වෙනස් පුද්ගලයෙක් වීම (Be unique)........

අපි හැමෝම ගොඩක් තැන්වලදි කියනව මම වෙනස්ම පුද්ගලයෙක් වෙනව කියල. එහෙම නැත්නම් සමහර වෙලාවට ගුරුවරු දෙමව්පියො පවා අවවාද කරන වෙලාවල් තියෙනව වෙනස් පුද්ගලයෙක් වෙන්න කියල...
ඔව් අපි වෙනස් වෙන්න ඕනි තමා... අපි අපිම වෙන්න ඕනි තමා ... ඒත් මමනම් හිතන්නෙ වෙනස් කෙනෙක් වීම කියන එකට වඩා ඒ වෙනස් වීම තුල තමන්ටත් අනෙක් අයටත් කොතරම් ප්රයෝජනයක් තියෙනවද කියන එක තුල තමා වැදගත් කම තියෙන්නෙ.....එහෙම නැත්නම් ප්රයෝජනයක් නැති වෙනස්වීමක් (Useless uniqueness )තුල තමන්ටවත් අනෙක් කෙනෙක්ටවත් කිසිම වැදගත් කමක් නැහැ. එහෙම උනොත් තමනුත් ප්රයෝජනයක් නැති පුද්ගලයෙක් වීම වලක්වන්නත් බැරි වෙනවා.. අපි වෙනස් වෙන්න ඕනි අපි අපිම වෙන්න ඕනි හැබැයි ඒ වෙනස් වීම තුල මොන තරම් ප්රයෝජනයක් තියෙනවද කියන එක තමා මූලිකවම හිතන්න ඕනි බලන්න මම මේ දිගටම විග්රහ කරපු කාරණය මේ පින්තූරෙන් කොච්චර ලස්සනට විග්රහ කරනවද කියල වචන ගානකින් විස්තර කරපු කාරණාව මේ එක පින්තූරෙන් ලස්සනට විස්තර කරනව..... බලන්න කියන්න බලන්න ඔයාලගෙත් අදහසුත්......

මචන් මේක මගෙ ෆේස්බුක් පේජ් එකට මමම ලියපු එකක් ...... ඒ පේජ් එකටත් පොඩි ලයික් එකක් දාමුද මචන්ස්ලා
ෆන් එක