වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

Opinion

Member
May 20, 2018
2,904
185
0
මහින්දට රාජ්ය බලය නැනේ, මහින්ද උන්න නම් හාමුදුරුවො හිරේ යන් නැ එච්චරයි..

dont use religion to collect your votes buddy. we are not going to vote for the present rulers anyway. ( because they failed to manage our economy in the right way ) dont spoil it up by mixing religion with politics.
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    dont use religion to collect your votes buddy. we are not going to vote for the present rulers anyway. dont spoil it up by mixing religion with politics

    චන්දෙ නෙමේ හාමුදුරුවො ඇතුලෙ ඉන්න එකයි ප්‍රශ්නෙ..රට ජාතිය ආගම ගැන කතා කරාම හිරේ දාන අධම පාලකයො කොහොමත් අවශ්ය නැ, මම මගේ ආගම වෙනුවෙන් පෙනී ඉන්නව එච්චරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

    මේ සීන් එකට ඔය සිංදුව ගැලපෙන්නෙ නෑ. නඩු අහල හිරේ දාල නිසා. නඩු නැතිව මිනී මරපු කාලෙකට නම් ඕක අදාලයි:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ සීන් එකට ඔය සිංදුව ගැලපෙන්නෙ නෑ. නඩු අහල හිරේ දාල නිසා. නඩු නැතිව මිනී මරපු කාලෙකට නම් ඕක අදාලයි:P

    පරවේණී වහලුන්ට එහෙම හිතුනට කමක් නැ., ඒක තමයි වහල් ගතිය..
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    එක්නැලි ගොඩ කොටියම කියමුකෝ... එතකොට එ ගෑනිගෙ මිනිහ මරල ඉද්දී ළමය එක්ක තම අයිතිය ගැන කතා කරපු එකට ඒ ගෑනී වැරදිද? හාමුදුරුවො උසාවිය ලග එහෙම කෑ ගහපු එක හරිද? එතකොට අපිට උසාවි කියල එකක් ඔනා නැද්ද....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එක්නැලි ගොඩ කොටියම කියමුකෝ... එතකොට එ ගෑනිගෙ මිනිහ මරල ඉද්දී ළමය එක්ක තම අයිතිය ගැන කතා කරපු එකට ඒ ගෑනී වැරදිද? හාමුදුරුවො උසාවිය ලග එහෙම කෑ ගහපු එක හරිද? එතකොට අපිට උසාවි කියල එකක් ඔනා නැද්ද....

    ඔව් හාමුදුරු කෙනෙක්ට කතාකරන්ඩ අයිතිය තියෙනව, හාමුදුරුවො අයුක්තියට අසාධාරනය විරුද්දව රට ජාතිය ආගම වෙනුවෙන් කතා නොකර කවුද කතා කරන්නෙ?????? හාමුදුරුවො අධිකරනය ඉස්සරහ කතා කරා කියල හිරේ දැම්මනම්, අධිකරනයට ගල් ගහපු ඇමති යස අගේට ඉන්නෙ කොහොමද???? රට බෙදන්ඩ ආයෙ කොටි ඕනෙ කියපු විජේකලා යහතින් ඉන්නෙ කොහොමද කෝ ඒවට නඩු?????? හාමුදුරුවන්ට විතරද නඩු දාන්නෙ????? ඔය තර්ක හොදයි පරවේණී වහලුන්ට තමන්ගෙ වහල්ගතිය පවත්වාගෙන යන්ඩ,නැතුව බුද්ධිමත් මිනිස්සුන්ට ඔය වහල්කතා වලින් වැඩක් නැ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    එලකිරියෙ ඉන්න ලොකුම වහල අනිත් උන්ට වහල්ලු කියනව.
     
    • Like
    Reactions: topkollek

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔව් හාමුදුරු කෙනෙක්ට කතාකරන්ඩ අයිතිය තියෙනව, හාමුදුරුවො අයුක්තියට අසාධාරනය විරුද්දව රට ජාතිය ආගම වෙනුවෙන් කතා නොකර කවුද කතා කරන්නෙ?????? හාමුදුරුවො අධිකරනය ඉස්සරහ කතා කරා කියල හිරේ දැම්මනම්, අධිකරනයට ගල් ගහපු ඇමති යස අගේට ඉන්නෙ කොහොමද???? රට බෙදන්ඩ ආයෙ කොටි ඕනෙ කියපු විජේකලා යහතින් ඉන්නෙ කොහොමද කෝ ඒවට නඩු?????? හාමුදුරුවන්ට විතරද නඩු දාන්නෙ????? ඔය තර්ක හොදයි පරවේණී වහලුන්ට තමන්ගෙ වහල්ගතිය පවත්වාගෙන යන්ඩ,නැතුව බුද්ධිමත් මිනිස්සුන්ට ඔය වහල්කතා වලින් වැඩක් නැ..

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Galagodaaththe-Gnanasara-Thera..jpg

    ඉරා සළු පට බැඳුණු නෙතු යුග
    තරාදිය ගෙන හෙළා ගඟ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසිඳලිය හැකිවේද යුක්තිය

    :(:(:(:(:(:(:(:(

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදාහැර තිබේ.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇමතිනිය මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත වන අතර ඇය ඇප මත මුදා හැරීමට පොලීසියෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල නොවීය.

    ඇය අධිකරණයට ඉදිරිපත් කල නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට සුවිශේෂ කරුණු කිසිවක් නොමැති බවයි.

    කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යයි ඇමතිනිය විසින් යාපනයේදී ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අද ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

    ****** මරු යහපාලනේ, කොටි ගේන්ද කතාකරපු කොටි දෙනට ඇප, රට ජාතිය ආගම රැක ගන්ඩ කතාකරපු අපේ හාමුදුරුවො තාමත් කූඩු කරල, ඕන්න බෞද්ධයිනි අපට හිමි තැන...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජකිය පන්ඩිත ශ්‍රාස්තපති පූජ්ය ගලබොඩ අත්තේ ඤානසාර ස්වාමීන් වහන්සේ ...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජකිය පන්ඩිත ශ්‍රාස්තපති පූජ්ය ගලබොඩ අත්තේ ඤානසාර ස්වාමීන් වහන්සේ ...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විජයකලා විවස්ථා විරොදි ප්‍රකාශයක් කලානම් එය විවස්තාව පිලිගන්න අධිකරණයටත් කල අපහාසයක්:angry:

    :yes::yes: අද රටේ නීතියක් නැති නිසා කොටි එලියෙ..අපේ හාමුදුරුවො ඇතුලෙ..