me utta thawa iwara nadda yako
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 16, 2018 #201 me utta thawa iwara nadda yako
hitback Member Nov 15, 2014 6,177 350 0 Jun 16, 2018 #202 djnick said: me utta thawa iwara nadda yako Click to expand... Maru bite eka yako poddak awussala balan inna thiyenne Naanasarage puthawa
djnick said: me utta thawa iwara nadda yako Click to expand... Maru bite eka yako poddak awussala balan inna thiyenne Naanasarage puthawa
JohnWick Well-known member Apr 23, 2017 1,126 1,464 113 Jun 16, 2018 #203 just another step to make people forget the real problems...and fucktard sinhalese fell right into the trap.
just another step to make people forget the real problems...and fucktard sinhalese fell right into the trap.
erozan Well-known member Mar 18, 2011 75,077 18,284 113 Malabe Jun 16, 2018 #204 පොන්න රනිලා අගමැතිවී, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට උදාකල වෙනස....
Hyaenidae Well-known member Apr 8, 2015 53,020 2 54,793 113 Jun 16, 2018 #207 erozan said: Click to expand... අපෝ නැතුවට කමක් නෑ ඒ සිංහයා නම්
hitback Member Nov 15, 2014 6,177 350 0 Jun 16, 2018 #208 erozan said: Click to expand... Dussiila bikdshuwak buddagama vinasa karanna apu ekek
monson Well-known member May 7, 2007 25,671 28,703 113 Jun 16, 2018 #210 apo me adilla thama iwara nadda
erozan Well-known member Mar 18, 2011 75,077 18,284 113 Malabe Jun 16, 2018 #211 කටුක යතාර්තය....බෞද්ධයාගේ ඉරනම...
erozan Well-known member Mar 18, 2011 75,077 18,284 113 Malabe Jun 16, 2018 #212 අහස පොලොව උහුලන්න බැරි මහා අපරාධයක් අපේ ගලගොඩ අත්තේ ස්වමින් වහන්සේට මෙි කරපු අපරාධය බුද්ධ පුත්‍රයෙකු මෙවැනි තත්ත්වයකට ඇද දැමිමාම සුලුපටු විනාශයක් නොවෙිද
අහස පොලොව උහුලන්න බැරි මහා අපරාධයක් අපේ ගලගොඩ අත්තේ ස්වමින් වහන්සේට මෙි කරපු අපරාධය බුද්ධ පුත්‍රයෙකු මෙවැනි තත්ත්වයකට ඇද දැමිමාම සුලුපටු විනාශයක් නොවෙිද
Hyaenidae Well-known member Apr 8, 2015 53,020 2 54,793 113 Jun 16, 2018 #213 hitback said: Dussiila bikdshuwak buddagama vinasa karanna apu ekek Click to expand... මහින්දත් කෑවේ මෙයයි මෙගාපොලිස් කාරයයි එකතුවෙලා තමයි
hitback said: Dussiila bikdshuwak buddagama vinasa karanna apu ekek Click to expand... මහින්දත් කෑවේ මෙයයි මෙගාපොලිස් කාරයයි එකතුවෙලා තමයි
hitback Member Nov 15, 2014 6,177 350 0 Jun 16, 2018 #215 Hyaenidae said: මහින්දත් කෑවේ මෙයයි මෙගාපොලිස් කාරයයි එකතුවෙලා තමයි Click to expand...
monson Well-known member May 7, 2007 25,671 28,703 113 Jun 16, 2018 #216 සිරගතවීම ඥානසාර හිමිගේම කුමන්ත්‍රණය ලු - එහෙම නෑ ලු : කවුද ඇත්ත කියන්නේ ? බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගතවීම උන්වහන්සේගේම කුමන්ත්‍රණයක් බවත් එම හිමියන් මහා කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සඳහන් කරයි. සමාජ ජාල වෙබ් අඩවියක් සමඟ සජීවී ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ඥානසාර හිමියන් නිසා රටට මහා අනතුරක් ඇති බවද ඔහු සඳහන් කර ඇත. එම හිමියන් චම්පික රණවක අමාත්‍යවරයාගේ ගෝලයෙකු බවත් 2005 ජනාධිපතිවරණයේ දී උන්වහන්සේ රනිල් වික්‍රමසිංහ වෙත සහය දුන් බවත්, 2010 දී සරත් ෆොන්සේකාට සහය දක්වා 2015 දී ආණ්ඩුව පෙරළීමට චම්පික අමාත්‍යවරයා සමඟ කුමන්ත්‍රණය කල බවද ඔහු චෝදනා එල්ල කර ඇත. ගෝඨාභය රාජපක්ෂ සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන කාර්යාල විවෘත කිරීමට පවා ඔහුට ආරාධනා කරමින් , ඒ අතර තුර 2015 දී හංසයාට එකතු නොවී වෙනම රැස්වීම් පවත්වමින් මහින්දට සහය දෙන්න කියූ බවත් එය මහින්දගේ පරාජයට හේතු වූ බවද ඔහු පවසා ඇත. කෙසේ වුවත් රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය මීට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටින්නේ අජිත් ප්‍රසන්න විසින් සාවධ්‍ය අදහස් පතුරවමින් ඥානසාර හිමියන්ට අපහාස කරන්නෙකු බවත් දේශපාලන ඉඳුල් කන මේ පිරිස් ගැන දැඩි කළකිරීමක් ඇති බවය. එම සංවිධානයේ සභාපතිවරයා ද සජීවී වීඩියෝවක් මුදාහැර මේ බව සඳහන් කර ඇත. වැරදි දේශපාලනයකට කඩේ යන අජිත් ප්‍රසන්න මේ අයුරින් හැසිරෙන බවත් ඔහුගේ මතය සැබෑවටම යුද්ධයෙන් ආබාධයට පත්වූ සෙබළුන්ගේ මතය නොවන බවද ඔහු සඳහන් කර සිටියි. - https://newstube.lk/news/2509-2018-06-16-15-03-30
සිරගතවීම ඥානසාර හිමිගේම කුමන්ත්‍රණය ලු - එහෙම නෑ ලු : කවුද ඇත්ත කියන්නේ ? බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගතවීම උන්වහන්සේගේම කුමන්ත්‍රණයක් බවත් එම හිමියන් මහා කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සඳහන් කරයි. සමාජ ජාල වෙබ් අඩවියක් සමඟ සජීවී ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ඥානසාර හිමියන් නිසා රටට මහා අනතුරක් ඇති බවද ඔහු සඳහන් කර ඇත. එම හිමියන් චම්පික රණවක අමාත්‍යවරයාගේ ගෝලයෙකු බවත් 2005 ජනාධිපතිවරණයේ දී උන්වහන්සේ රනිල් වික්‍රමසිංහ වෙත සහය දුන් බවත්, 2010 දී සරත් ෆොන්සේකාට සහය දක්වා 2015 දී ආණ්ඩුව පෙරළීමට චම්පික අමාත්‍යවරයා සමඟ කුමන්ත්‍රණය කල බවද ඔහු චෝදනා එල්ල කර ඇත. ගෝඨාභය රාජපක්ෂ සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන කාර්යාල විවෘත කිරීමට පවා ඔහුට ආරාධනා කරමින් , ඒ අතර තුර 2015 දී හංසයාට එකතු නොවී වෙනම රැස්වීම් පවත්වමින් මහින්දට සහය දෙන්න කියූ බවත් එය මහින්දගේ පරාජයට හේතු වූ බවද ඔහු පවසා ඇත. කෙසේ වුවත් රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය මීට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටින්නේ අජිත් ප්‍රසන්න විසින් සාවධ්‍ය අදහස් පතුරවමින් ඥානසාර හිමියන්ට අපහාස කරන්නෙකු බවත් දේශපාලන ඉඳුල් කන මේ පිරිස් ගැන දැඩි කළකිරීමක් ඇති බවය. එම සංවිධානයේ සභාපතිවරයා ද සජීවී වීඩියෝවක් මුදාහැර මේ බව සඳහන් කර ඇත. වැරදි දේශපාලනයකට කඩේ යන අජිත් ප්‍රසන්න මේ අයුරින් හැසිරෙන බවත් ඔහුගේ මතය සැබෑවටම යුද්ධයෙන් ආබාධයට පත්වූ සෙබළුන්ගේ මතය නොවන බවද ඔහු සඳහන් කර සිටියි. - https://newstube.lk/news/2509-2018-06-16-15-03-30
erozan Well-known member Mar 18, 2011 75,077 18,284 113 Malabe Jun 16, 2018 #217 කටුක යතාර්තය....බෞද්ධයාගේ ඉරනම...
hitback Member Nov 15, 2014 6,177 350 0 Jun 16, 2018 #218 erozan said: කටුක යතාර්තය....බෞද්ධයාගේ ඉරනම... Click to expand... Cry like a bitch
erozan Well-known member Mar 18, 2011 75,077 18,284 113 Malabe Jun 16, 2018 #219 පොන්න රනිලා බෞද්ධයාට කරනා විනාශය....
hitback Member Nov 15, 2014 6,177 350 0 Jun 16, 2018 #220 erozan said: පොන්න රනිලා බෞද්ධයාට කරනා විනාශය.... Click to expand... Ranilda huththo naduwa ahuwe usaviye. Tho wage mandabuddikayek
erozan said: පොන්න රනිලා බෞද්ධයාට කරනා විනාශය.... Click to expand... Ranilda huththo naduwa ahuwe usaviye. Tho wage mandabuddikayek