වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ හාමුදුරැවනේ සිංහල ජාතිය ට වෙන විනාශය දකින්නෙ ඔබ වහන්සේලා පමනයි. ඔබ වහන්සේලාට තුනුරැවන්ගේ සරණයි!





     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    N G O බැලයන්ගේ මනදොල පිනවීමට මෙවා ක්‍රියාත්මක වෙන්නෙ රට පාලනය කරන්නෙ නපුංසක පබයො දෙන්නෙක් රටේ ප්‍රමුකයාවන අපේ ස්වාමීන් වහන්සේලාට මෙවැනි ඉරනමක් නම් රටේ සිවිල් මහජනතාව වන අපිට කවර කතාද



     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ විදිහට ගියොත් රටට අබ සරණයි - ඉමිතියාස් අහමඩ්


     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හාමුදුරුවෝ පහුගිය ටිකේ වැඩි සද්දයක් බද්දයක් නැතිව හිටිය. හිරේ ගියායින් පස්සේ යුද්දයක් වගේ.............පොලිසියෙන් උසාවියට දමල හාමුදුරුවෝ හිරේ යවල මේ කරගත්තේ ඉල්ලන් කෑමක් නෙවිද? :lol::lol:

    මේ ආණ්ඩුව හම දෙකින්ම එන ගන්නවා. නා ගන්නවා. අපිට තියෙන්නේ පොඩි සබන් කැල්ලක් දෙන්න විතරයි:lol::lol: - විපක්ෂ මන්ත්‍රීවරයෙක්

    :lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ‘මිනීමරු කහකඩ වියරුව’ ගෝඨාගේ නිවසින් එළි බසී..!

    නීතියේ යුක්තියේ පාලනයකටත්, නිර්මල බුද්ධාගමටත් අභියෝග කරමින් ‘මිනීමරු කහකඩ වියරුවක්’ රට පුරා හිස ඔසවමින් තිබේ. ජම්පර් අස්සේ ඥානසාර බේරා ගැනීමට කියා කළ එළි බසිමින් තිබෙන මෙම ‘මිනීමරු කහකඩ වියරුවේ’ එක් කූඨප්‍රාප්තියක් අද ගෝඨාභයගේ නිවසේ දී එළි දැක්කේ ය. එනම් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නමැති සිවුරුකරුගේ වියරුවයි.
    මිනිසුන් මිලියන 11 ක් ඍජුවම වධකාගාර තුලදී ඝාතනය කළ, යුරෝපයේ පමණක් යුද්ධයෙන් ඍජුව මිනිසුන් මිලියන 26 හමාරක් ඝාතනය කළ, නූතන ශිෂ්ඨ සමාජයම පිළිකුල් කරන හිට්ලර් වගේ වෙන්නැයි ඔහු ගෝඨාභයට අනුශාසනා කෙළේය. ගෝඨාභයගේ 69 වෙනි උපන් දිනය දා උස්මුරුත්තාවට දානය ගිල දැමීමෙන් පසුව පැවැති අනුශාසනාවේ දී ඔහු වැඩිදුරටක් ප්‍රකාශ කෙළේ හිට්ලර් වගේ වී හමුදා පාලනයක් ගෙන යමින් රට පාලනය කරන ලෙසය.
    මෙවැනි ඉල්ලීමක් කළ හැක්කේ හොඳ සිහි බුද්ධියෙන් සිටින අයෙකුට නොව පිස්සෙකුටම පමණි. මේ පිස්සන්ගේ ‘මිනීමරු කහකඩ වියරුව’ රට ලේ විලක් කිරීමට පෙර සිහිබුද්ධිය ඇති පාලකයන්ද, සැබෑ බුද්ධ පුත්‍රයන්ද ශිෂ්ඨාචාර ජනතාවද මේ භයානක තත්ත්වය පාලනය කිරීමට තීරණාත්මකව තීන්දුවක් නොගතහොත් මෙය දරුණු විනාශයකින් කෙළවර වීම වැළැක්විය නොහැකිය.


    - (ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.20, ප.ව‍.11.40)

    :yes:

    සුද්දා ප්‍රජාතත්‍රවාදේ මෙහෙට දුන්නත් අපේ සමාජේ ඒකට ඔරොතු දෙන්න තරම් දියුණු නොවුන නිසා දෙශපාලකයෝ දුශිත වුනා.රට විනාස වුනා .බුද්දිමතුන් රට හැර ගියා .බුද්දිගලනය වුනා .. මේ වගේ සමාජයකට හරියන්නේ උතුරු කොරියාවේ වගේ කියුබාවේ වගේ ඒකාදිපති පාලනයක් .මෙහෙ ඉන්න උන්ට තෙරෙන බාසාව තමා ඒක..දුශිත දේශපාලන හැත්තට අබසරණ එයි කියලා බයේ තමා ඔය මිනිස්සු බයකරන්නේ ..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,423
    113
    මේ විදිහට ගියොත් රටට අබ සරණයි - ඉමිතියාස් අහමඩ්



    එරෝසන් ගූ කබරයා
    මහින්දගේ ගූ කන එරෝසන්
    එරෝසන් = rochel
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Galagodaaththe-Gnanasara-Thera..jpg

    බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර සිටින බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අදහසක් නැති බව ගාමිණී ජයවික්‍රම පෙරේරා බුද්ධශාසන අමාත්‍යවරයා සදහන් කරයි.

    අද දිනයේ විභාගය ගනු ලබන ඥාණසාර හිමිගේ අභියාචනයේදී සතුටුදායක ප‍්‍රතිඵලයක් ලැබේවා යයි තමන් ප‍්‍රාර්ථනා කරන බවද ඔහු සදහන් කරයි.

    මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඥාණසාර හිමියන් විසින් ගොනු කරන ලද අභියාචනය අද දිනයේ සලකා බැලෙයි.

    බොදුබල සේනා සංවිධානය පවසන්නේ අද දිනයේ හිමියන්ට ඇප නොලදහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමාජ ජාල ක්‍රියාකාරිකයනට භියවූ පොන්න රනිලා පසුබායි....බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇපමත නිදහස්...

    Galagodaaththe-Gnanasara-Thera..jpg

    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

    බරපතල වැඩ ඇතිව නියම කරන ලද වසරක සිර දඬුවමට එරෙහිව උන් වහන්සේ විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බලමින් මෙසේ ඇප මත මුදා හැර ඇත.

    හිමියන් නිදහස් කරන ලද්දේ රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,665
    28,699
    113
    ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නෑ.. ගෝටාබයට එරෙහි ජනාධීපතිවරණ කුමන්ත‍්‍රණය වැලිකඩ සිට ඇරඹුනා.. :lol:

    June 22, 2018 at 3:23 am | lanka C news

    ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නෑ.. ගෝටාබයට එරෙහි ජනාධීපතිවරණ කුමන්ත‍්‍රණය වැලිකඩ සිට ඇරඹුනා..
    සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නැති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරයි.

    උන් වහන්සේගේ සිවරුරට අත තබලාවත් නැතැයි තමනට වාර්තා වී ඇතැයිද කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවනදී ඔහු කියා සිටියේය.

    මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද කැඩීම සදහා වන කුමන්ත‍්‍රණයේ මූලික පියවරක් ලෙස මෙම සැලසුම ක‍්‍රියාත්මක වන බවද ඔහු කියා සිටියේය.


    http://l a n k a c n e w s .com/ඥාණසාර-හිමියන්ට-එක-තත්පර/

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමාජ ජාල ක්‍රියාකාරිකයනට භියවූ පොන්න රනිලා පසුබායි....බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇපමත නිදහස්...

    Galagodaaththe-Gnanasara-Thera..jpg

    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

    බරපතල වැඩ ඇතිව නියම කරන ලද වසරක සිර දඬුවමට එරෙහිව උන් වහන්සේ විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බලමින් මෙසේ ඇප මත මුදා හැර ඇත.

    හිමියන් නිදහස් කරන ලද්දේ රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමාජ ජාල ක්‍රියාකාරිකයනට භියවූ පොන්න රනිලා පසුබායි....බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇපමත නිදහස්...

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමාජ ජාල ක්‍රියාකාරිකයනට භියවූ පොන්න රනිලා පසුබායි....බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇපමත නිදහස්...