වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ගොනු කර ඇති අභියාචනය සලකා බැලීම හෝමාගම මහාධිකරණය විසින් කල් දමනු ලැබීය.

    එළැඹෙන සිකුරාදා දිනය තෙක් එය කල් දමන ලද්දේ අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් නොපැමිණීම නිසාය.

    මෙම අබියාචනය සලකා බැලුවේ නම් ඥාණසාර හිමියන්ට ඇප ඉල්ලීමටද නීතීඥයෝ අද දිනයේ සූදානමින් සිටියහ.

    *** නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් නොපැමිණීම පොන්න රනිලාගේ නියෝගය අනුව සිදුව ඇත..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඥානසාර හිමි වෙනුවෙන් මහ සඟරුවන මහමඟට..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හිරේ යන්න ඕනි උන් එලියේ මේකද අපේ රටේ නීතිය.. බෞද්ධ කමට කරපු ලොකුම නින්දාව මේ සිරගත කිරීම.. සුද්දා කාලෙවත් චිවර වෙනුවට හිරේට අදින ඇඳුම් හාමුදුරුවන්ට දුන්නේ නෑ . නිතීය හරියට ක්‍රියාත්මක වුණා නම් අද අපේ රටේ කී දෙනෙක් හිර ගෙවල් වල ඉන්න ඕනිද ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඥානසාර හිමි වෙනුවෙන් මහ සඟරුවන මහමඟට..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    35849147_381967215622877_1284999282331484160_n.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes::yes::yes:

    යහපාලන කුමන්ත්‍රණයේ රෙදි ගැලවේ :angry::angry::angry:.

    සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ගොනු කර ඇති අභියාචනය සලකා බැලීම හෝමාගම මහාධිකරණය විසින් කල් දමනු ලැබීය.

    එළැඹෙන සිකුරාදා දිනය තෙක් එය කල් දමන ලද්දේ අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් නොපැමිණීම නිසාය.

    මෙම අබියාචනය සලකා බැලුවේ නම් ඥාණසාර හිමියන්ට ඇප ඉල්ලීමටද නීතීඥයෝ අද දිනයේ සූදානමින් සිටියහ.

    :angry::angry::angry::angry::angry::angry:
     
    :yes::yes::yes: ඔය ඔක්කොම කරවන්නෙ පොන්න රනිල ඌට ඔනෙ හාමුදුරුවන්ගෙන් පලි ගන්ඩ ,,,ඒ විතරක් නෙමේ මුලු රටේන්ම පලි ගන්ඩ...ඒ තිරිසනා දන්නව ඌව කවදාවත් රටේ මිනිස්සු ජනාධිපති කරන්නෙ නැ කියල..පොන්න රනිල මාන්සික විකෘතිකයෙක් ගානට දැන් වැටිල ඉන්නෙ උගෙ එකම උවමනාව මුලු රටේන්ම පලි ගන්න එක විතරමයි....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Galagodaaththe-Gnanasara-Thera..jpg

    ඉරා සළු පට බැඳුණු නෙතු යුග
    තරාදිය ගෙන හෙළා ගඟ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසිඳලිය හැකිවේද යුක්තිය

    :(:(:(:(:(:(:(:(

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඥානසාර හිමි නිදහස් කර ගැනීමට ආරම්භ කළ අධිෂ්ඨාන පා ගමනේ දෙවන දිනය අද..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Galagodaaththe-Gnanasara-Thera..jpg

    ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා
    අපේ ධානෙදි අපේ මරණදි අපේ ලග හිටියා..

    :(:(:(:(:(:(:(:(

    NirmalD

    Member
    Jun 9, 2018
    12
    5
    0
    මොකක්ද ඔය හාමුදුරුවො කරපු වරද , මිනිමරලද මකොල්ලකාලද කුඩු විකුනනලද ????? උසාවියෙදි බැන්න කියල මාස 6 ක් හිරේ දාල..ඔව හෙන ගහන වැඩ බන්...ඕක යුක්තිය නෙමේ.. :no::no:

    පන්සලකට වෙලා ඉන්නේ නැතුව මහින්දට කඩේ යනවට හොද වැඩේ මාස 6 නමේ දෙන්න තිබුනේ විවිතාංගය දක්වා
     
    • Like
    Reactions: Oli_Vili

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    පන්සලකට වෙලා ඉන්නේ නැතුව මහින්දට කඩේ යනවට හොද වැඩේ මාස 6 නමේ දෙන්න තිබුනේ විවිතාංගය දක්වා

    එරෝසන් කියන්නේ ;
    • මහින්දගේ ගූ කන ගෙවලයෙක්
    • ගං කබර පවුලේ නිල පුක ශෝධකයා
    • මතයක් මතවාදීව පරාජය කරන්න තරම් දැනුමක් නැති නිකන් කුණුහරුප ටිකක් කියල මාරුවෙන මේකේ ලැගගෙන ඉන්න ගෙවලයෙක්.

      මු තමයි රෝචෙල් කියලා එකවුන්ට් එක හදාගෙන හැමදාම එකම කමෙන්ට් එක දන්නේ
     
    • Like
    Reactions: marQuis

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    එරෝසන් කියන්නේ ;

    • මහින්දගේ ගූ කන ගෙවලයෙක්
    • ගං කබර පවුලේ නිල පුක ශෝධකයා
    • මතයක් මතවාදීව පරාජය කරන්න තරම් දැනුමක් නැති නිකන් කුණුහරුප ටිකක් කියල මාරුවෙන මේකේ ලැගගෙන ඉන්න ගෙවලයෙක්.

    මු තමයි රෝචෙල් කියලා එකවුන්ට් එක හදාගෙන හැමදාම එකම කමෙන්ට් එක දන්නේ ...
     
    Last edited:

    NirmalD

    Member
    Jun 9, 2018
    12
    5
    0

    එරෝසන් කියන්නේ ;
    • මහින්දගේ ගූ කන ගෙවලයෙක්
    • ගං කබර පවුලේ නිල පුක ශෝධකයා
    • මතයක් මතවාදීව පරාජය කරන්න තරම් දැනුමක් නැති නිකන් කුණුහරුප ටිකක් කියල මාරුවෙන මේකේ ලැගගෙන ඉන්න ගෙවලයෙක්.

      මු තමයි රෝචෙල් කියලා එකවුන්ට් එක හදාගෙන හැමදාම එකම කමෙන්ට් එක දන්නේ

    :yes::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ganasara-himi-buddhasasana-minister.png

    NGO නඩ දගලයි - කුමන්ත්‍රණය හෙළිවේ .:angry:

    සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන 18ක් විවිධ බලපෑම් කරමින් සිටින බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    විවිධ ස්ථානවලට එම සංවිධාන දුරකථන ඇමතුම් ලබාදී තිබෙන බවද ඇමතිවරයා කියා සිටී.

    නීතිපති දෙපාර්තමේන්තුව නියමිත පරිදි අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ නම් ඊයේ 19 දා ඥාණසාර හිමියන්ට ඇප ලබාගැනීමට අවස්ථාව තිබූ බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    ජනාධිපතිවරයා අධිකරණයට බලපෑම් කරනු ඇද්දැයි රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තරය බලා සිටින බැවින් ජනපතිවරයා ආරක්ෂා කර ගනිමින් වැඩකර ගෙන යන බවද අමාත්‍යවරයා කියා සිටී.

    ඤාණසාර හිමියන් සම්බන්ධව බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා හා නිලධාරීන් සමග ඊයේ දිනයේදී තමන් සාකච්ඡා කළ බවත්, විවිධ සංවිධෘන හා පුද්ගලයන් ලබාදුන් ලිපි ගොනුවක් අනතුරුව ජනාධිපතිවරයාට ලබා දුන් බවත් හෙතෙම පවසා සිටියේය.

    ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව දැනට මතුව ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කල බවද අමාත්‍යවරයා සදහන් කරයි.

    මූලාශ්‍රය – අද
     
    :yes::yes: ඕන්න ඔකයි අද බෞද්ධයට අත්වෙලා තියෙන ඉරණම..:(:(