මහින්දට රාජ්ය බලය නැනේ, මහින්ද උන්න නම් හාමුදුරුවො හිරේ යන් නැ එච්චරයි..

මහින්දට රාජ්ය බලය නැනේ, මහින්ද උන්න නම් හාමුදුරුවො හිරේ යන් නැ එච්චරයි..

මහින්දට රාජ්ය බලය නැනේ, මහින්ද උන්න නම් හාමුදුරුවො හිරේ යන් නැ එච්චරයි..
dont use religion to collect your votes buddy. we are not going to vote for the present rulers anyway. dont spoil it up by mixing religion with politics
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

මේ සීන් එකට ඔය සිංදුව ගැලපෙන්නෙ නෑ. නඩු අහල හිරේ දාල නිසා. නඩු නැතිව මිනී මරපු කාලෙකට නම් ඕක අදාලයි![]()
එක්නැලි ගොඩ කොටියම කියමුකෝ... එතකොට එ ගෑනිගෙ මිනිහ මරල ඉද්දී ළමය එක්ක තම අයිතිය ගැන කතා කරපු එකට ඒ ගෑනී වැරදිද? හාමුදුරුවො උසාවිය ලග එහෙම කෑ ගහපු එක හරිද? එතකොට අපිට උසාවි කියල එකක් ඔනා නැද්ද....
එලකිරියෙ ඉන්න ලොකුම වහල අනිත් උන්ට වහල්ලු කියනව.ඔව් හාමුදුරු කෙනෙක්ට කතාකරන්ඩ අයිතිය තියෙනව, හාමුදුරුවො අයුක්තියට අසාධාරනය විරුද්දව රට ජාතිය ආගම වෙනුවෙන් කතා නොකර කවුද කතා කරන්නෙ?????? හාමුදුරුවො අධිකරනය ඉස්සරහ කතා කරා කියල හිරේ දැම්මනම්, අධිකරනයට ගල් ගහපු ඇමති යස අගේට ඉන්නෙ කොහොමද???? රට බෙදන්ඩ ආයෙ කොටි ඕනෙ කියපු විජේකලා යහතින් ඉන්නෙ කොහොමද කෝ ඒවට නඩු?????? හාමුදුරුවන්ට විතරද නඩු දාන්නෙ????? ඔය තර්ක හොදයි පරවේණී වහලුන්ට තමන්ගෙ වහල්ගතිය පවත්වාගෙන යන්ඩ,නැතුව බුද්ධිමත් මිනිස්සුන්ට ඔය වහල්කතා වලින් වැඩක් නැ..
ඔව් හාමුදුරු කෙනෙක්ට කතාකරන්ඩ අයිතිය තියෙනව, හාමුදුරුවො අයුක්තියට අසාධාරනය විරුද්දව රට ජාතිය ආගම වෙනුවෙන් කතා නොකර කවුද කතා කරන්නෙ?????? හාමුදුරුවො අධිකරනය ඉස්සරහ කතා කරා කියල හිරේ දැම්මනම්, අධිකරනයට ගල් ගහපු ඇමති යස අගේට ඉන්නෙ කොහොමද???? රට බෙදන්ඩ ආයෙ කොටි ඕනෙ කියපු විජේකලා යහතින් ඉන්නෙ කොහොමද කෝ ඒවට නඩු?????? හාමුදුරුවන්ට විතරද නඩු දාන්නෙ????? ඔය තර්ක හොදයි පරවේණී වහලුන්ට තමන්ගෙ වහල්ගතිය පවත්වාගෙන යන්ඩ,නැතුව බුද්ධිමත් මිනිස්සුන්ට ඔය වහල්කතා වලින් වැඩක් නැ..

විජයකලා විවස්ථා විරොදි ප්රකාශයක් කලානම් එය විවස්තාව පිලිගන්න අධිකරණයටත් කල අපහාසයක්![]()

අද රටේ නීතියක් නැති නිසා කොටි එලියෙ..අපේ හාමුදුරුවො ඇතුලෙ..