හාමුදුරුවො ඒ වෙලාවෙ ආපු ආවේගයකට කියන්ඩ ඇති , ඕව බොහොම සධාරනව බලල දෙන්ඩ ඔනෙ තින්දු.
එහෙම බෑ නේ බං චීවරේ ඇඳ ගත්ත කියල විශේෂයෙන් සලකන්න, ආවේගෙට හරි මොකට හරි කළේ වැරද්දක් නම් දඬුවම් විඳින්නම වෙනවා.
නැත්නම් ඉතිං යුක්තිය කියල එකක් නැතිවෙනවා නේ. ආවේගෙ කියල ප්‍රසිද්ධියේ කාටහරි බැන තර්ජනය කළාම වින්දිතයාට නීතියෙනුත් පිහිටක් නැති වුණොත් කාගෙ පිහිටක්ද?



