වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.
    ඕව තමා දිඨ්ට දම්මවේදනීය කර්මය කියන්නෙ. දැණ් මේ ඉරෝශාන් පොන්න වේස බල්ලා කොච්චර මහින්දයට රාජපක්ශලාට කඩේ ගියත් වැඩක් නෑ. මිනිස්සුන්ට තේරිලා ඉන්නෙ වේස රාජපක්ශලා රටට කල දෙයක් නෑ කියලා. ටරාජපක්ශලා කියන්නෙ තනිකරම විනාශ කාරී දේශද්‍රෝහීන්. යුද්දෙ කලෙත් නෑ.. යුද්දෙ ඉවර කලේ ෆොන්සේකා කියලා 100% තහවුරුයි. අත් බෝම්බැ දැකලා කලිසමේ චූ ගිය එවුන් ට පුලුවන් ද යුද්ද කරන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    23167983_1202049279925766_860591353957470377_n.jpg


    අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

    ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.

    **** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
    :rofl:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    (2022)
    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 420 යි..
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉරෝශාන් ගෙ පුකට පෙට්‍රල් බටේ ගහලා 8000ක පෙට්‍රල් ගහලා පස්සෙ ගිනි කූරක් ගහන්න ආසයි.
     
    • Haha
    Reactions: HYBRIDPC