සුදු මැස්සා. ස්ප්‍රේ කරන ඒව එකක්වත් වැඩ නැහැ උට.නියම පැහැදිලි කිරීමක්. තෑන්ක්ස්.
අපේ තියෙන ගස් වලත් ඵලදාව අඩුයි. අපේ ඒවගෙ අඩුවෙන්න ගත්තෙ දැන් අවුරුද්දකටත් වැඩිය ඉදන්. අර පිටිමකුණොද මොකක්ද කේස් එකක් ආව කලින්. කොල ඔක්කොම සුදු තිත් තිත් ගහනව. ගස් නගින මිනිස්සු ලව්ව ඒ දවස් වල කෘෂිකර්ම එකෙන් කරන්න කිව්ව බෙහෙත් හිටන් ගැස්සුව. ඒත් වැඩක් වුනේ නෑ. තාම යන්නෙ ඒකෙ අවුලද මන්ද. කාලයක් තිස්සෙ ඒ ප්‍රශ්නෙ උඩු දුවල දැන් පොල් අඩුවෙන කාලයත් එක්ක ප්‍රශ්නෙ ඩබල් වෙලා.
රිලව් සහ දඬුලේන්නුන්ගෙ ඉෆෙක්ට් එක අඩු කරගනන් පුලුවන්. එයාරයිෆල් එකෙන් පස්ස රත්වෙන්න වතාවක් දෙවතාවක් තිබ්බාම ආයෙ පැත්ත පලාතෙ එන්නෙ නෑGonjanan kiwwe pol rilaw kanewa kiyela godak
------ Post added on Dec 3, 2024 at 9:38 PM