වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    වෙනස උදාවෙයි :lol: :rofl: . paadu pita duwala tawat kelawa gannawada nattan wadi karala kelawagannawada?

    me genath hoyapan kamituwak dala (a kamituwe hora kapuwa hoyanna tawat kamituwak damu)
    1645069216145.png

    ------ Post added on Feb 17, 2022 at 9:11 AM
     
    • Haha
    Reactions: Jim_Moriarty

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේක බම්ප් කරපු පොන්නයො ටික, කෝ තොපි?????? පාරෙ වාහන නැනේද පොන්නයිනේ තෙල් නැනෙ නේද, උත්තර දිපල්ල @Maui_15 @SLK_sri @shenat @Underground @ ගුපියනේ..🤭🤭🤭🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෝ මේක බම්ප් කරපු පොන්නයො ටික, කෝ තොපි?????? පාරෙ වාහන නැනේද පොන්නයිනේ තෙල් නැනෙ නේද, උත්තර දිපල්ල @Maui_15 @SLK_sri @shenat @Underground @ ගුපියනේ..🤭🤭🤭🤭

    ponnayo redde rewila 1ma thread eke nahinne nathuwa ara anith thread walata waren.

    anna thel nathi thread eke updates thiyanawa, kondak thiyanam waren
     
    Purawasiya

    Junior member
  • Jan 30, 2022
    61
    57
    18
    ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ponnayo redde rewila 1ma thread eke nahinne nathuwa ara anith thread walata waren.

    anna thel nathi thread eke updates thiyanawa, kondak thiyanam waren
    දැන් තෙල් ඇත්තමෙ නැද්ද පොන්නයො ????ශෙඩ් වහලද තාම??? මිනිස්සු පයින්ද යන්නෙ???🤭🤭🤭🤭🤭
     
    Purawasiya

    Junior member
  • Jan 30, 2022
    61
    57
    18
    erozan said:

    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි. 🤭 🤭 🤭 🤭 🤭 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාවෙයි ත්‍රෙඩ් 🤭 🤭 🤭
    මොකෝ වේස මායමෙන් ඒ ගමන දැන් තෙල් නැද්ද පොන්නයො?? ශෙඩ් වහලද???🤭🤭🤭🤭🤭

    erozan said:

    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි. 🤭 🤭 🤭 🤭 🤭 🤭
    තවත් ෆේක් එකක් අටෝගෙන, දාහක් අටෝ ගත්තත් වැඩක් වෙන්නෙ නැ පොන්සි..🤭🤭🤭
    ------ Post added on Feb 17, 2022 at 11:44 AM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දෙනවා නම් උත්තර තියෙනවා ඉතින්... මේ සතියෙ ඉරිදා ඉදලා කඩවත කිරිබත්ගොඩ පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහන්න පෝලිම. බිල්ලො මවලා කියලා එක එක පොන්නයො කිව්වට බිල්ලො මවලා නෑ.. බිල්ලො පෙන්නලා තියෙන්නෙ. ඊයෙත් කිරිබත්ගොඩ ශෙඩ් දෙකක පෙට්‍රල් නෑ. තියෙන ශෙඩ් වල පෝලිම් හිටින්නෙ නිකන්ම නෙවෙයි නෙ. වාහන වලට තෙල් ගහන්න ඕන නිසාත්, ඇත්තටම තෙල් නැති නිසාත් මිනිස්සු පෝලිම් වෙන එක තමා වෙන්නෙ. උඹ මාර ගේමක් දෙනවා රටේ තෙල් ප්‍රශ්න නෑ කියලා එලකිරියෙ පම්පෝරි ගහන්න... ඒ වුනාට රටේ වෙන්නෙ මෙන්න මේවා..

    මහජන උපයෝගීතා කොමිසම පවසන ආකාරයට ඉදිරි මාස තුන සඳහා විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාම ගැටලු සහගත බව ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් පවසනවා.

    ඒ අනුව වැස්ස ලැබෙන තෙක් ජල විදුලිය ආරක්ෂා කර ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් ජල විදුලි උත්පාදන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    පවතින තත්ත්වය හමුවේ ජල විදුලිය අවසන් වුවහොත් රට විදුලි අර්බුදයකට මුහුණදෙන බවයි ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් සඳහන් කළේ.

    තාප විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබුන හොත් එය පවත්වාගෙන යාමට නොහැකි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    අනිත් එක තමා මිනිහෙක් සාමාන්‍යෙන් දවස ගානෙ පෙට්‍රල් ගහන්නෙ නෑ තෝ වගේ. තෝ නම් ඉතින් වහල් කමේ ගියා 200ක් ඉල්ලගත්තා 100 ක පෙට්‍රල් ගහන් ගෙදර ආවා. ඕක නේ රූටින් එක උබේ හැමදාම.

    දැන් තෙල් ගේන්නෙ ණයට නේ ? කවදා වෙනකන් ද දන්නෑ ණයට ගේන්නෙ ? අර එක පොන්නයෙක් මෙන්න මෙහෙම කතාවක් කියලා තිබ්බා එක ත්‍රෙඩ් එකක.

    මේවනම් අන්ඩු නෙමේයි පාන්ඩු,
    පෙට්‍ර්ල් හිඟය නිසා ජනතාව අන්ඩුවට දොෂාරෝපණය කරයි.

    මෙන්න රටේ ඇත්ත තත්වය...අනේ අපොයි රටට ගිය කල..:(:(

    දැන් සනීප ඇති ප්‍රෙට්ට්‍රල්ටිකවත් බෙදාගන්ඩ බැරි පාන්ඩුවක්...මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්...ගොන් හැත්ත උන් හින්ද අනිත් මිනිස්සුත් අමාරුවෙ...

    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

    ඉතින් කාබනික රාබු උන්ඩියල් පෙට්‍රල් පොන්නයො අපිට නම් දැන් සැපයි...

    වැඩ බැරි ආන්ඩුව කියලා පෙන්නුවෙ මීට සෑහෙන්න කාලෙකට කලින්...
     
    • Like
    Reactions: Purawasiya

    Purawasiya

    Junior member
  • Jan 30, 2022
    61
    57
    18
    erozan said:

    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි. 🤭 🤭 🤭 🤭 🤭 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් තෙල් ඇත්තමෙ නැද්ද පොන්නයො ????ශෙඩ් වහලද තාම??? මිනිස්සු පයින්ද යන්නෙ???🤭🤭🤭🤭🤭

    මොකෝ වේස මායමෙන් ඒ ගමන දැන් තෙල් නැද්ද පොන්නයො?? ශෙඩ් වහලද???🤭🤭🤭🤭🤭

    තවත් ෆේක් එකක් අටෝගෙන, දාහක් අටෝ ගත්තත් වැඩක් වෙන්නෙ නැ පොන්සි..🤭🤭🤭
    ------ Post added on Feb 17, 2022 at 11:44 AM
    ------ Post added on Feb 17, 2022 at 11:52 AM

    ubata rewila thiyana tharamak, dan dawas kiyak idan me wahana set eka kotanawada???
    ------ Post added on Feb 17, 2022 at 11:53 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ------ Post added on Feb 17, 2022 at 11:52 AM

    ubata rewila thiyana tharamak, dan dawas kiyak idan me wahana set eka kotanawada???
    ------ Post added on Feb 17, 2022 at 11:53 AM
    දැන් තෙල් ඇත්තමෙ නැද්ද පොන්නයො ????ශෙඩ් වහලද තාම??? මිනිස්සු පයින්ද යන්නෙ???🤭🤭🤭🤭🤭
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    යහපලනේ කාලෙනම් 137 පෙට්‍රල් දුන්න
    ඊටපස්සේ අපි ගෝටබය මහත්තයට චන්දෙ දුන්නා ..
    කොහෙද රනිල්ට ළමයි නෑ නේ..
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    යහපලනේ කාලෙනම් 137 පෙට්‍රල් දුන්න
    ඊටපස්සේ අපි ගෝටබය මහත්තයට චන්දෙ දුන්නා ..
    කොහෙද රනිල්ට ළමයි නෑ නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපලනේ කාලෙනම් 137 පෙට්‍රල් දුන්න
    ඊටපස්සේ අපි ගෝටබය මහත්තයට චන්දෙ දුන්නා ..
    කොහෙද රනිල්ට ළමයි නෑ නේ..
    උබට සුවර්ද යහපාලනේ කාලෙ පෙට්ටල් 137යි කියල??? ඔය ඉල්ලන් ගූ ගාගන්ඩ හදන්නෙ, තව ෆේක් එකක් අටෝගන්ඩ වෙන වැඩක් ඔය.🤭🤭🤭