වෙනස් විදියට ආදරෙයි කියන්න

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලේසියි කෙල්ලට කියපන් කතා කර කර ඉදිද්දි

    අනේ මට දැන් කෙල්ලෝ එපා වෙලා ඉන්නේ මං බොක්කෙන් ලවු කරාට හැම කෙල්ලම හරි ආත්මාර්තකාමී අය :sorry::sorry: කවදාවත් බදින්නෑ කියපන්
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Me- ඔයා හිතන්නේ මම මේ ඔයාව ආශ්‍රය කරන්නේ මොකටද කියලද
    Kella- යාළුවෙක් විදියට
    Me- පිස්සුද මට මේ campus එකේ ඕනෙ තරම් යාලුවො ඉන්නවා
    කෙල්ල - එහෙනම් මොකටද
    Me- මට ඔයාව යාළුවෙක්ට වැඩි කෙනෙක් කරගන්න ඕනෙ.
    ඔයාට තේරෙනවා නේද මම කියන දේ,මම ඔයාට ඇත්තටම කැමතියි.
    කලාත්මකයි :D
     

    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ( ගොඩක් සොෆ්ට් විදියට romantci විදියට කිව්වම ඕකුන්ට තේරෙනවා.) කෙල්ලගේ reaction එක hondai නම් i Love you (name )
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ලෙන්ගතු කම නෙතඟ තියා බලනා විට ඔබ...
    සඟවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත......
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ළඟ...
    සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැමදින...."

    මචන් මේ සින්දුවෙන් ඇත්තටම වැඩක් ගත්ත මගේ යාලුවෙක්.. හැබැයි කෙල්ල එක්ක friendship එකක් තියෙන්න ඕනේ පොඩියට... උට දැන් බැඳලා ලමෙකුත් ඉන්නවා...