වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

hitback

Member
Nov 15, 2014
6,177
350
0
රනිල්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් (හිටපු ) වූද,

අපතයෙකුගේ මීඩියා කොලු වූද
ගූගල් හා කෝලා එරෙහි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික වූද

මව පියා නොහඳුනන වංශක්කාර ගොන්පොසාන් ගැන

අනුකම්පා කරන්න.

දෙශපාලක අපතයින්ගේ හෙංචයියෝ කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම පමණි . අවශ්‍ය අවස්තාවේ උන් මඟ හැරි සිටිය හැටි මතකයි

 

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඉෆ්තාර් උත්සවය වෙනුවෙන් සිරා සහ ෆොනිල් ගෙන් හම්බයන්ට තෑග්ගක්.මෙවට අනාගතයෙදි හොද ප්‍රතිපල හම්බවෙයි.එතකන් උඩපැනපල්ලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    පොන්න රනිලා,බෞද්ධ රටේ බෞද්ධය භික්ෂුවට කල අපරාදය....:(:(:(:(:(:(

    Galagodaaththe-Gnanasara-Thera..jpg

    සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ ‘ආර්’ වාට්ටුවේ රදවා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එහිදී ආගමික වතාවත් පවත්වා ධර්ම දේශණාවක්ද පවත්වා ඇත.

    රැදවියන් 15 දෙනෙකු සිටින එම වාට්ටුව තුල උන් වහන්සේ විසින් ඊයේ රාත‍්‍රියේ භාවනා වැඩසටහනක්ද පවත්වා තිබේ.

    මේ අතර බන්ධනාගාර නිලධාරීන් විසින් උන් වහන්සේට පනවා තිබූ ‘බරපතල වැඩ’ ඉවත් කර සාමාන්‍ය සිරකරුවෙකු සේ රදවා තබා සිටී.

    උන් වහන්සේ විසින් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා ඇත්තේ තමන් වහන්සේ බැලීමට කිසිවෙකුට ඉඩ නොදෙන ලෙසයි.

     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රනිල්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් (හිටපු ) වූද,

    අපතයෙකුගේ මීඩියා කොලු වූද
    ගූගල් හා කෝලා එරෙහි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික වූද

    මව පියා නොහඳුනන වංශක්කාර ගොන්පොසාන් ගැන

    අනුකම්පා කරන්න.

    දෙශපාලක අපතයින්ගේ හෙංචයියෝ කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම පමණි . අවශ්‍ය අවස්තාවේ උන් මඟ හැරි සිටිය හැටි මතකයි

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ethakota manarame usawiyata gal gahapu ekata mokada wenne

    ඒව ප්‍රශ්නයක් නැ, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට විතරයි අවනීතිය ක්‍රියාත්මක වෙන්නෙ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Balle kiyanne kawda huththo? rata raata ubata guda sansarge karana ekada

    බැල්ලි පස්සෙන් පන්න පන්න බුරනව..තොපි වගේ බැල්ලියන්ට රිදෙන්ඩ තමයි තෙර්ඩ් එක දාල තියෙන්නෙ.. :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මගේ අදහස ඉතාමත් සරලව කෙටියෙන්. මා කම්පනයට පත් වන්නේ ඥානසාර ස්වාමීන්වහන්සේට දඬුවම් දුන්නාට නොව. අති උතුම් බුදු රජාණන් වහන්සේගේ චීවරයට නිගරු කිරීම හා දුන් දඬුවම ගැනයි . 🇱🇰 මම ශ්‍රී ලංකාවේ ඉපදුනේ සිංහලයෙක් හැටියට මා නිහතමානීව ආඩම්බර වෙන්නේ සිංහලයෙකුට ඉංග්‍රීසි, අරාබි, චීන, ජපන්, කොරියන්, french හින්දී, දමිළ යන භාෂා සහ අනෙකුත් ඕනෑම භාෂාවන් කතා කිරීමේ හැකියාව හා දක්ෂතාවය අතින් ඉතාමත් ශ්‍රේෂ්ඨ මිනිසෙක් සිංහලයා. ලෝකයේ කිසිම රටක කිසිම මිනිසෙකුට සිංහල කතා කිරීමේ හැකියාවක් 99.99% ක් තරම් නොමැත. 🇱🇰 අතීතයේ සිංහලයා ගේ ආගම ගස්, ගල්, ජාලය හා ගින්දර වලට පිදීමයි. ඉන්දියාවේ සිට මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමත් සමග අති උතුම් බුදුපියාණන්ගේ බෞද්ධ දර්ශනය එවකට සිටි ශ්‍රී ලංකාවේ තිස්ස රජතුමන් විසින් වැළඳ ගැනීමත් සමග එවකට සිටි අපේ මුතුන්මිත්තන් අති උතුම් බෞද්ධ ධර්මය වැළඳ ගැනීමත් සමග ශ්‍රී ලංකාව බෞද්ධ රටක් විය. බෞද්ධ දර්ශනයට අනුව අපි බෞද්ධයන් හැටියට අන්‍යාගමිකයන් හට ගරු කළ යුතුය. 🇱🇰 මම සිංහල බෞද්ධයෙක් හැටියට ගරු කරන්නේ අති උතුම් බුදුපියාණන් වහන්සේගේ දර්ශනයට හා චිවරය ටයි. ඥාණසාර ස්වාමින් වහන්සේ චීවරය දරා ගත්තා පමණි අති උතුම් බුදු රජාණන් වහන්සේගේ දර්ශනය දේශනා කළා ද? කලා නම් මෙය විය හැකිද ? අප බෞද්ධයන් හැටියට තේරුම් ගත යුතු කරුණක් වන්නේය. 🇱🇰 මා කම්පනයට පත් වන්නේ උන්වහන්සේ සිරගත කලාට නොව දඬුවම පිළිබඳවයි අති උතුම් බුදුරජාණන් වහන්සේගේ චීවරයට බරපතළ වැඩ සහිතව දඬුවම් දීමයි. මෙම ක්‍රියාවෙන් අද බොහෝ පිරිසක් සන්තෝස වනු ඇත. එහෙත් මගේ බුදුරදුන්ගේ චීවරයට දඬුවම් දුන් සැමට තත්පරයෙන් තත්පරයට වන්දි ගෙවීමට සිදු වෙන ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

    -උපුටා ගැනීමකි..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බැල්ලි පස්සෙන් පන්න පන්න බුරනව..තොපි වගේ බැල්ලියන්ට රිදෙන්ඩ තමයි තෙර්ඩ් එක දාල තියෙන්නෙ.. :):)

    Gonposan's daily routine
    EAT - SLEEP - SHIT IN ELAKIRI Repeat