







isnt it when i said my gf (D) i love her she was telling me something. we hv been frds like 3 yrs i just said this
D i really didn't heard a word you said,
my fucked up mind is filled with this thing since i first saw you i think im in love with you,
oh come on dont look at me like i m kidding im not..
im really in love with you (bitch just looked at me like im retarded)
god damn it im sorry if i made you uncomfortable
hmmm she just looked at me and then we kissed
well that was 4 years ago we broke up like 2 years ago
wht a fucking waste of time that was
nice storyisnt it

*මිනෙනවා!තවත් ක්‍රමයක්
මං : මේ එයි! මේ දවස් වල අපේ අම්මගේ බබාව බලා ගන්න කෙනෙක් හොයනවා ඔයාට බැරිද? බබාව බලා ගන්න
එයා : ඔයාට මල්ලියෙක් නංගියෙක් ඉන්නවා කියලා මට කලින් කියලා නෑනේකවුද ඔය බබා?
මං : වෙන කවුද ඉතින් මේ ඉන්නේ
ඔයාගේ හිතේ මන් ගැන ආදරයක් තියෙනවා... ඔයාට ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
(එක දිගට වේගෙන් අහුවනන් හරි.. කැමැති නැ කිව්වත් අව්ලක් නැ. මොකද මම එයාට ආදරෙයි කිව්වේ නෑනේ)

මම - මගේ ජීවිතේ ඉතුරු කාලය ඔයා වෙනුවෙන් කැප කරන්නද??
එයා -![]()







Me- ඔයා හිතන්නේ මම මේ ඔයාව ආශ්‍රය කරන්නේ මොකටද කියලද
Kella- යාළුවෙක් විදියට
Me- පිස්සුද මට මේ campus එකේ ඕනෙ තරම් යාලුවො ඉන්නවා
කෙල්ල - එහෙනම් මොකටද
Me- මට ඔයාව යාළුවෙක්ට වැඩි කෙනෙක් කරගන්න ඕනෙ.
ඔයාට තේරෙනවා නේද මම කියන දේ,මම ඔයාට ඇත්තටම කැමතියි.

Me- ඔයා හිතන්නේ මම මේ ඔයාව ආශ්‍රය කරන්නේ මොකටද කියලද
Kella- යාළුවෙක් විදියට
Me- පිස්සුද මට මේ campus එකේ ඕනෙ තරම් යාලුවො ඉන්නවා
කෙල්ල - එහෙනම් මොකටද
Me- මට ඔයාව යාළුවෙක්ට වැඩි කෙනෙක් කරගන්න ඕනෙ.
ඔයාට තේරෙනවා නේද මම කියන දේ,මම ඔයාට ඇත්තටම කැමතියි.

