වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    35477115_872340169619791_5787543455848726528_n.jpg
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා
    අපේ ධානෙදි අපේ මරණදි අපේ ලග හිටියා..

    :(:(:(:(:(:(:(:(

    හාමුදුරුවෝ බීලා වාහන හප්පලා කකුල් කඩපු කතාව මොකද්ද බන් ? :confused:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,423
    113
    එරෝසන් ප්ලීස් මෙය දුටු වහාම rochel එකවුන්ට් එකන් මගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එරෝසන් ප්ලීස් මෙය දුටු වහාම rochel එකවුන්ට් එකන් මගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දන්න

    මොකක්ද බන් උබේ තෙර්ඩ් එක..ලින්ක් එක දීපන් ෆේක් එකෙන් නෙමේ හරි එකෙන් එන්නම්... :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හාමුදුරුවෝ බීලා වාහන හප්පලා කකුල් කඩපු කතාව මොකද්ද බන් ? :confused:

    විඩියෝ එක තියෙන්නෙ බලපන් බන්, ආයෙ මගෙන් අහන්නෙ මොකක්ද,ඒවට උත්තර හාමුදුරුවො දෙනව..:yes:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    පොන්න රනිල හාමුදුරුවරුන්ගෙ සිවුර බලෙන් ගලෝල කුඩු කරද්දි ,අපි කටවහගෙන ඉන්ඩ ඔනෙ..පොන්න රනිලට බනින්ඩ හොද නැ, එක්නැලිගොඩගෙ වේස ගැනීට බනින්ඩ හොද නැ, එක්නැලිගොඩගෙ ළමයි විතරයි ජීවත් වෙන්ඩ ඔනෙ..:dull::dull: පොන්න රනිලගෙ *ක ලොවන කලක්කන්නින්ට රිදෙන්ඩ පුලුවන් ඒකට ප්‍රශ්නයක් නැ අතිශය බහුතරයක් හාමුදුරුවො වෙනුවෙන් පෙනී ඉන්නව තාම බෞද්ධයො මැරිල නැ ......:no::no:

    ඥානසාර හාමුදුරුවෝ ඇතුලේ ඉන්නේ උන්වහන්සේ කරපු වැරැද්දට මිසක් නඩුකාරයට චූන් එකක් ගිහින් නෙමෙයි! (අනිවා ඩෙෆා මහ බැංකුව කඩපු උන් ඉන්න ඕනි හිර ගෙවල්වල තමයි. නමුත්, කිසි දෙකට බය වෙන්න මචෝ 2020 පොහොට්ටුවේ ආණ්ඩුව ආවත් රනිල්ගේ, ඇලෝසියස්, සුජීව, දයාසිරි තියා උන්ගේ මයිල් ගහකට වත් හානියක් කරන්නේ නෑ. මොකද මල්ලි මෙව්වා තනිකර පොලිටිකල් ඩීල්ස්!! උඹ මෙතන උදේ ඉඳන් රෑ වෙනකන් රනිල්ටයි උගෙ පාකිෂකයොන්ටයි දෙහි කැපුවට මහින්දලා, රනිල්ලා අඹ යාලුවෝ මචන්!! උන් කවමදාකවත් තමන්ගේ අනිත් එකාව විනාස කරන්නේ නැහැ!!!:rofl::rofl:)
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Mona Budda sasaneda ban. Naanasaara hire giyai kiyala muta satha 5 ka wadak ne. Muge political agenda eka adagena yanna edaaa wele mokak hari pirimahagannai me sakkili ballata one. Muge ammawa unath muu vikunai muge political wada walata sakkiliya.

    Eknaliyagodage gaani loweth waradi. E unaata ara podi un dennage muuna balan muuta un debbata hena illanna tharam hitha hadaaganna puluwan kiyanne muu real ma real sakkiliyek.

    මුගෙ තියරිය අනුව මචන් මුට විරුද්ධ වෙන හැම එකාම මහින්ද විරෝධියෝ! රනිල්ගේ ** ලොවන උන්!! ලක්ෂ 62 එකෙක්!! නැත්නම් බැල්ලියොන්ට ජාතක වෙච්ච උන්!!! :rolleyes: දැනට සතියකට විතර කලින් ත්‍රෙඩ් එකක් ගියා බන් බොරැල්ලේ සීයා කෙනෙක් "කොට්ටං ගෙඩි එකතු කරලා විකුණන" නිවුස් එකක් ගැන. එතනට මූ ඇවිත් දුන්නේ "දෙවියනි, මේ කරුම යහපාලන ආණ්ඩුවක් කරපු විනාසේ බලපන්. මිනිස්සු ජීවත් වෙන්නේ කොට්ටං ඇට තලලා විකුණලා" වගේ මහ පොලොව කම්පිත වෙන සයිස් එකේ කමෙන්ට් එකක්!!! (මට මේ ආණ්ඩුව ගැන කිසිම පැහැහීමක් නැහැ මචන්!) :no:
    නමුත්, මූට මතකද දන්නෑ, මීට අවුරුදු පහකට විතර කලින් මීට අන්ත නිවුස් එකක් වාර්තා වුණා " ඈත දුෂ්කර ප්ලාතක මුලු පවුලක්ම රෝහල්ගත කරලා තිබුණා, හේතුව ඒ මිනිස්සු දවස් ගානක්ම තුන් වේලම කාලා තිබුණේ කරවිල තම්බලා". මේ පවුලේ පුංචි අත දරුවෙකුත් හිටියා මචෝ කිරි බොන වයසේ.:dull: මූ හරියට කතා කරන්නේ කලින් ආණ්ඩුව කාලේ මිනිස්සු ෆට්ටම ලක්ෂරි ලයිෆ් එකක් ගෙවලා දැන් මේ ආණ්ඩුව ආපු ගමන් රටේම මිනිස්සු කොට්ටම්බා ඇට තලලා ජීවත් වෙනවා වගේ!!!:rolleyes:

    මෙතන සිරාම සීන් එක අර උබ කියපු පොයින්ට් එක තමයි! මුගේ ප්‍රශ්නේ ඥාණසාර හාමුදුරුවෝ හිරේ ගිය එක නෙවෙයි, සරලවම කිව්වොත් මේ සිද්ධිය කලින් ආණ්ඩුව කාලේ උනා නම් මූ මේ ගැන කටක් හොල්ලන්නේ නෑ!! කොටින්ම උන්වහන්සේව පාරේ හිට්ටවලා වෙඩි තිබ්බත් මූ මීක් කියන එකක් නැහැ!!! දැන් තියෙන තත්ත්වේ උඩ බදුර්දීන්ව, සිවාජිලිංගම්ව අල්ලලා හිරේ දැම්මත් කියන්නේ "ලක්ෂ 62 මී හරක් බලපල්ලා! උබලා ගෙනාපු යහපාලන ආණ්ඩුව අපේ අහිංසක දමිළ මුස්ලිම් නායකයින්ව අල්ලලා හිරේ දානවා. තොපිට හෙන හත වදිනවා යකූ..!!!:P" ටයිප් එකේ ත්‍රෙඩ්ස් තමයි!!!!:rofl::rofl:

    අපිට නම් යහපාලනෙත් එකයි ආශ්චර්යත් එකයි ඔක්කොම මිනිස්සුන්ට ආතල් දෙන්න ගෙනාපු තුට්ටු දෙකේ ෆැන්ටසි විතරයි බන්.........!!!!!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඥානසාර හාමුදුරුවෝ ඇතුලේ ඉන්නේ උන්වහන්සේ කරපු වැරැද්දට මිසක් නඩුකාරයට චූන් එකක් ගිහින් නෙමෙයි! (අනිවා ඩෙෆා මහ බැංකුව කඩපු උන් ඉන්න ඕනි හිර ගෙවල්වල තමයි. නමුත්, කිසි දෙකට බය වෙන්න මචෝ 2020 පොහොට්ටුවේ ආණ්ඩුව ආවත් රනිල්ගේ, ඇලෝසියස්, සුජීව, දයාසිරි තියා උන්ගේ මයිල් ගහකට වත් හානියක් කරන්නේ නෑ. මොකද මල්ලි මෙව්වා තනිකර පොලිටිකල් ඩීල්ස්!! උඹ මෙතන උදේ ඉඳන් රෑ වෙනකන් රනිල්ටයි උගෙ පාකිෂකයොන්ටයි දෙහි කැපුවට මහින්දලා, රනිල්ලා අඹ යාලුවෝ මචන්!! උන් කවමදාකවත් තමන්ගේ අනිත් එකාව විනාස කරන්නේ නැහැ!!!:rofl::rofl:)

    ඔය ඔක්කොම උබල හිත සනසෝ ගන්ඩ කියන කතානෙ බන්..උබල දන්නව කොහොමත් 2020 දි පාන්ඩුව පෙරලෙනව කියල..එතකොට උබල හිත සනසෝ ගන්නව රනිල්ට නම් මොකුත් වෙන එකක් නැ ජම්පරේ ගහන්ඩ වෙන එකක් නැ කියල...එහෙම හිතෙන්නෙ ගැති මානසිකත්වය නිසා, අපේ රටේ මහ බැoකුවට කෙලපු පොන්න රනිලව උල තියන්ඩ ඔනෙ කියලයි හරිනම් රටේ හැමෝම කියන්ඩ ඔනෙ, මොකද ඔය පොන්න රනිල හොරා කෑවෙ මුලු රටේම මිනිස්සුන්ට අයිති සල්ලි නිසා..2010 චන්දෙදි ෆොන්සේක ගැනත් ඔහොමම කිය කියා උන්න කියල අමතක කරන්ඩ එපා..අනිව අපි මහ බැකුවට කෙලපු උන්ට දඩුවම් දෙනව ඒක ගැන කහටක් හිතේ තියාගන්ඩ එපා හොරු අල්ලන විදිහ 2020දි අපි පෙන්නව.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුගෙ තියරිය අනුව මචන් මුට විරුද්ධ වෙන හැම එකාම මහින්ද විරෝධියෝ! රනිල්ගේ ** ලොවන උන්!! ලක්ෂ 62 එකෙක්!! නැත්නම් බැල්ලියොන්ට ජාතක වෙච්ච උන්!!! :rolleyes: දැනට සතියකට විතර කලින් ත්‍රෙඩ් එකක් ගියා බන් බොරැල්ලේ සීයා කෙනෙක් "කොට්ටං ගෙඩි එකතු කරලා විකුණන" නිවුස් එකක් ගැන. එතනට මූ ඇවිත් දුන්නේ "දෙවියනි, මේ කරුම යහපාලන ආණ්ඩුවක් කරපු විනාසේ බලපන්. මිනිස්සු ජීවත් වෙන්නේ කොට්ටං ඇට තලලා විකුණලා" වගේ මහ පොලොව කම්පිත වෙන සයිස් එකේ කමෙන්ට් එකක්!!! (මට මේ ආණ්ඩුව ගැන කිසිම පැහැහීමක් නැහැ මචන්!) :no:

    නමුත්, මූට මතකද දන්නෑ, මීට අවුරුදු පහකට විතර කලින් මීට අන්ත නිවුස් එකක් වාර්තා වුණා " ඈත දුෂ්කර ප්ලාතක මුලු පවුලක්ම රෝහල්ගත කරලා තිබුණා, හේතුව ඒ මිනිස්සු දවස් ගානක්ම තුන් වේලම කාලා තිබුණේ කරවිල තම්බලා". මේ පවුලේ පුංචි අත දරුවෙකුත් හිටියා මචෝ කිරි බොන වයසේ.:dull: මූ හරියට කතා කරන්නේ කලින් ආණ්ඩුව කාලේ මිනිස්සු ෆට්ටම ලක්ෂරි ලයිෆ් එකක් ගෙවලා දැන් මේ ආණ්ඩුව ආපු ගමන් රටේම මිනිස්සු කොට්ටම්බා ඇට තලලා ජීවත් වෙනවා වගේ!!!:rolleyes:

    අන්න දැක්කද මගෙ කමෙන්ට් හොදට මතක තියෙනව ඇයි එහෙම වෙන්නෙ බොක්කටම වදින නිසා...වැරැද්දක් නැ මගෙ කමෙන්ට් එකේ උබලගෙ පාන්ඩුවම කියන විදිහට රටේන් භාගයක් මන්දපෝෂනෙන් පෙලෙනව..ආයෙ මොනාද කතා කරන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ....?? අනික මහින්දට මඩ ගහන්ඩ මීට අවුරුදු 5කට විතර කලින් විතර කියුවට පවුලක් කරවිල කාල මැරුන සීන් එක උනෙත් සිරිසේන සහ පොන්න රනිලගෙ කාල සීමාවෙමයි,ඕක ගැන සිරා ගොන් කතාවක් කියල නාපු හැටි අමතකද දැන්ම ??? :lol::lol: මඩ ගහන්ඩ බොරු කියන්ඩ කලින් පොඩ්ඩක් හොදට කල්පනා කරල මඩ ගහපන් .. :P:P:P

    මෙතන සිරාම සීන් එක අර උබ කියපු පොයින්ට් එක තමයි! මුගේ ප්‍රශ්නේ ඥාණසාර හාමුදුරුවෝ හිරේ ගිය එක නෙවෙයි, සරලවම කිව්වොත් මේ සිද්ධිය කලින් ආණ්ඩුව කාලේ උනා නම් මූ මේ ගැන කටක් හොල්ලන්නේ නෑ!! කොටින්ම උන්වහන්සේව පාරේ හිට්ටවලා වෙඩි තිබ්බත් මූ මීක් කියන එකක් නැහැ!!! දැන් තියෙන තත්ත්වේ උඩ බදුර්දීන්ව, සිවාජිලිංගම්ව අල්ලලා හිරේ දැම්මත් කියන්නේ "ලක්ෂ 62 මී හරක් බලපල්ලා! උබලා ගෙනාපු යහපාලන ආණ්ඩුව අපේ අහිංසක දමිළ මුස්ලිම් නායකයින්ව අල්ලලා හිරේ දානවා. තොපිට හෙන හත වදිනවා යකූ..!!!:P" ටයිප් එකේ ත්‍රෙඩ්ස් තමයි!!!!:rofl::rofl:අපිට නම් යහපාලනෙත් එකයි ආශ්චර්යත් එකයි ඔක්කොම මිනිස්සුන්ට ආතල් දෙන්න ගෙනාපු තුට්ටු දෙකේ ෆැන්ටසි විතරයි බන්.........!!!!!

    මම හමුදුරුවො වෙනුවෙන් අනිව මොන ආණ්ඩු කාලයක් යටතේ උනත් පෙනී ඉන්නව එහෙම බැරිනම් අපි බෞද්ධයො නෙමේ.. බදුර්දීන්ව,සිවාජිලිගම්ලට නම් බන් පොන්න රනිල කලිසම පත්කරල *කේ අරින්ඩම දීලනෙ තියෙන්නෙ,පොන්න රනිල කවදාවත් උන්ව හිරේ දාන්නෙ නැ කියල හැමෝම දන්නවනෙ බන් උබ නිකන් පොන්න රනිල ගැන නොදන්නව වගේ කතාකරන්ඩ එපා..මහ කොටියට රටේ භාගයක් ලියල දීල බුද්ධි අශය පාවා දීලා මදි හරියට *කේ අරින්ඩත් දුන්න පොන්න රනිල ගැන නම් කියන්ඩ එන්ඩ එපා බන්...රටේ මහ බැකුවට කෙලපු තිරිසනා රටට ජාතියට ආගමට පක්ශ දෙයක් කරයි ලොල් තමයි හීන දකින්ඩ එපා.. :no::no:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    මෙතන සිරාම සීන් එක අර උබ කියපු පොයින්ට් එක තමයි! මුගේ ප්‍රශ්නේ ඥාණසාර හාමුදුරුවෝ හිරේ ගිය එක නෙවෙයි, සරලවම කිව්වොත් මේ සිද්ධිය කලින් ආණ්ඩුව කාලේ උනා නම් මූ මේ ගැන කටක් හොල්ලන්නේ නෑ!! කොටින්ම උන්වහන්සේව පාරේ හිට්ටවලා වෙඩි තිබ්බත් මූ මීක් කියන එකක් නැහැ!!!

    මුගේ ප්‍රශ්නේ මහින්දට බලේ නැති උන එක. මේ වගේ සිද්ධි මූට ස්වීප් එකක් ඇදුනා වගේ තමා. ඕවා වෙනකම් බලන් ඉන්නේ මූ බොරුවට විලාප තියන්න.

    මෙහෙම උනුත් ඉන්නවනේ බන් :rofl::rofl::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මුගෙ තියරිය අනුව මචන් මුට විරුද්ධ වෙන හැම එකාම මහින්ද විරෝධියෝ! රනිල්ගේ ** ලොවන උන්!! ලක්ෂ 62 එකෙක්!! නැත්නම් බැල්ලියොන්ට ජාතක වෙච්ච උන්!!! :rolleyes: දැනට සතියකට විතර කලින් ත්‍රෙඩ් එකක් ගියා බන් බොරැල්ලේ සීයා කෙනෙක් "කොට්ටං ගෙඩි එකතු කරලා විකුණන" නිවුස් එකක් ගැන. එතනට මූ ඇවිත් දුන්නේ "දෙවියනි, මේ කරුම යහපාලන ආණ්ඩුවක් කරපු විනාසේ බලපන්. මිනිස්සු ජීවත් වෙන්නේ කොට්ටං ඇට තලලා විකුණලා" වගේ මහ පොලොව කම්පිත වෙන සයිස් එකේ කමෙන්ට් එකක්!!! (මට මේ ආණ්ඩුව ගැන කිසිම පැහැහීමක් නැහැ මචන්!) :no:
    නමුත්, මූට මතකද දන්නෑ, මීට අවුරුදු පහකට විතර කලින් මීට අන්ත නිවුස් එකක් වාර්තා වුණා " ඈත දුෂ්කර ප්ලාතක මුලු පවුලක්ම රෝහල්ගත කරලා තිබුණා, හේතුව ඒ මිනිස්සු දවස් ගානක්ම තුන් වේලම කාලා තිබුණේ කරවිල තම්බලා". මේ පවුලේ පුංචි අත දරුවෙකුත් හිටියා මචෝ කිරි බොන වයසේ.:dull: මූ හරියට කතා කරන්නේ කලින් ආණ්ඩුව කාලේ මිනිස්සු ෆට්ටම ලක්ෂරි ලයිෆ් එකක් ගෙවලා දැන් මේ ආණ්ඩුව ආපු ගමන් රටේම මිනිස්සු කොට්ටම්බා ඇට තලලා ජීවත් වෙනවා වගේ!!!:rolleyes:

    මෙතන සිරාම සීන් එක අර උබ කියපු පොයින්ට් එක තමයි! මුගේ ප්‍රශ්නේ ඥාණසාර හාමුදුරුවෝ හිරේ ගිය එක නෙවෙයි, සරලවම කිව්වොත් මේ සිද්ධිය කලින් ආණ්ඩුව කාලේ උනා නම් මූ මේ ගැන කටක් හොල්ලන්නේ නෑ!! කොටින්ම උන්වහන්සේව පාරේ හිට්ටවලා වෙඩි තිබ්බත් මූ මීක් කියන එකක් නැහැ!!! දැන් තියෙන තත්ත්වේ උඩ බදුර්දීන්ව, සිවාජිලිංගම්ව අල්ලලා හිරේ දැම්මත් කියන්නේ "ලක්ෂ 62 මී හරක් බලපල්ලා! උබලා ගෙනාපු යහපාලන ආණ්ඩුව අපේ අහිංසක දමිළ මුස්ලිම් නායකයින්ව අල්ලලා හිරේ දානවා. තොපිට හෙන හත වදිනවා යකූ..!!!:P" ටයිප් එකේ ත්‍රෙඩ්ස් තමයි!!!!:rofl::rofl:

    අපිට නම් යහපාලනෙත් එකයි ආශ්චර්යත් එකයි ඔක්කොම මිනිස්සුන්ට ආතල් දෙන්න ගෙනාපු තුට්ටු දෙකේ ෆැන්ටසි විතරයි බන්.........!!!!!

    Well said :yes::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුගේ ප්‍රශ්නේ මහින්දට බලේ නැති උන එක. මේ වගේ සිද්ධි මූට ස්වීප් එකක් ඇදුනා වගේ තමා. ඕවා වෙනකම් බලන් ඉන්නේ මූ බොරුවට විලාප තියන්න.

    මෙහෙම උනුත් ඉන්නවනේ බන් :rofl::rofl::lol:

    ඒ උබල හිතන විදිහ බන් පොන්න රනිල, හාමුදුරු කෙනෙක්ගෙ සිවුර බලෙන් ගලෝල නොකර වරදකට හිර කරද්දි ඒකට විරුද්ධ වෙන්ඩ බැරිනම් ඒක බෞද්ධකම නෙමේ.. :no::no: අනික් සියලුම අගමිකයො තමන්ගෙ ආගමික පූජකවරු වෙනුවෙන් පෙනී ඉන්නව අපේ වේසිගෙ පුතාල තමයි ඒකෙත් අස්කොන් හොයන්නෙ... :dull::dull:

    :rofl::rofl::P කට කට

    අරූ මොකක්ද එකක් මගෙ කිය කියා පස්සෙන් එලෝනව, මගෙ නෙමේ කියුවට පිලිගන්නෙ නැත්තන් ,මගෙ කියල පිලිගත්තම ඉවරයි ,ඔය ඉන්නෙ දැන් කට වහගෙන..:cool::cool:
     
    Bobcat123

    Junior member
  • Jan 11, 2016
    22
    3
    8
    ඒ උබල හිතන විදිහ බන් පොන්න රනිල, හාමුදුරු කෙනෙක්ගෙ සිවුර බලෙන් ගලෝල නොකර වරදකට හිර කරද්දි ඒකට විරුද්ධ වෙන්ඩ බැරිනම් ඒක බෞද්ධකම නෙමේ.. :no::no: අනික් සියලුම අගමිකයො තමන්ගෙ ආගමික පූජකවරු වෙනුවෙන් පෙනී ඉන්නව අපේ වේසිගෙ පුතාල තමයි ඒකෙත් අස්කොන් හොයන්නෙ... :dull::dull:

    :yes:
     
    • Like
    Reactions: erozan

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒ උබල හිතන විදිහ බන් පොන්න රනිල, හාමුදුරු කෙනෙක්ගෙ සිවුර බලෙන් ගලෝල නොකර වරදකට හිර කරද්දි ඒකට විරුද්ධ වෙන්ඩ බැරිනම් ඒක බෞද්ධකම නෙමේ.. :no::no: අනික් සියලුම අගමිකයො තමන්ගෙ ආගමික පූජකවරු වෙනුවෙන් පෙනී ඉන්නව අපේ වේසිගෙ පුතාල තමයි ඒකෙත් අස්කොන් හොයන්නෙ... :dull::dull:

    අරූ මොකක්ද එකක් මගෙ කිය කියා පස්සෙන් එලෝනව, මගෙ නෙමේ කියුවට පිලිගන්නෙ නැත්තන් ,මගෙ කියල පිලිගත්තම ඉවරයි ,ඔය ඉන්නෙ දැන් කට වහගෙන..:cool::cool:

    Oi Ponson ara issara mala gewal walata kattiyawa ekkagiya kuliyata adanna. Thooth ewage tamai :rofl:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    විඩියෝ එක තියෙන්නෙ බලපන් බන්, ආයෙ මගෙන් අහන්නෙ මොකක්ද,ඒවට උත්තර හාමුදුරුවො දෙනව..:yes:

    මොකද්ද පොන්න පකෝ හරි වැරැද්ද අමුතුවෙන් අවබෝධ කරගන්ඩ තියෙන්නේ ? විඩ්යෝ එකේ 6වෙනි විනාඩියේ ඉඳන් බලපන් , එතන කියනවා නඩුවාර්තාවේ තියෙනවා ඥානසාර බීමත්ව හිටියා කියලා ඒ වෙලාවේ කරපු ස්වසන නාල පරීක්ෂණයෙන් තහවුරු උනා කියලා , ඥානසාර උසවියේදී එක පිළිගත්තා කියලා

    තව මොන මගුලක් ද පන්සිල් පදපහෙන් සුරාමේරය සික්ෂාපදය ආරක්ෂා කරන්න බැරි එකා කොහොමද යකෝ හාමුදුරුවෝ කෙනෙක් වෙන්නේ

    ඥානසාර බීමත්ව රියපැදවීම ප්‍රසිද්ධියේ පිළිගත්ත හැටි :rofl::rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔය පොන්න රනිල හොරා කෑවෙ මුලු රටේම මිනිස්සුන්ට අයිති සල්ලි නිසා.. අනිවා අපි මහ බැකුවට කෙලපු උන්ට දඩුවම් දෙනව ඒක ගැන කහටක් හිතේ තියාගන්ඩ එපා හොරු අල්ලන විදිහ 2020දි අපි පෙන්නව.. :yes::yes:

    අම්මපා කියහන්. ඔය කිව්වට ශුවර් නෑ.දෙන්නා හොඳ යාලුවොනේ.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔය ඔක්කොම උබල හිත සනසෝ ගන්ඩ කියන කතානෙ බන්..උබල දන්නව කොහොමත් 2020 දි පාන්ඩුව පෙරලෙනව කියල..එතකොට උබල හිත සනසෝ ගන්නව රනිල්ට නම් මොකුත් වෙන එකක් නැ ජම්පරේ ගහන්ඩ වෙන එකක් නැ කියල...එහෙම හිතෙන්නෙ ගැති මානසිකත්වය නිසා, අපේ රටේ මහ බැoකුවට කෙලපු පොන්න රනිලව උල තියන්ඩ ඔනෙ කියලයි හරිනම් රටේ හැමෝම කියන්ඩ ඔනෙ, මොකද ඔය පොන්න රනිල හොරා කෑවෙ මුලු රටේම මිනිස්සුන්ට අයිති සල්ලි නිසා..2010 චන්දෙදි ෆොන්සේක ගැනත් ඔහොමම කිය කියා උන්න කියල අමතක කරන්ඩ එපා..අනිව අපි මහ බැකුවට කෙලපු උන්ට දඩුවම් දෙනව ඒක ගැන කහටක් හිතේ තියාගන්ඩ එපා හොරු අල්ලන විදිහ 2020දි අපි පෙන්නව.. :yes::yes:

    මචන් ඔය රතු පාටින් හයිලයිට් කරලා තියෙන හරිය පුලුවන් තරම් ස්ලෝ එකේ ආයේ පාරක් කියවපන්!:P මුකුත් නෝට් වුණේ නැත්නම් හැම වචනයකතරටම තත්පර 5ක වගේ ගැප් එකක් තියලා අයේ කිය්වපන්......!!:rofl: මොකද ඒ වචන සෙට් එක උඹ වැඩිය දුරදිග නොබලා කොටපු එකක් වෙන්න පුලුවන්!!!:lol::lol:

    2020 ජනාධිපතිවරනයෙදි ඝෝටා නෙමෙයි, මැදමුලන වලව්වේ වැඩ කරන පියදාස කොලුවව ඉදිරිපත් කලත් දිනන්න පුලුවන් ගේමක් නැතුව! හේතුව, යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා ගොඩාක් කල්. මළත් රනිල් රෙඩි නැහැ පක්ෂෙ තව කෙනෙක්ට නායකත්වය දෙන්න. පොරට බැට් කරන්නත් බැහැ!! පුලුවන් එකෙක්ට බැට් එක දෙන්නෙත් නැහැ!!!
    මන් නම් පෞද්ගලිකව කැමතියි මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි හොරා කාපු හැම පරයෙක්වම පක්ෂ විපක්ෂ බේද නොබලා දඬුවම් කරනවා නම්!! අපි නම් හොරාට හොරා කියනව බන් ඌ කොලද නිල්ද රතුද කතා අපිට අදාල නැහැ!!!:rolleyes:

    2030 ඝෝටාගේ ධූර කාල දෙක ඉවර වෙන කොට ගෝටා මහ බැංකු හොරුන්ව හිරේ දලා, අඩුම තරමේ රනිල්ගේ එක මයිල් ගහකට හෝ දඬුවම් කරලා තිබුණොත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරපන්කෝ! එදාට මන් මගේ පරාජය බොහෝම ආඩම්බරයෙන් පිලිගන්නවා හිතේ කිසිම කහටක් නැතුව!!!