වෙනස් කළ ජාතික හැඳුනුම්පත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයං මහත්තයෝ. අපි කියන්නේ නෑ නෙලුම් කුලුන හිටං-හුටං හැදුවා කියලාවත් උඹලගේ බයි අප්පොච්චි හැදුව කියලවත්. ඒක හැදුවේ උඹලාගේ අපේ බදු සල්ලිවලිනුයි, උඹලයි අපිවයි චීනේට උගස් කරලා ගත්ත සල්ලි වලිනුයි.

    ඔව් ඉතින් කියන්ඩ බැනෙ රෙද්දක් ඇදගෙන...මහින්ද නම් රට්ට වැඩක් කරා ණයට සල්ලි අරගෙන...උබලගෙ කැනහිල්ලු දෙන්න ගත්ත ණයට මොනාද බන් කරල තියෙන්නෙ...නිකන් කාබාසිනිය කරල විනාශ කරනව මිසක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled: නෑ කියන්නෙ නෑ ඉතිං :D මම කියන්නෙ මෛත්‍රීපාල සිරිසේනගෙ අගේ දැනෙන්නත් එතුම ගෙදර යනකංම ඉන්න වෙනව කියල :baffled: දෙන්නගෙම හොඳ තියෙනව :baffled:

    :rofl::rofl: අපි බලමුකො 2020 දි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2021 දි විතර තමා දැනෙන්න ගන්නෙ :D :baffled:

    ආහ් ඒ කාලට බලමුකො....සිරිසේන සමග නැගිටිමු වගේ සටන් පාටයක් තියෙයිද කියල...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආහ් ඒ කාලට බලමුකො....සිරිසේන සමග නැගිටිමු වගේ සටන් පාටයක් තියෙයිද කියල...

    :P එහෙම සටනක් තියෙන්න ආයෙ ජනාධිපති කම හරි අගමැති කම හරි ගන්න පස්සෙන් යන එකක් නෑ ඒ වුනාට මිනිස්සු තේරුම් ගන්නව මෛත්‍රීපාල සිරිසේන සෑහෙන වැඩ කොටසක් කලා කියල :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P එහෙම සටනක් තියෙන්න ආයෙ ජනාධිපති කම හරි අගමැති කම හරි ගන්න පස්සෙන් යන එකක් නෑ ඒ වුනාට මිනිස්සු තේරුම් ගන්නව මෛත්‍රීපාල සිරිසේන සෑහෙන වැඩ කොටසක් කලා කියල :yes:

    :P:P අනේද කියන්නෙ....
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මචන් ල දැන් පරන අයිඩි එක ට අලුත් එක මාරුකරගන්නෙ විදිය දන්නවද ..කොහොමද කරන්නෙ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,382
    113
    අනේ පලයං මහත්තයෝ. අපි කියන්නේ නෑ නෙලුම් කුලුන හිටං-හුටං හැදුවා කියලාවත් උඹලගේ බයි අප්පොච්චි හැදුව කියලවත්. ඒක හැදුවේ උඹලාගේ අපේ බදු සල්ලිවලිනුයි, උඹලයි අපිවයි චීනේට උගස් කරලා ගත්ත සල්ලි වලිනුයි.

    නෑ නෑ ඕව ඔක්කොම හැදුවේ අප්පොච්චි ගෙදරින් ගෙනාපු සල්ලි වලින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ නෑ ඕව ඔක්කොම හැදුවේ අප්පොච්චි ගෙදරින් ගෙනාපු සල්ලි වලින්

    අනිව මහින්ද ඔය ඔක්කොම හැදුවෙ ගෙදරින් ගෙනාපු සල්ලි නැමති දැනුමෙන්....දැන් ඉන්න පොල් බූරුවො දෙන්න කරපු එක ප්‍රොජෙක්ට් එකක් කියපන් බලන්ඩ එකක්....එකම එකක්වත් නැ යකෝ.....
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මේකටද වෙන මොකක් හරි දෙපාර්තමේන්තුවකද මන්දා, ලඟදී ID ප්‍රින්ට් කරන මැසිමක් ගෙනල්ලා කෝටි ගානක් දීලා. ඔක්කොම set කරලා ප්‍රින්ට් කරද්දිලු දන්නේ ඒකෙන් දවසට ගහන්න පුළුවන් කාර්ඩ් 200යි කියලා. අවුරුදු බරගානක් යනවලු කාර්ඩ් ඔක්කොම ප්‍රින්ට් කරල ගන්න. වැඩකරන සමහර අය retire ත් වෙයිලු මේක අතට ලැබෙනකොට.

    සෝර්ස් එක මතක නෑ. daily english පත්තරේකින් තමා දැක්කේ.
     
    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    කවුරු හරි කියහන්කො කොහොමඩ පරන ID එක අලුත් ID එකකට මාරු කරන්නෙ කියල. ඔය වෑල් බයිලා කියන්නෙ නෑතුව
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :baffled: නෑ කියන්නෙ නෑ ඉතිං :D මම කියන්නෙ මෛත්‍රීපාල සිරිසේනගෙ අගේ දැනෙන්නත් එතුම ගෙදර යනකංම ඉන්න වෙනව කියල :baffled: දෙන්නගෙම හොඳ තියෙනව :baffled:

    OW honda kiyanne itin harahata daala renna ganna wage hondayi itin
     
    PolbaaMuna

    Member
    Oct 27, 2017
    8
    1
    0
    අනිව මහින්ද ඔය ඔක්කොම හැදුවෙ ගෙදරින් ගෙනාපු සල්ලි නැමති දැනුමෙන්....දැන් ඉන්න පොල් බූරුවො දෙන්න කරපු එක ප්‍රොජෙක්ට් එකක් කියපන් බලන්ඩ එකක්....එකම එකක්වත් නැ යකෝ.....

    To Erozan: Dakke naa wage yanna epa ponz ubata meka dakkama ridena nisa onna repost kala
    .
    .
    No education, No proper job, No family background. Sada anatha life. Ohoma unta ithin deshapaluwonta kade yana eka patta loku deyak. Thoge jiwithe dakala tiyennne lokuma minissu Mahindayayi Ponilai Lapakumarai witharai neh. Ubata un gana kiyawana eka patta loku deyak.
    Gameh kopi kade inna ponzla wage
    .
    .උබ කිරියෙ පට්ට සයන්ටිෆික් හේතුවාදී ටෝක් දුන්නට උබ හරි අ‍ධයාපනයක් නැති ෆුල් ලොස් අනාතයෙක් කියන එක හන්ගන්න බෑ. තෝ වගේ එදාවේල සමාජයෙ ජීවත්වෙන එවුන්ට තේරෙන්නෙ නෑ දේශපාලුවො ඔක්කොම යාලුවො කියලා. මහින්දයාවත් පොනිලාවත් ලපකුමාරයාවත් තොපි වගේ අනාතයොන්ව සත 5ට ගනන් ගන්නෙ නෑ. තොට උන්ගෙ සමාජෙට යන්නත් බෑ. ගියොත් පුකට පයින් ගහලා එලවයි. ටීවී එකෙනුයි ඡන්ද මීටින් එකෙනුයි විතරක් දෙශපාලකයොන්ව දකින උබ වගේ නූගත් හිගන්නොන්ට ඉතින් මේවා මැජික්. දැක්කෙ නෑ වගේ ඉදලා හොරෙන් රෙප් කපන්න එපා පොන්ස්. මොකා රජ උනත් උබ වලේ තමයි. උබලට කවදා හරියන්නද.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    වෙනස් කළ ජාතික හැඳුනුම්පත එළියට
    291228417Smart_ID_L.jpg

    මෙය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම ලබා ගත හැකි බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. [/COLOR][/SIZE][/B] :):)

    meke english sinhala saha demala kiyala version thunak thiyenawada ehema naththam basha thunenma nama meke print karanawada ? uda daala thiyena photo eke nam thiyenne basha thunenma nama daapu card ekak.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,010
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් ල දැන් පරන අයිඩි එක ට අලුත් එක මාරුකරගන්නෙ විදිය දන්නවද ..කොහොමද කරන්නෙ

    කවුරු හරි කියහන්කො කොහොමඩ පරන ID එක අලුත් ID එකකට මාරු කරන්නෙ කියල. ඔය වෑල් බයිලා කියන්නෙ නෑතුව

    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    To Erozan: Dakke naa wage yanna epa ponz ubata meka dakkama ridena nisa onna repost kala
    .
    .
    No education, No proper job, No family background. Sada anatha life. Ohoma unta ithin deshapaluwonta kade yana eka patta loku deyak. Thoge jiwithe dakala tiyennne lokuma minissu Mahindayayi Ponilai Lapakumarai witharai neh. Ubata un gana kiyawana eka patta loku deyak.
    Gameh kopi kade inna ponzla wage
    .
    .උබ කිරියෙ පට්ට සයන්ටිෆික් හේතුවාදී ටෝක් දුන්නට උබ හරි අ‍ධයාපනයක් නැති ෆුල් ලොස් අනාතයෙක් කියන එක හන්ගන්න බෑ. තෝ වගේ එදාවේල සමාජයෙ ජීවත්වෙන එවුන්ට තේරෙන්නෙ නෑ දේශපාලුවො ඔක්කොම යාලුවො කියලා. මහින්දයාවත් පොනිලාවත් ලපකුමාරයාවත් තොපි වගේ අනාතයොන්ව සත 5ට ගනන් ගන්නෙ නෑ. තොට උන්ගෙ සමාජෙට යන්නත් බෑ. ගියොත් පුකට පයින් ගහලා එලවයි. ටීවී එකෙනුයි ඡන්ද මීටින් එකෙනුයි විතරක් දෙශපාලකයොන්ව දකින උබ වගේ නූගත් හිගන්නොන්ට ඉතින් මේවා මැජික්. දැක්කෙ නෑ වගේ ඉදලා හොරෙන් රෙප් කපන්න එපා පොන්ස්. මොකා රජ උනත් උබ වලේ තමයි. උබලට කවදා හරියන්නද.

    -rep erozan :P
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    :baffled: නෑ කියන්නෙ නෑ ඉතිං :D මම කියන්නෙ මෛත්‍රීපාල සිරිසේනගෙ අගේ දැනෙන්නත් එතුම ගෙදර යනකංම ඉන්න වෙනව කියල :baffled: දෙන්නගෙම හොඳ තියෙනව :baffled:

    ටහුඩු අඩේ මෙෙත්රියගෙ තියන හොද ටික කියපන් එකක් කිව්වොත් අැති
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අනේ පලයං මහත්තයෝ. අපි කියන්නේ නෑ නෙලුම් කුලුන හිටං-හුටං හැදුවා කියලාවත් උඹලගේ බයි අප්පොච්චි හැදුව කියලවත්. ඒක හැදුවේ උඹලාගේ අපේ බදු සල්ලිවලිනුයි, උඹලයි අපිවයි චීනේට උගස් කරලා ගත්ත සල්ලි වලිනුයි.

    Ae madivata ethanin yavana readio frequencies baagayakma disvenne muhudatalu. Aeka naasthiyak. Oka rata ethulata thibunanam vataetama use karanna thibuna. Aiyo salli! :lol: :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඕක මහින්දගෙ උපදෙස්මත පටන් ගත්ත වැඩ සටහනක්...අන්න රාජය පාලකයො දැන් ඉන්න බූරුවො දෙන්නට ඕව හිතාගන්ඩත් බැ...

    :shocked:
    :lol:
    :rofl: