙන්න බැරිද..
මේක හිතට ආපු අදහසක් විතරයි.