සිරාවටම මුගැනනම් කියල වැඩක්නෑ , මුගේ ඇස්දෙක නිල්පාටින් වැහිලා.
අපිත් ජහපාලුවන් විවේචනය කරනවා තමයි ඒත් බන් මේවෙලාවේ රටේතියන තත්වේ සලකලා අසත්‍ය ප්‍රචාර ගිහින් අලුතෙන් මිනිස්සු ඇවිස්සෙන එක නවත්තන්න ඕක කරන්න ඇත්තේ. මුට ඒක නොතේරෙන කම නෙවෙයිබන්,මේක තමයි අර පරන ජෙනරේශන් එකේ (ඇතැම් )අයගේ ගතිය. කැපුවත් කොල නිල්.මු ඒකේ උග්‍රම අවස්තාවේ ඉන්න කෙනෙක්.
නුවර මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙද්දී, මොන ලබ්බේ ෆේස් බුක්ද බන් අපිට. මොකද ඒක මිතුරු හවුලක්. දවසක් නැති උනා කියලා මිනිස්සුගේ මොනවත් නැතිවෙනවද. ඉමර්ජන්සි නම් ෆෝන් තියනවා. ඕක දවසක් වහන්නේ ඒපැත්ත නොර්මල් කරන අරමුනින්නම් ඒකට සහය දෙන්න ඕනේ.
ඇත්තටම මුන් ඒක නොදන්නවා නෙවෙයි, උගේ තියන කියන්න වචන නෑ