වෙනස් කළ ජාතික හැඳුනුම්පත

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිව මහින්ද ඔය ඔක්කොම හැදුවෙ ගෙදරින් ගෙනාපු සල්ලි නැමති දැනුමෙන්....දැන් ඉන්න පොල් බූරුවො දෙන්න කරපු එක ප්‍රොජෙක්ට් එකක් කියපන් බලන්ඩ එකක්....එකම එකක්වත් නැ යකෝ.....

    :rofl::rofl::rofl:
     
    PolbaaMuna

    Member
    Oct 27, 2017
    8
    1
    0
    -rep erozan :P

    අනාත හිඟන්නාට ඔච්චර තමයි පුලුවන්:lol: ඇත්ත තත්වෙ කියද්දි උපරිම වේදනාව නේ?දැන්වත් රටේ ලෝකෙ ඉන්න පොන්ස්ලට පුක නොදි තමන්ට දෙයක් කරගනින්. නැත්තම් වහලෙක් වගේ ඔය රස්සාව කරගෙන අම්මා අප්පාටත් දුක් දීලා හිඟන්නෙක් වගේ මැරිලා යන්න තමයි වෙන්නෙ. එදාට මරාවත් නාමල්වත් පොනිල්වත් එන්නෙ නෑ තොගෙ දුක සැප බලන්න :no::P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ පලයං මහත්තයෝ. අපි කියන්නේ නෑ නෙලුම් කුලුන හිටං-හුටං හැදුවා කියලාවත් උඹලගේ බයි අප්පොච්චි හැදුව කියලවත්. ඒක හැදුවේ උඹලාගේ අපේ බදු සල්ලිවලිනුයි, උඹලයි අපිවයි චීනේට උගස් කරලා ගත්ත සල්ලි වලිනුයි.

    නෑ නෑ ඕව ඔක්කොම හැදුවේ අප්පොච්චි ගෙදරින් ගෙනාපු සල්ලි වලින්

    බයි අප්පොච්චගේ කාලෙ අක්‍රමිකතා තිබුනත් බදු ගහපු සල්ලි වලින් රටට සෑහෙන්න වැඩක් කරා.
    දැන් බදු ගහන්නෙ ඇමතිලට වාහන ගෙන්නන්න. ලඟදි උන් පඩිත් වැඩි කරගත්ත නේද? ඉස්සරහට
    18 ට වැඩි හැම පුරවැසියෙකුටම බදු ගිණුමක් විවුර්ත කරල ටැක්ස් ගහන්න යන්නෙ. රට එන්න එන්න
    ආපස්සට යනව. 2015 වෙ 4.5 ගානක් තිබුන උද්දමනය දැන් 7 වෙලා.
    රුපියල් 200 කින් පව්ලකට සම්බෝලයි බතුයි කාල කාල වත් ඉන්න බැරි තත්වයක්
    තියෙන්නෙ. හාල් 100 පොල් බෑය 50. :rofl::rofl: බයි අප්පොච්ච්ගෙ කාලෙ රටේ ගුවන්තොටු පොළවල්
    පුරවන්න තරම් හාල් තිබුන නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes::yes: ඔවට උත්තර නැ ඔකුන්ට...හාල් 100යි පොල් 100 තවත් කියවන්ඩ එනව unp බැල්ලියො ..අගේට හැදීගෙන ආව රට විනාශ කරා ලක්ශ 62කේ මීහරක් රැල ...
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    බයි අප්පොච්චගේ කාලෙ අක්‍රමිකතා තිබුනත් බදු ගහපු සල්ලි වලින් රටට සෑහෙන්න වැඩක් කරා.
    දැන් බදු ගහන්නෙ ඇමතිලට වාහන ගෙන්නන්න. ලඟදි උන් පඩිත් වැඩි කරගත්ත නේද? ඉස්සරහට
    18 ට වැඩි හැම පුරවැසියෙකුටම බදු ගිණුමක් විවුර්ත කරල ටැක්ස් ගහන්න යන්නෙ. රට එන්න එන්න
    ආපස්සට යනව. 2015 වෙ 4.5 ගානක් තිබුන උද්දමනය දැන් 7 වෙලා.
    රුපියල් 200 කින් පව්ලකට සම්බෝලයි බතුයි කාල කාල වත් ඉන්න බැරි තත්වයක්
    තියෙන්නෙ. හාල් 100 පොල් බෑය 50. :rofl::rofl: බයි අප්පොච්ච්ගෙ කාලෙ රටේ ගුවන්තොටු පොළවල්
    පුරවන්න තරම් හාල් තිබුන නේද?

    ratey swairiya bawayath ugas thiyana paatak dan penna thiyenne. monawa nathtath heta polawe paya gahala inna ape duwa daruwanta nidahas ratak thiyenna one. me gana hithana aya bohoma adui. kanna nathuwa hitiyath apitama kiyala inna ratak ithuru wela thiyenna one. mata nam hithenne me aya awilla inne wena ratawalwala ona epakam ishtakranna misak janathawata sahanayak denna newei. puluwan tharam badu gahana ekai me aya karanne. mata dana ganna one badu mudal bawitha karala me aya karapu dawantha wyapruthi monawada kiyala ? aduma tharame ratey yatithala pahasukam saha podu prawahana sewaya wath hari vidihata diwunu karala thieyanawada ? ape ratey minissu thawamath yanne pita gasmata ennath vidagena yanna ona thahadu bus wala. badu gahana eka saha ratey sampath vikunana eka onema palakeykuta karanna puluwan.
     
    Last edited: