



අපේ කාලේ නම් මෙහෙමවුනේ නෑ අපේ හාමුදුරුවනේ . තන්ගල්ලේ සභාපති මිනිමැරුවත්, ස්ත්‍රි දුෂණ කලත් එලියට වෙලා හිටියා.සාරුවසුනිල්ට අතතියන්න අපි කාටවත් ඉඩ දුන්නේ නෑ. සරත් ෆොන්සේකා හිරේ දාපු එක වෙනම කතාවක් .


බෞද්ධ රට කියන මෙසිරිලකේ, හාමුදුරුවරුන්ගෙ සිවුරු ගලෝල නොකල වරදකට හිරේ දාන්ඩ තරන්, පොන්න රනිල වියරු වෙලා..මානසික විකෘතිතා තියෙන පොන්න රනිල වගේ තිරිසනෙක්ගෙන් ලබාගත්ත වෙනසයි මේ ...ලක්ශ 62කේ තිරිසනනුනේ තොපිට සතුටුයිද දැන් ?????


![]()
Habai ekak ekathu karanna one machan. Fonseka kiyanne nam para ballek. Eka e kale terune ne. Namuth Yahapalaneta pin sidda wenna Fonsekage tarama danagaththa.![]()



මමත් දැන් සරත් ෆොන්සේකා වැඩකරන විදියට එකග නෑ.
ඒත් ඒකටහේතුව පොරගේ දේශපාලනය තනිකරම රදාපවහින්නේ මහින්දවිරෝධය මත.
පොරව පිස්සෙක්කලේමහින්ද.
කවුරුහරි අපිවහ්නොකල වරදකට හිරේ දාලා අපේ පවුලෙනුත් පලිගන්න පටන් ගත්තොත් අපිත් ඔය වගේම වෙයි.
ඒ මොනවාවුන්ත් යුද්ධයේදි සරත් ෆොන්සේකා දුන්න දායකත්වයා හියෙන ගෞරවයවෙනස් වෙන්නේ නෑ.(මහින්ද,ගෝටාගේත් යුද්ධයේ කාර්‍යබාර්‍ය ගැන ඒ වගේම ගෞරවයක් තියෙනවා)

මේ නිසා අපට කියන්නට ඇත්තේ ඥානසාර හිරේ යාම සහ බුද්ධාගම අතර කිසිම සම්බන්ධයක් නැති බවත්, .
![]()
නඩුකාරයාගේ ඇස් ඉස්සරහා නඩුකාරයට බැන්නම ඉතින් නඩුකාරයා රෙස්පොට් එක පෙන්නනවම තමා...
හාමුදුරුවොන්ට තැන නොතැන අමතක උනා...
තම්බින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන එක මත නඩුකාරයා හාමුදුරුවොනේ කියලා බැන්නම ඉවසයිද


E hinda tamai ban uwa Mabdalika Pradiniya kale mahinda. Fonsekawa yudahamuda pathinkale hitapu ekaawa balen retire karala Mahindama tamai. Bomben damage unama madihathwela takgala uwa Singapore yawala hoda kaleth mahinda mai. Yudde iwara wela thibba palamu samarumedi mata mathakai Fonseka Mandalika pradaniya. Mahindaya avith Navika ,Guwan, Yuda hamuda pathinta shake hand karala Fonseka gawata avith uwa badagena hina wevi karatath atha thiyan sahena welawak katha karanawa. Fonseka Arjun Alosias gen salli aran gahapu poiya kohomada. Mahinda ekka idala oka aniwa deal gahanna atho oya yana vidihata.![]()
Mshinda pali gaththa kathaa dekak ne. Namuth pasu kaliinawa mata Fonseka gana puduma kalakirimak awe. Uge bankoloth deshapalana tarka ekka nikamata hithapan 2010 oka presidentbunaa nam ratatawena de.ඕක ගැන ඕන තරම් වාදකරලා තියෙනනිසාආපහුවාදකරන්නඕනේනෑ.
මොනවාවුනහ් මහින්දෆොන්සේකාවහිරේ දැම්ම්මේ අසාධාරණව. ෆොන්සේකාගේ දුවගේ පවුලත් කැඩිලා ගියාමහින්දගේ පලිගැනීම්නිසා.
ඇලොසියස්ගෙ කේස් එක ගැනකතාකරනවා නම් ලන්කාවේ හැම දේශපාලකයාම ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි ගන්නවා දේශපාලන වැඩවලට කිසිමවිනිවිද බාවයක් නැතුව. ඒවට හිලව් වෙන්න අනිත් අතට ඒ අයා උදව් කරනවා.මෙහන තියෙන එකම දේ ඇලෝසියස් අහුවීම. ඒක ගැන කෑගහන අය ඇතිකුඩුකාරයින්ගෙන් සල්ලි ගහ්ත අයත්. ඔකා ගැන අලොසියස්ගෙන් සල්ලි ගත්තා කියලා කෑ ගහලා වැඩක් නෑ.මැතිවරණනිතියට එකතු වෙන්න ඕන හැම දේශ්පාලකයාම ජන්දවලදි හ්ම්බවුන ෆන්ඩ්ස් හම්බවුනු ආකාරය හා වියදමකල ආකාරය ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා.
මූව පොඩ්ඩක් ඇවිස්සෙන්න![]()
වෙන්න ඕන හැම දේශ්පාලකයාම ජන්දවලදි හ්ම්බවුන ෆන්ඩ්ස් හම්බවුනු ආකාරය හා වියදමකල ආකාරය ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා.


