වෙනස් කල නොහැකි අනාගතය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නෑ බං දවසක් බුදු හාමුදුරුවො කව්ද හිඟන්නෙක්ව දැකල ආනන්ද හාමුදුරුවන්ටද කොහෙද පෙන්නල කියනව මේ මනුස්සය පොඩි කාලෙ මහණ වුනා නං රහත් වෙනව ව්‍යාපාර කලා නං හෙන ධනවතෙක් වෙනව, තරුණ කාලෙ මහණ වුනා නං මාර්ග ඵලයක් ලබනව ව්‍යාපාර කලා නං මධ්‍යම ප්‍රමාණෙ ධනවතෙක් වෙනව etc etc. ඒත් ඒ මොනවත් නොකර සූදු කෙල කෙල සල්ලි නාස්ති කල්ල දාපු නිසා දැන් හිඟන්නෙක් වෙලා කියල :yes: :yes:
එහෙම කලිං තීරණය කල්ල තියෙනවනං එහෙම කියන්න බෑනෙ කොරන දේ අනුව වෙයි කාල තරණය කල්ල වෙනස් කරන්න බැරි වෙච්ච පලියට predefined කියන එක හරිද ? :confused: :confused:
 

adis_ababa

Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    එත් එතන කතාව ටිකක් පරස්පරයි නේ බන්. එහෙම උනා නම් මෙහෙම වෙයි කියන අනියමාර්ථයේ අසම්භාවයෙන් කීවට දැන් වෙලා තියෙන දේ ඕක නෙවෙයි නේ. ඒ වගේම බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා අනාගතේ මෙහෙම දේවල් වෙනවා කියලා. ඒ කොතනකවත් කියලා නෑ මෙහෙම උනා නම් මෙහෙම වෙයි කියල. ඒ කියන්නේ එක නියතයක් වගේ.

    ඒ වගේම තමයි බුදු රදුන් ආයු සංස්කාරය අතහරින අවස්ථාව. ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවන්ට බුදු රදුන්ගෙන් ඒ ඉල්ලීම කරන්න හිතුවිල්ලක් පහල වෙන් නෑ කියන දේ බුදු හාමුදුරුවෝ දන්නවා.

    සමහර විට අපි ඔය කියන ත්‍රීවිද්‍යා, නියාම ධර්ම ඇති වෙන්නේ මේ සිදුවීම පැහැදිලි කරන්න වෙන්න බැරිද..

    මේක හිතට ආපු අදහසක් විතරයි.