වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් වාහන ස්ටාට් කරගෙන තෙල් නැ කියල බුරනව, ඕව හොදයි උබල වගේ ගොන්නුන්ට නම්🤣🤣🤣

    moda baiyange moda katha. sirawata uba wage sakkili ballekgen oya wage kathawak arena wena deyak balaporoththu wenna beha. moko ube ammata rajapakshala polin dala nisa
    ඒ ගමන ලංකාවෙ තෙල් තියෙනවලු ශෙඩ්වල නෑලු,🤣🤣🤣🤣 පොන්නයො බලාපියකො පාර යන එකම එක වාහනයක හරි අඩුවක් තියෙනවද කියල, මේ ගූ පොන්නයො මොනවා දොඩෝනවද මන්ද..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Feb 17, 2022 at 7:25 PM
     
    • Haha
    Reactions: lilman

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ලොල් වාහන ස්ටාට් කරගෙන තෙල් නැ කියල බුරනව, ඕව හොදයි උබල වගේ ගොන්නුන්ට නම්🤣🤣🤣

    ඒ ගමන ලංකාවෙ තෙල් තියෙනවලු ශෙඩ්වල නෑලු,🤣🤣🤣🤣 පොන්නයො බලාපියකො පාර යන එකම එක වාහනයක හරි අඩුවක් තියෙනවද කියල, මේ ගූ පොන්නයො මොනවා දොඩෝනවද මන්ද..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Feb 17, 2022 at 7:25 PM
    ponz issela uba lankaweda inne kiyapan? :ROFLMAO::ROFLMAO::ROFLMAO: lankawe innawanam heta waren kaduwela ceypetco ekata.heta ude 10ta waren ethanata.. nikam ponz gatiya pennane natuwa pirimiyek wage waren.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    ලොල් වාහන ස්ටාට් කරගෙන තෙල් නැ කියල බුරනව, ඕව හොදයි උබල වගේ ගොන්නුන්ට නම්🤣🤣🤣

    ඒ ගමන ලංකාවෙ තෙල් තියෙනවලු ශෙඩ්වල නෑලු,🤣🤣🤣🤣 පොන්නයො බලාපියකො පාර යන එකම එක වාහනයක හරි අඩුවක් තියෙනවද කියල, මේ ගූ පොන්නයො මොනවා දොඩෝනවද මන්ද..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Feb 17, 2022 at 7:25 PM
    කියන්න දෙයක් නැත්තං කටයි ගුද මාර්ගෙයි වහන් ඉඳපන් මල්කෑදැත්තෝ...බයියන්ගේ මොලේ තරම පෙන්නන්නේ නැතුව..🤣🤣🤣🤣🤣🤣🤣🤣මිනිස්සු තෙල් ගහන්න එන්නේ තෙල් තියෙද්දි තමා..තෝ හිතන්නේ තෙල් ඉවර උනාම තල්ලු කරගෙන එන්න ඕනේ කියලද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලොල් වාහන ස්ටාට් කරගෙන තෙල් නැ කියල බුරනව, ඕව හොදයි උබල වගේ ගොන්නුන්ට නම්🤣🤣🤣

    ඒ ගමන ලංකාවෙ තෙල් තියෙනවලු ශෙඩ්වල නෑලු,🤣🤣🤣🤣 පොන්නයො බලාපියකො පාර යන එකම එක වාහනයක හරි අඩුවක් තියෙනවද කියල, මේ ගූ පොන්නයො මොනවා දොඩෝනවද මන්ද..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Feb 17, 2022 at 7:25 PM
    අරූට පෙට්‍රල් ෂෙඩ් එකක් දාල දෙමුද? @erozan

    මම හිතන්නෙ ඌට හොඳටම කරන්න පුලුවන් තෙල් කොම්පැනි පෝසත් කරන එක :rofl:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

    සම්පූර්ණ ඇත්ත. මුන්ගේ කයිවාරුවයි උද්දච්චකමයි විතරයි, පුලුවන් මගුලක් නෑ.
     
    • Haha
    Reactions: Underground

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    තව දවසක් දෙකක් යද්දි ඒරොප්පෙ පරාද වෙනව..දැනටම ප්‍රෙට්ට්‍රල් ලීටරේ 200යි ...
    නිරුපමා නඩේෂන් යුවලගේ හංගපු වත්කම් ගෙනවානම් ලංකාව ගොඩ :lol:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රටකට ගිය කල...ප්‍රෙට්ටල් ගන්ඩ පෝලිමේ බූලියත් අරන් ඉද්දි පොලිසියෙන් ගුටිකන්ඩත් වෙලා....මේ වද තිරිසන් සක්කිලි රනිලයි නිවට සිරිසේනයි මොනාද කරන්නෙ...ඔය කාලකන්නි වේසිගෙපුතාල දෙන්න මකබෑවෙන්නෙ කවද්ද.....

    හමෝ හමෝ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    තෙල් නැතුව කරන්ට් එකත් කපනව 😂😂😂 උබ කියන ලංකාවෙ ඔය තෙල් තියෙන්නෙ කොහෙද
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    තොපේ හිගන ආණ්ඩුවට කරන්ට් එක දෙන්නත් බෑනේ මූසල පොන්නයො