සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ගොනු කර ඇති අභියාචනය සලකා බැලීම හෝමාගම මහාධිකරණය විසින් කල් දමනු ලැබීය.
එළැඹෙන සිකුරාදා දිනය තෙක් එය කල් දමන ලද්දේ අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් නොපැමිණීම නිසාය.
මෙම අබියාචනය සලකා බැලුවේ නම් ඥාණසාර හිමියන්ට ඇප ඉල්ලීමටද නීතීඥයෝ අද දිනයේ සූදානමින් සිටියහ.
*** නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් නොපැමිණීම පොන්න රනිලාගේ නියෝගය අනුව සිදුව ඇත..