වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113

    හාමුදුරුවො ඒ වෙලාවෙ ආපු ආවේගයකට කියන්ඩ ඇති , ඕව බොහොම සධාරනව බලල දෙන්ඩ ඔනෙ තින්දු.

    එහෙම බෑ නේ බං චීවරේ ඇඳ ගත්ත කියල විශේෂයෙන් සලකන්න, ආවේගෙට හරි මොකට හරි කළේ වැරද්දක් නම් දඬුවම් විඳින්නම වෙනවා.

    නැත්නම් ඉතිං යුක්තිය කියල එකක් නැතිවෙනවා නේ. ආවේගෙ කියල ප්‍රසිද්ධියේ කාටහරි බැන තර්ජනය කළාම වින්දිතයාට නීතියෙනුත් පිහිටක් නැති වුණොත් කාගෙ පිහිටක්ද?
     
    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    එදා
    අධිකරනයට අපහාස කරපු එස්.බී හිරේ
    අද
    අධිකරනයට අපහාස කරපු රන්ජන්ට තව ඇමති කම්
    කිම්......කට තර්ජනය කරා කියලා ඥාණසාර හිමි හිරේ
    ---------------------
    අධිකරනය ස්වාධිනය නමුත් බෙදන හැන්ද තීරණය කරන්නේ දේශපාලන අධිකාරිය
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එදා
    අධිකරනයට අපහාස කරපු එස්.බී හිරේ
    අද
    අධිකරනයට අපහාස කරපු රන්ජන්ට තව ඇමති කම්
    කිම්......කට තර්ජනය කරා කියලා ඥාණසාර හිමි හිරේ
    ---------------------
    අධිකරනය ස්වාධිනය නමුත් බෙදන හැන්ද තීරණය කරන්නේ දේශපාලන අධිකාරිය

    උසාවියෙ ජොබ් එක වැරදිකාරයො/ හොරු අල්ලන එක නෙවෙයි. නඩු අහල තීන්දු දෙන එක.
    රන්ජ වැරැද්දක් කලා කියල පැමිණිල්ලක් දාපන් එතකොට විබාග කරයි. ඇයි විපක්ෂෙ එකෙක්වත් රන්ජට විරුද්දව පැමිණිලි කරන්නෙ නැත්තෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උසාවියෙදි ඥාණසාර චන්ඩිපාට් එකක් දැම්මනෙ. ඒකට දඬුවම් දෙන්න එපාද? ඊට කලින් රටේ අනික් නඩු ඔක්කොම අහල ඒ වැරදිකාරයො හිරේ දාල ඊට පස්සෙද ඥාණසාරගෙ නඩුව අහන්න ඕනෙ?:baffled:

    උසාවියෙදි බැන්න එකට දඩුවම සිවුර බලෙන් ගලෝල මාස 6ක් හිරේ දාන එකනම්..අර පොන්න රනිල මහ බැකුව කඩල බිලියන ගානක් හොරාකාපු එකට දඩුවම මොකක්ද???? රගෙ බන්ඩාරගෙ පුතා බීල මිනිස්සු හප්පල මරලත් ඔය ඉන්නෙ ඇප පිට දැන් ලොකුම වරද උසාවියෙ බන්න එකද අනේ තොපි වගේ වහල්ලු....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උසාවියෙ ජොබ් එක වැරදිකාරයො/ හොරු අල්ලන එක නෙවෙයි. නඩු අහල තීන්දු දෙන එක.
    රන්ජ වැරැද්දක් කලා කියල පැමිණිල්ලක් දාපන් එතකොට විබාග කරයි. ඇයි විපක්ෂෙ එකෙක්වත් රන්ජට විරුද්දව පැමිණිලි කරන්නෙ නැත්තෙ?

    පොන්න රනිල මහ බැකුව කඩල බිලියන ගානක් හොරා කෑවට දාපු නඩු කෝ විභාග වෙනව..??????? රණවිරුවො හිරේ දාන්ඩ හාමුදුරුවරුන්ව සිවුර ගලෝල හිරේ දාන්ඩ නම් නඩු විභාග වෙනස සට සට ගාල...පොන්න රනිලගෙ තීරිසන් වැඩ ඔය ඔක්කොම ඕක තේරෙන්නෙ නැ උබලට මාර බබ්බු තු නොදකින් තමත් උක දෙන තිරිසන්නු..
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0

    හාමුදුරු කෙනෙක්ට මෙහෙම නම් අනිත් මිනිස්සුන්ට කොහොමද මේ තිරිසන් ආණ්ඩුව සලකන්නෙ කියල හිතාගන්න එක සරල දෙයක්..

    හාමුදුරු නමක් කියන්නෙ මුන් වගේ උන්ටද බන්? මේ වගේ හාමුදුරු වරු නිසා තමයි කවද හරි සාසනෙත් නැතිවෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හාමුදුරු නමක් කියන්නෙ මුන් වගේ උන්ටද බන්? මේ වගේ හාමුදුරු වරු නිසා තමයි කවද හරි සාසනෙත් නැතිවෙන්නෙ.

    එදා ඉදල රට ජාතිය ආරක්ශා කරේ හාමුදුරුවරු තමයි පාට කන්නාඩියට නොපෙනෙනව ඇති...ඒත් පොන්න රනිල මේ කරපු පාහර වැඩේ බෞද්ධයන්ට නින්දාවක්...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොටින්ගේ කටු ලෙවකන ගූ එන් පී උන්ට සැහෙන්න රිදිලා වගේ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බෞද්ධ රටේ බෞද්ධයාගේ ඉරනම.... :(:(:(:(:(:(

    35327442_1211687135638399_162229019373207552_n.jpg

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බෞද්ධ රටේ බෞද්ධයාගේ ඉරනම.... :(:(:(:(:(:(

    35327442_1211687135638399_162229019373207552_n.jpg

    නීතිය නවනවා කියන්නේ ඕකට තමා.. නපුන්සක පාලකයෝ පත් උනාම ඔහොම තමා:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නීතිය නවනවා කියන්නේ ඕකට තමා.. නපුන්සක පාලකයෝ පත් උනාම ඔහොම තමා:angry:

    කතා කරල වැඩක් නැ මචන් මේකට නම් මාරම දුකයි...වෙන මොකුත්ම නෙමේ හාමුදුරුවන්ගෙ සිවුර බලෙන් ගලෝල හිරේට දාපු එකට...මේකද මචන් මේ රටේ අපිට ලැබෙන යුක්තිය....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කතා කරල වැඩක් නැ මචන් මේකට නම් මාරම දුකයි...වෙන මොකුත්ම නෙමේ හාමුදුරුවන්ගෙ සිවුර බලෙන් ගලෝල හිරේට දාපු එකට...මේකද මචන් මේ රටේ අපිට ලැබෙන යුක්තිය....

    කරන්න දෙයක් නෑ බන් තව අව්රුද්දක් ඉවසන්න වෙනවා. හමුදාව පාවල දුන්න බල්ලාගේ ගෑනි පුකෙනුත් හිනා වෙනවා ඇති. කොටින්ට එරහිව කතා කරන හැම මිනිහටම දඩුවම් දෙනවා.. පුදුම පලි ගැනීමක් කරන්නේ සිංහලයාගෙන් :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කරන්න දෙයක් නෑ බන් තව අව්රුද්දක් ඉවසන්න වෙනවා. හමුදාව පාවල දුන්න බල්ලාගේ ගෑනි පුකෙනුත් හිනා වෙනවා ඇති. කොටින්ට එරහිව කතා කරන හැම මිනිහටම දඩුවම් දෙනවා.. පුදුම පලි ගැනීමක් කරන්නේ සිංහලයාගෙන් :angry:

    :yes::yes: සිංහල බෞද්ධ හර්ද සාක්ෂිය නැති බුද්ධ චීවරයට වඩා කොටින්ගේ නීතියට ගරු කරන, යුක්තිය වෙනුවට අයුක්තියට නඩු තීන්දු දෙන. අවජාතක අසිංහල නඩුකාරයනුත්, අවජාතක පාලකයනුත් සිටිනා රටකට ජාතියකට අත්වන ඉරණම ගැන කවර කථාද............................මේකද යහපාලනය කියන්නෙ ?????
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අධිකරණයට අපහාස කරපු රන්ජන් පොන්නයට ලැබෙන දඩුවම මොකක් වෙයි ද දන්නේ නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Galagodaaththe-Gnanasara-Thera..jpg

    දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අලුගෝසුවනේ එල්ලාපන්
    අලුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉබුලේ අප එල්ලාපන්

    :(:(:(:(:(:(:(:(

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    Quote:
    Originally Posted by nuwangdns View Post
    එදා
    අධිකරනයට අපහාස කරපු එස්.බී හිරේ
    අද
    අධිකරනයට අපහාස කරපු රන්ජන්ට තව ඇමති කම්
    කිම්......කට තර්ජනය කරා කියලා ඥාණසාර හිමි හිරේ
    ---------------------
    අධිකරනය ස්වාධිනය නමුත් බෙදන හැන්ද තීරණය කරන්නේ දේශපාලන අධිකාරිය
    උසාවියෙ ජොබ් එක වැරදිකාරයො/ හොරු අල්ලන එක නෙවෙයි. නඩු අහල තීන්දු දෙන එක.
    රන්ජ වැරැද්දක් කලා කියල පැමිණිල්ලක් දාපන් එතකොට විබාග කරයි. ඇයි විපක්ෂෙ එකෙක්වත් රන්ජට විරුද්දව පැමිණිලි කරන්නෙ නැත්තෙ?

    -----------------
    සුප්‍රීම් කෝට් එකේම නඩුව යනවා. දන්නෙ නැති වුනාට.