වෙනස් පුද්ගලයෙක් වීම (Be unique)........

Mar 16, 2012
310
132
0
වෙනස් පුද්ගලයෙක් වීම (Be unique)........

වෙනස් පුද්ගලයෙක් වීම (Be unique)........​
අපි හැමෝම ගොඩක් තැන්වලදි කියනව මම වෙනස්ම පුද්ගලයෙක් වෙනව කියල. එහෙම නැත්නම් සමහර වෙලාවට ගුරුවරු දෙමව්පියො පවා අවවාද කරන වෙලාවල් තියෙනව වෙනස් පුද්ගලයෙක් වෙන්න කියල...
ඔව් අපි වෙනස් වෙන්න ඕනි තමා... අපි අපිම වෙන්න ඕනි තමා ... ඒත් මමනම් හිතන්නෙ වෙනස් කෙනෙක් වීම කියන එකට වඩා ඒ වෙනස් වීම තුල තමන්ටත් අනෙක් අයටත් කොතරම් ප්‍රයෝජනයක් තියෙනවද කියන එක තුල තමා වැදගත් කම තියෙන්නෙ.....එහෙම නැත්නම් ප්‍රයෝජනයක් නැති වෙනස්වීමක් (Useless uniqueness )තුල තමන්ටවත් අනෙක් කෙනෙක්ටවත් කිසිම වැදගත් කමක් නැහැ. එහෙම උනොත් තමනුත් ප්‍රයෝජනයක් නැති පුද්ගලයෙක් වීම වලක්වන්නත් බැරි වෙනවා.. අපි වෙනස් වෙන්න ඕනි අපි අපිම වෙන්න ඕනි හැබැයි ඒ වෙනස් වීම තුල මොන තරම් ප්‍රයෝජනයක් තියෙනවද කියන එක තමා මූලිකවම හිතන්න ඕනි බලන්න මම මේ දිගටම විග්‍රහ කරපු කාරණය මේ පින්තූරෙන් කොච්චර ලස්සනට විග්‍රහ කරනවද කියල වචන ගානකින් විස්තර කරපු කාරණාව මේ එක පින්තූරෙන් ලස්සනට විස්තර කරනව..... බලන්න කියන්න බලන්න ඔයාලගෙත් අදහසුත්......​
unique+twisted+fork.jpg

මචන් මේක මගෙ ෆේස්බුක් පේජ් එකට මමම ලියපු එකක් ...... ඒ පේජ් එකටත් පොඩි ලයික් එකක් දාමුද මචන්ස්ලා

න්
 
  • Like
Reactions: King GBN and G-Man

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    හොද අදහසක් මචෝ....

    ගොඩක් දෙන බලන්නෙ අනෙක් කෙනා වගෙ වෙන්න මිසක් තමන් වෙන්න නෙමේ..

    ඒත්.. තමන් තමන් උනොත් විතරයි. තමන්ට තැනක් තියෙන්නෙ...
    Rep +
     
    Mar 16, 2012
    310
    132
    0
    හොද අදහසක් මචෝ....

    ගොඩක් දෙන බලන්නෙ අනෙක් කෙනා වගෙ වෙන්න මිසක් තමන් වෙන්න නෙමේ..

    ඒත්.. තමන් තමන් උනොත් විතරයි. තමන්ට තැනක් තියෙන්නෙ...
    Rep +

    Thanxxxxxxxxxx mcn
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හොද අදහසක් මචෝ....

    ගොඩක් දෙන බලන්නෙ අනෙක් කෙනා වගෙ වෙන්න මිසක් තමන් වෙන්න නෙමේ..

    ඒත්.. තමන් තමන් උනොත් විතරයි. තමන්ට තැනක් තියෙන්නෙ...
    Rep +

    :rolleyes::rolleyes:එත් මේ කතාවේ කියන්නේ තමන් තමන් වෙන ගමන් ප්‍රයෝජනයක් ඇති කෙනෙක් වෙන්න කියල නේද ,නැත්නම් කොච්ච්ර වෙනස් කෙනෙක් උනත් වැඩක් නැහැ කියලා ,මට පෙන්නේ ඔය සහෝදරයට මේ කතාවේ කියපු දේ තේරිලා නැහැ වගේ :no::no:
     
    ow machan........wenas unaata vadak naha e wenasin praojanayak nathnam.........
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හොද අදහසක් මචන්.:)
    මමත් හිතන්නේ හොද විදියට වෙනස් වීම තමා හොදම දේ.
    මේ image එක ඒක හොදට පැහැදිලි කරනවා.

    09115e597def.gif