වෙනස්_වෙන්න_අකැමැති_ආමිෂ්වරු

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ වගේ ජීවත් වෙන මිනිස්සු ලංකාවෙත් නැතිවා නෙමෙයි..
    ඒ ජීවිත වල වටිනාකම සෑහෙන්නම ඉහලයි..
    ඒ වගේම මේ ත්‍රෙඩ් එක ලියපු සහෝ ඇත්තටම හොඳ විස්තරයක් කරලා තියෙනවා..
    (Thank You..!! Rep 5+ Added for That)

    :yes::yes::yes::yes::yes:

    මේකේ නොකියවුන දෙයක් තමා
    මේ මිනිස්සුන්ට ඔය අනික් අයට තියෙන විදියේ
    වැදගත් ලෙඩ නෑ..දියවැඩියාව,හෘද්‍යාබාද සමාජ රෝග..
    ඒ වගේම මාරම එකමුතුයි..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔය වගේ දේවල් ලංකාවෙත් තාම නොදියුණුයි කියලා
    ජනමාධ්‍ය වලින් කැටගරි කරන ගම් වල තියෙනවා
    උන් සතියකට එක පාරක් ඒ වගේ ගමක් හොයන් ගිහින් ඒ ගම කනවා...
    :frown::frown::frown:
    ගහලා පන්නන්න ඕන..
    :angry::angry::angry::angry:
    ගිහින් ඒ මිනිස්සුන්ගේ ඔලුවලට එහෙට නැති
    කොළඹට ඇති සංවර්ධනේ කියලා ඔලු කනවා..

    ඊට පස්සේ ඒ ගම් වලට පාරවල් කපපියව් කියනවා..
    :no::no::no:
    ඒ පාරවල් දිගේ ගම් වලට භීෂණය,දුෂණය රිංගනවා..
    විදුලිය හරහා හරහා ජීවිත වලට කාලකන්නි කම රිංගනවා,
    ඒ ජීවිත වලට ඉරිසියාව ඔබනවා...ඔය දේ නෙමෙයි ද වෙන්නේ..

    :oo::oo::oo::oo:

    ඒ මිනිස්සු මුලුදි ඔය දේවල් කැමැත්තෙන් බදා ගත්තට එක තැනක්
    එනවා පසු තැවෙන එතකොට පෙරහැර ගිහින්..

    ලංකාවේ තවමත් දූෂණය නොවුන ලස්සන පුංචි ගම් තියෙනවා..
    :yes::yes::yes:
    උඹලත් දන්න දිහාවල් ඇති..මලාට ජනමාධ්‍යකාරයෙක් ට න්ම්
    ඒ ගම් ගැන කියන්න එපා..
    :no::no::no:
    ඔවුන් තමා ඔය ගම් ඔක්කොම වනසලා දූෂණය කරලා පස්සේ
    පොල් අකුරෙන් "බලධාරින් ගෙ අවදානය පිණිසයි " කියලා දාන්නේ..
    "කවුද මේවට වග කියන්නේ " කියලා.
    පොඩ්ඩක් හොඳට බලන් ඉඳලා බලන්න ඒක නෙමෙයි ද වෙන්නේ කියලා..
    :dull::dull::dull::dull:
    ඇත්තටම මේ රටේ ජනමාධ්‍ය (ටී.වී,රේඩියෝ,පත්තර) කැමති වේවිද,,
    මේ රට අපරාධ දූෂණ වලින් තොර ධාර්මික ධර්ම දීපයක් වෙනවට
    ඒ ගැන මේ වෙද්දිම උන් ඔප්පුකරලා ඉවරයි.
    :rofl::rofl::rofl:
    ජනමාද්‍ය නිදහස යනු දු‍ටු දේ වවා ගෙන කෑම නෙමෙයි..

    මම දකින විදිය වැරදි වෙන්න පුලුවන්..
    :dull::dull::dull:
    ඒත් මගේ දැක්මේ විදියට මේ රට කන්නේ දේශපාලුවොන්ටත්
    වඩා රටේ ජනමාධ්‍ය..ඔය වෙනස නියමෙට බලා ගන්න පුලුවන්
    මාසෙකට රටේ ඔය ඔක්කොම නවත්තලා දැම්ම නම්..
    මිනිස්සුන්ට අනුන්ගේ කුණු වැඩක් නෑ..
    මිනිස්සු කැමති තමුන්ගේ පාඩුවේ ජීවත් වෙන්න..
    ඒ නිදහස නැති කරලා දාන්නේ කවුද???
    :oo::oo::oo::oo::oo:
     
    • Like
    Reactions: Rockey_ssr

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    සහතික ඇත්ත මචන්,
    ගමකට විදුලිය දීමෙන් පටන් ගන්න ඒ ගමේ විනාස වීම පිළිකාවක් වගේ ඔඩු දුවලා ගමම විනාස වෙනවා. හැම ජරාවක්ම ගමට එන්න පටන් ගන්නේ විදුලියත් එක්ක.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෙලවකට හිතෙන්නේ නැද්ද මුන්ගේ ජිවිත නිස්කලංකයි කියල. එදා වේල හොයාගෙන කනවා , ඕන දේවල් තමුන්ම වගා කරගන්නවා. ඉතුරු කරන්න කියල මැරෙන්න හදන්නේ නෑ. උදේ ඉඳන් හවස් වෙනකන් සල්ලි පස්සේ දුවන්නේ නෑ. අපිට upset වගේ පෙනුනනට මුන් හෙන සන්තෝසෙන් වෙන්න ඇති බන් ඉන්නේ මොකද සරල ජිවිතයක් නේ. +9
    :yes::yes::yes:
    සිරාවට බන් මටත් ඕකමයි හිතුනේ .......