වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..

vidu_250

Active member
  • Jun 24, 2016
    351
    27
    28
    දැන් මොකක්ද ගොන් ආතල් එක කිරිය ඇතුලු සමාජ ජාල තහනම් කරල නැද්ද???

    උබට 'කිරිය' කිරි දොවන්නද මේ වෙලාවේ..
    ෆේස් බුක් එකෙන්ද උබට අද රෑට කන්න හම්බෙන්නේ..
    උබ අද රෑට බඩගින්නේද ඒනිසා.
    නුවර මිනිස්සුන්ට කරදරයක් උන වෙලාවේ,මේවා වැහුවාම බොට බඩු ටෝක් කරන්න බැරිවෙනවනේ නේද
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිරාවටම මුගැනනම් කියල වැඩක්නෑ , මුගේ ඇස්දෙක නිල්පාටින් වැහිලා.
    අපිත් ජහපාලුවන් විවේචනය කරනවා තමයි ඒත් බන් මේවෙලාවේ රටේතියන තත්වේ සලකලා අසත්ය ප්‍රචාර ගිහින් අලුතෙන් මිනිස්සු ඇවිස්සෙන එක නවත්තන්න ඕක කරන්න ඇත්තේ. මුට ඒක නොතේරෙන කම නෙවෙයිබන්,මේක තමයි අර පරන ජෙනරේශන් එකේ (ඇතැම් )අයගේ ගතිය. කැපුවත් කොල නිල්.මු ඒකේ උග්‍රම අවස්තාවේ ඉන්න කෙනෙක්.

    නුවර මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙද්දී, මොන ලබ්බේ ෆේස් බුක්ද බන් අපිට. මොකද ඒක මිතුරු හවුලක්. දවසක් නැති උනා කියලා මිනිස්සුගේ මොනවත් නැතිවෙනවද. ඉමර්ජන්සි නම් ෆෝන් තියනවා. ඕක දවසක් වහන්නේ ඒපැත්ත නොර්මල් කරන අරමුනින්නම් ඒකට සහය දෙන්න ඕනේ.
    ඇත්තටම මුන් ඒක නොදන්නවා නෙවෙයි, උගේ තියන කියන්න වචන නෑ
    ඌට බනින්න එපා බන්. ඌ ජොබ් එකක් කරන්නෙ.. අපි ෆන් එකට එලකිරි ආවට, ඌ එදා වෙල හොයාගන්නෙ එලකිරියෙන්, ෆෙස්බුක් එකෙන්. උබට තෙරෙන්නෙ නැනෙ මනුස්සයෙකුගෙ රස්සාවට කෙල උනාම දැනෙන හැගිම.
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ෆේක් නිවුස් කියන ජාතියෙන් වැඩක් නැ...කටකතා කියන ඒව ගමේ ලිද ලගත් හැදෙනව ඒවත් තහනම් කරන්ඩද බෑනෙ..


    ලිදලග කට කතා හැදෙනවා, ඒනිසා ෆේස් බුක් තහනම් කලාට වැඩක් නෑ. ඒකනේ තර්කය. දෙකටම එකම බරක්නේ උබ දෙන්නේ.

    එහෙනම් උබ මොකද ෆේස් බුක් යන්නේ ලිදලග ට පලයන්කෝ . උබේ තියරිය අනුව දෙක්ම එක සමානයිනේ.
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ඌට බනින්න එපා බන්. ඌ ජොබ් එකක් කරන්නෙ.. අපි ෆන් එකට එලකිරි ආවට, ඌ එදා වෙල හොයාගන්නෙ එලකිරියෙන්, ෆෙස්බුක් එකෙන්. උබට තෙරෙන්නෙ නැනෙ මනුස්සයෙකුගෙ රස්සාවට කෙල උනාම දැනෙන හැගිම.

    :P:lol:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ප්‍රථම නෙවෙයි දෙවන වරට
    වරක් පසුගිය ආණ්ඩුව විසින් තහනම් කරන ලදී
    දවස් කිහිපයකට
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,467
    1,423
    113
    Restricted social media? It has to be done. I got a call from Kandy asking about a massive bomb explosion in Colombo, which never happened. False fake news is circulating and that should stop. Good move for better good of the country.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පලවෙනි වතාවට නෙමෙයි බං මීට කලිනුත් ඔහොම වෙලා තියෙනව. කලින් ආණ්ඩුවේ උන් තේරුම් ගත්ත block කරපු එක අවුල් වැඩක් කියල.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    මේ වලිය ඉක්මනට නවත්තගන්න නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ

    ඉවර කරලා කරන්න තියෙන වැඩ

    1. මහේන්ද්‍රන් සොයාගැනීම
    2. රනිල්ට විශ්වාසබන්ගේ ගෙන එම

    තව ඇති, හොයල බලන්න

    මුස්ලිම් අයගේ මුවාවෙන්, ආණ්ඩුව හැංගිලා ඉන්නවා
    එයාල තමයි මේක දුර දිග ගෙනියන්නේ

    පොලිස් ඇමතිකම එස්එෆ් ට දෙන්න මේකත් එක අවස්තාවක් ඔන්න
    කොහොමද එක
     

    512

    Junior member
  • Nov 25, 2009
    111
    22
    18
    sri lanka
    මේ වලිය ඉක්මනට නවත්තගන්න නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ

    ඉවර කරලා කරන්න තියෙන වැඩ

    1. මහේන්ද්‍රන් සොයාගැනීම
    2. රනිල්ට විශ්වාසබන්ගේ ගෙන එම

    තව ඇති, හොයල බලන්න

    මුස්ලිම් අයගේ මුවාවෙන්, ආණ්ඩුව හැංගිලා ඉන්නවා
    එයාල තමයි මේක දුර දිග ගෙනියන්නේ

    පොලිස් ඇමතිකම එස්එෆ් ට දෙන්න මේකත් එක අවස්තාවක් ඔන්න
    කොහොමද එක

    this is the real topic.. nothing else..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මාධය නිදහස දෝරෙ ගලනව අප්ප..මේකද යහපාලනේ..
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ලක් ඉතිහාසයේ ප්‍රත්‍රම වතාවට "එලකිරිය" ලoකා පාන්ඩුව කරවන නිවට සිරිසේන සහ වද රනිල් විසින් තහනම් කර ඇත..
    1bAvJNf.png

    මේ කිරියෙම තෙර්ඩ් දාගෙන උන්ට චන්දෙ අරන් දුන්න කියන එකවත් ඔය කාලකන්නි, පාහර ,අමන ,මරි මෝඩ, නිවට ,නපුoසක සක්කිලි, තිරිසන් දෙබෑයන්ට අමතක උනහැට්..තමන්ගෙ අම්ම අප්පවත් සිරිසේනට තෙර්ඩ් දාල වික්ක යුගයක් කිරියේ තිබ්බ...ඒ කලගුනවත් මේ බල්ලො දෙන්න තිබ්බද..

    නීතියේ ස්වාධීනත්වය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය, යුක්තිය ,සාධාරනය,යහපාලනය , වගවීම ,තොරතුරු දැන ගැනිමේ අයිතිය , එකේ නොකී මෙකී දේවල් රටේ ඇතිකරනව කියල, කටමැත දොඩෝල, රටම අන්දල, බලේ ගත්ත, නිවට සිරිසේනයි වද රනිලයි...රටටම උදාකරල දුන්න වෙනස,යහපාලනයද මේ..

    කෝ යකෝ කිරියෙම තෙර්ඩ් දාගෙන මේ පොල් බූරුවො දෙන්නට කඩේ ගිය මීහරක්, දැන් තොපිට සතුටුද??සැපද??? පැතූ වෙනස උදා උනාද???
    ..

    menna bora diye malu baana ekek jathiya agama munta wadak na munta onee malamini udin hari MR gena nodakin kalakanni
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    බුරුවො සිටුවෙශන් එක තෙරුම් ගනින් මෙතන මහින්දට බනිනවත් සිරාට බනිනවත් කියලා නෙමෙහ් බ්ලොක් කරලා තියෙන්නෙ .. තෙරියා ?
    ෆෙක් නිවුස් සොශල් මිඩියා වලින් පැතිරෙන්නහ් පැතිරෙන්නහ් මෙක තවත් දරුනු වෙනවා .. එකෙන් වෙන්නෙහ් රට තවත් ඩැමෙජ් එක වෙනහ් එක
    එ යුද්ද වෙනයි බුරුවෝ මෙවා රිලිජස් වොර් කම්ප්ලිට්ලි ඔපොසිට්

    okata theren na bn okata kiyala wadak na mahinda puke arala namal katata deela inne ekai aula
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    okata theren na bn okata kiyala wadak na mahinda puke arala namal katata deela inne ekai aula

    කවුද ගැටුම් ඇති කරේ අපිද...නෑ...උබලගෙ පාන්ඩුව...පොලිසිය එක අමි එක දාල ව්ක දිස්ත්‍රික්කයක් පාලනය කරගන්ඩ බෑ කියන්ඩ මොකටද බූරුවො ආණ්ඩුවක්..පාන්ඩුව අමු බොරුව කරන්නෙ රනිල තමයි රටම ගිනි තියන්නෙ උගෙ අගමැතිකම රැක ගන්ඩ..යකාගෙ නීතිය හා සාමය පිලිබද ඇමති රනිල හිතාගෙන ඉන්නෙ බටලන්දෙ මිනී මැරුව වගේ දැනුත් මරල බේරෙන්ඩ..
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මහින්දගෙ කාලෙ අච්චර දරුනු යුද්දෙකුත් තිබල කවද්ද බන් සමාජ ජාල බ්ලොක් කරේ.. කිරියෙ කොච්චර තෙර්ඩ් දාන් මහින්දට බැන්නද...කවද්ද මහින්ද කිරිය තහනම් කරේ..???? ඒකට දැන් මොකද වෙලා තියෙන්නෙ????

    හැබැයි ඒ දවස්වල මාධ්‍ය නිදහස සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුනේ නෑ එකත් මතකයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හැබැයි ඒ දවස්වල මාධ්‍ය නිදහස සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුනේ නෑ එකත් මතකයි

    මොකෝ නැත්තෙ ඒ කාලෙ කොච්චර මාධය නිදහසක් තිබ්බද....මේ කිරියෙම මහින්දට නාමල්ට බැසිල්ට ගෝඨට තේර්ඩ් සිය ගානක් දාගෙන බැන බැන උන්නෙ නිස්කාරනේ,ලැම්බෝගිනි,මිනී මෝරු,රත්තරන් අස්වයො,රත්තරන් වැසිකිලි ගැන කියෝ කියෝ....ආන්න මාධ්‍ය නිදහස..

    අනික fb එකෙක්න් කොච්චර බැන්නද..
    කවදාවත් සමාජ මාධය තහනම් කරේ නැ මහින්ද... 2G,3G තිබිච්ච 4G කරල දුන්න...

    මුන් බැලුමෙ එල්ලපු ෆී වයිෆයි දෙන්ඩ ආවෙ...අන්තිමට අද මොකෝ වෙලා තියෙන්නෙ ස්පීඩ් ලිමිට් කරල බ්ලොක් කරල .. ඕන්න යහපාලනය..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පලවෙනි වතාවට නෙමෙයි බං මීට කලිනුත් ඔහොම වෙලා තියෙනව. කලින් ආණ්ඩුවේ උන් තේරුම් ගත්ත block කරපු එක අවුල් වැඩක් කියල.
    ඒ කොයි කාලේ, මොන හේතුවකට ද බන්?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ කොයි කාලේ, මොන හේතුවකට ද බන්?

    ඕකුන්ගෙ ටොන් පච..කියා ගන්ඩ දෙයක් නැතුව ලැජ්ජාව වහ ගන්ඩ කියන කතා ඔය.. පාන්ඩුව තියල ඇරල පලල ඔකුන්ගෙ..වේදනාවට VPN පස්ස පැත්තට දාගෙන , තවත් කඩේ යනව..
     
    Last edited: