වෙනස් විදිහට හිතන එකෙක්ගේ youtube channel එකක්...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,299
    1
    101,145
    113
    34
    Kalutara
    අහම්බෙන් දැකපු චැනල් එකක්. මගේ එකක් නම් නෙමෙයි. අඳුරන එකෙක්ගේ එකකුත් නෙමෙයි. අමුතු විදිහට හිතන චැනල් එකක් නිසා දැම්මේ. මේක ටික කාලෙකින් හිට් එකක් වෙයි කියල හිතනවා.. 🙄

     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    "මගේ එකක් නම් නෙමෙයි. අඳුරන එකෙක්ගේ එකකුත් නෙමෙයි", වෙන එකෙක්ගේ එකකුත් නෙමෙයි. :lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,299
    1
    101,145
    113
    34
    Kalutara

    හප්පා කැරි කොපියක්නේ.. 🤣 අරක වැඩක් නෑ මේකේ එව්වා බලන්න ඕන. 😍
    Mata thiyen prashne ochchara ikmanata msg karanne kohomada ban?
    Video eka speed karalada
    ඔව් උන්ට දවසක් විතර යනවලු එකක් හදන්න. ස්පීඩ් කරලා තියෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    හප්පා කැරි කොපියක්නේ.. 🤣 අරක වැඩක් නෑ මේකේ එව්වා බලන්න ඕන. 😍

    ඔව් උන්ට දවසක් විතර යනවලු එකක් හදන්න. ස්පීඩ් කරලා තියෙන්නේ.
    ඒ මදිවට උගෙ ටයිටල් එක බලපන්කො.