වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

    Galagodaaththe-Gnanasara-Thera..jpg

    බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඇත්තේ ඥාණසාර හිමියන්ට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද දිනයේ සිර දඬුයම් නියම කලේය.

    වසරක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කරන ලද්දේ එය මාස 06කින් ගෙවී යන ලෙසයි.

    ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය තුලදී බැනවැදී මරණ තර්ජනය කලේ යයි ගොනු කර තිබූ නඩුවකට වරදකරු වූ ඥාණසාර හිමිට මෙසේ දඬුවම් නියම කෙරින.

    රුපියල් 50,000ක වන්දියක් එක්නැලිගොඩ මහත්මිය ගෙවන ලෙසද උන් වහන්සේට නියෝග කර ඇත.

    *** පොන්න රනිල අගමැති කරල, නිවට සිරිසේනය ජනාධිපතිකරල ලක්ශ 62කේ මීහරක් ලබාගත්ත වෙනස රෙද්ද පල්ලෙ බේරෙනව..:angry::angry:

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    එකත් හොඳයි බං 6ක් ඇදල ආව කියන්නේ පොරට හීරෝ වගේ එලියට එන්නහ්හ් පුළුවන් . මේ බී 2020 බැට් කරන්නත් එන්න බැරි කමක් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    අර ධම්මික රණටුඟද මොකාද එකා උසාවියේ මිඩියා වලට තර්ජනය කල එක ඔට්ටු නැද්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එකත් හොඳයි බං 6ක් ඇදල ආව කියන්නේ පොරට හීරෝ වගේ එලියට එන්නහ්හ් පුළුවන් . මේ බී 2020 බැට් කරන්නත් එන්න බැරි කමක් නෑ

    හාමුදුරු කෙනෙක්ට මෙහෙම නම් අනිත් මිනිස්සුන්ට කොහොමද මේ තිරිසන් ආණ්ඩුව සලකන්නෙ කියල හිතාගන්න එක සරල දෙයක්..
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    හාමුදුරු කෙනෙක්ට මෙහෙම නම් අනිත් උනට මිනිස්සුන්ට කොහොමද මේ තිරිසන් ආණ්ඩුව සලකන්නෙ කියල හිතාගන්න එක සරල දෙයක්..

    waraddak kalama thaththwe tharathirama balan nathuwa daduwam karanna kiyala kiyanne
    uba ara maha bankuwa allagena uka uda dagena kagahanneth eka kiyala thama
    uba mona katen katha karana ekekda manda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    huththak kiyanna epa bn
    waraddak kara nam daduwam widi

    අනේ උබලත්, හාමුදුරුවොද මේ ලoකාවෙ ඉන්න ලොකුම වැරදිකාරය ??? මහ බැoකුව කඩල බිලියන ගානක් හොරාකාපු අගමැති රනිල, එතකොට ඌ මොකාද සුද්ධවන්තයද???
     
    මොකක්ද ඔය හාමුදුරුවො කරපු වරද , මිනිමරලද මකොල්ලකාලද කුඩු විකුනනලද ????? උසාවියෙදි බැන්න කියල මාස 6 ක් හිරේ දාල..ඔව හෙන ගහන වැඩ බන්...ඕක යුක්තිය නෙමේ.. :no::no:
     
    m2sameen

    Active member
  • Sep 19, 2013
    185
    35
    28
    erozan:23310352 said:
    huththak kiyanna epa bn
    waraddak kara nam daduwam widi

    අනේ උබලත්, හාමුදුරුවොද මේ ලoකාවෙ ඉන්න ලොකුම වැරදිකාරය ??? මහ බැoකුව කඩල බිලියන ගානක් හොරාකාපු අගමැති රනිල, එතකොට ඌ මොකාද සුද්ධවන්තයද???

    නීතිය ගැන සාපෙක්ෂව හිතන්න බෑ
    ඒක කාටත් පොදුයි
     
    • Like
    Reactions: prabash06

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නීතිය ගැන සාපෙක්ෂව හිතන්න බෑ
    ඒක කාටත් පොදුයි

    කොහෙද කාටත් පොදු වෙන්නෙ, මේ උසාවියෙදි බැන්න කියල මාස 6කට හාමුදුරුනමක් හිරේ දානවනම්, මහ බැකුව කඩපු එකට පොන්න රනිලව අල්ලල උල තියන්ඩ තිබ්බනෙ..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,661
    113
    හාමුදුරුවෝ එක්නැළිගොඩ ගෑනිට බැන්නේ ඒකි ජිනීවා ගිහින් අපේ හමුදාව රසායනික ආයුධ පාවිච්චි කරලා අහිංසක දෙමල ජනතාව මැරුවා කියලා බොරු චෝදනා කරපු නිසයි.

    හාමුදුරුවෝ කළේ වැරැද්දක් කියලා කියමු. මෙතැනදී එක්නැලිගොඩ ගෑනි ඊට වඩා ලොකු වැරැද්දක් කරල තියෙනවා රටට බොරු චෝදනා කරලා දේශ ද්‍රෝහි කමක් කරලා. එතකොට ඒ බරපතළ අපරාදයට දෙන දඬුවම මොකක්ද?
     
    :yes::yes: රටට පක්ශව කතාකරොත් තමයි ලොකුම වරද වෙන්නෙ ඒකට හාමුදුරුවන්ට මාස 6ක සිර දඩුවමක්, ඒත් රටම පාවා දෙන්ඩ් කතාකරන වේස ගෑනුන් සුරතල් කරන්ඩ නිතිය නැමෙනව...ඕක තමයි අද රටට අත්වෙලා තියෙන ඉරනම..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අනේ උබලත්, හාමුදුරුවොද මේ ලoකාවෙ ඉන්න ලොකුම වැරදිකාරය ??? මහ බැoකුව කඩල බිලියන ගානක් හොරාකාපු අගමැති රනිල, එතකොට ඌ මොකාද සුද්ධවන්තයද???

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ruchira55

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    හාමුදුරු කෙනෙක්ට මෙහෙම නම් අනිත් උනට මිනිස්සුන්ට කොහොමද මේ තිරිසන් ආණ්ඩුව සලකන්නෙ කියල හිතාගන්න එක සරල දෙයක්..

    sirwata :angry::angry::angry::angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,983
    1
    58,300
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද ඔය හාමුදුරුවො කරපු වරද , මිනිමරලද මකොල්ලකාලද කුඩු විකුනනලද ????? උසාවියෙදි බැන්න කියල මාස 6 ක් හිරේ දාල..ඔව හෙන ගහන වැඩ බන්...ඕක යුක්තිය නෙමේ.. :no::no:

    උසාවියට අපහාස කිරීම. එස් බී අවුරුදු 7ක් හිටිය
     
    • Like
    Reactions: prabash06

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ උබලත්, හාමුදුරුවොද මේ ලoකාවෙ ඉන්න ලොකුම වැරදිකාරය ??? මහ බැoකුව කඩල බිලියන ගානක් හොරාකාපු අගමැති රනිල, එතකොට ඌ මොකාද සුද්ධවන්තයද???

    ubata mole natte ai bn ochchara?
    untath daduwan denna ona
    unta daduwam dun na kiyala tho kiyanne
    meke ekekta daduwam denna epa kiyalada
    pake logic
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකක්ද ඔය හාමුදුරුවො කරපු වරද , මිනිමරලද මකොල්ලකාලද කුඩු විකුනනලද ????? උසාවියෙදි බැන්න කියල මාස 6 ක් හිරේ දාල..ඔව හෙන ගහන වැඩ බන්...ඕක යුක්තිය නෙමේ.. :no::no:

    marana tharjana kara kiyala ganu keneta
    athalda bn uge ganita kauru hari ehema kaloth?

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හාමුදුරුවෝ එක්නැළිගොඩ ගෑනිට බැන්නේ ඒකි ජිනීවා ගිහින් අපේ හමුදාව රසායනික ආයුධ පාවිච්චි කරලා අහිංසක දෙමල ජනතාව මැරුවා කියලා බොරු චෝදනා කරපු නිසයි.

    හාමුදුරුවෝ කළේ වැරැද්දක් කියලා කියමු. මෙතැනදී එක්නැලිගොඩ ගෑනි ඊට වඩා ලොකු වැරැද්දක් කරල තියෙනවා රටට බොරු චෝදනා කරලා දේශ ද්‍රෝහි කමක් කරලා. එතකොට ඒ බරපතළ අපරාදයට දෙන දඬුවම මොකක්ද?

    Mrs eknaligoda waradak karala nam ai umba naduwak nodanne, rate keerthiyata hani una kiala. Umba danna law walin oppu karala pennapan mona neethiyada kadune kiala oya kiana deshadrohi chodana walin :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ubata mole natte ai bn ochchara?
    untath daduwan denna ona
    unta daduwam dun na kiyala tho kiyanne
    meke ekekta daduwam denna epa kiyalada
    pake logic

    Daduwam dunne nathnnam mu anik parhthatath oka karakonawa :lol::lol: oka e kale Ganasarata bana bana hitiya :lol: Allala hire dapu gaman ganasara hoda una. :lol::lol: kanna ona unama kabaragoyath thalagoya wenawa kiyanne okata.