වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හාමුදුරුවො එලියට ආව දවසකට නතර කරනව..එතකන් මේව බම්ප් වෙනව..පොන්න රනිල රටට ජාතියට ආගමට කරන විනාශය හැමෝම තේරුම් ගන්ඩ ඔනෙ.. .

Ranikda oi naduwa ahuwe :P:rofl:
 

tintin4

Member
Dec 20, 2017
272
34
0
34889012_2099150797021052_3956123307245305856_n.jpg


ප්‍රශ්න ගත භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් යන අය බොදු බල සේනා සංවිදානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ මැතිවරණ වියාපාරයට මුදල් ලබාදී ඇති බව වාර්තා වේ.

බැදුම්කර වාර්තාවේ දැනට ප්‍රසිද්ධ කර නැති පිටුවල බොදු බල සේනා සංවිදානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි, දිලන්ත විතානගේ යන අයගේ නම් සඳහන්ව ඇත

 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්න රනිලාගේ ජඩ වැඩ වලට විරුද්දව බෞද්ධයින් එකතු වෙමින් පවති.. :yes::yes:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Galagodaaththe-Gnanasara-Thera..jpg



    ඉරා සළු පට බැඳුණු නෙතු යුග
    තරාදිය ගෙන හෙළා ගඟ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසිඳලිය හැකිවේද යුක්තිය


    :(:(:(:(:(:(:(:(

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බෞද්ධ රටක තර්ජන කලා කියා බරපතල සිර දඬුවම්
    සන්ධ්‍යා ඔබ කලදේ විඳවයි මිනිහගෙ අවතාරෙ දඬුවම්
    පාන්සකූලයට නැත චීවරධාරි ඒම ඔබෙ අවසන මළගම්
    දේශද්‍රෝහි වුනු එක්නැලිගොඩ මුලු පවුල කරුමය විඳවම්
    35295392_10211292071049239_5776445213111222272_n.jpg


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්න රනිලා , බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අතකල ඉරනමයි මේ...

    35266402_224072441708347_6228223086286602240_n.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෞද්ධ රටක තර්ජන කලා කියා බරපතල සිර දඬුවම්
    සන්ධ්‍යා ඔබ කලදේ විඳවයි මිනිහගෙ අවතාරෙ දඬුවම්
    පාන්සකූලයට නැත චීවරධාරි ඒම ඔබෙ අවසන මළගම්
    දේශද්‍රෝහි වුනු එක්නැලිගොඩ මුලු පවුල කරුමය විඳවම්
    35295392_10211292071049239_5776445213111222272_n.jpg



    ඕකට නඩුකාරයගෙ පින්තූරෙකුත් දාපන්. නැත්නම් හරි නෑ:rolleyes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    35416425_2111779822401646_9220275279535013888_n.png



    උබලට හොදටම තෙරෙන්න ඇති ලoකාව කියන්නේ සම්මුති බෞද්ධ රටක් නෙමේ කියන එක .විවස්ථාවෙන් ඒක පිලිගෙන නෑ . අලුත් විවස්ථාවකින් කරන්න ඔනි මේක බෞද්ධ රටක් කරන එක ..හැබැයි මෙහෙ ඉන්න දේශපාලුවොනම් ඒක කොරන් නෑ . හොද බෞද්ධ ඒකාධිපතියෙක් බිහිවුනොත් ඒක කරාවි.:angry: