වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පරන විඩ්යෝ අලුතින් අප්ලෝඩ් කරල නාකි ගාස දෙවනි පාරටත් පරන විඩියෝ එකකට &ක දීල..:lol::lol::lol::lol::lol:


    උබ මොන්ටිසෝරි යන එකෙක්ද බන් ගසාට නකියි කියන්නෙ? :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පරන විඩ්යෝ අලුතින් අප්ලෝඩ් කරල නාකි ගාස දෙවනි පාරටත් පරන විඩියෝ එකකට &ක දීල..:lol::lol::lol::lol::lol:

    දුන්නත් හරියන්නේ නැහැනේ බන් මේ ටෝක් එකේ හැටියට ...අපි ගෙනාවේ නැහැ අපි දන්නේ නැහැ :P:P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුන්නත් හරියන්නේ නැහැනේ බන් මේ ටෝක් එකේ හැටියට ...අපි ගෙනාවේ නැහැ අපි දන්නේ නැහැ :P:P:P:P

    පරන විඩියෝ හොයාගෙන ඒව අලුතින් අප්ලෝඩ් කරන් ස්වය වින්දනේ යෙදෙන තරමට ගාසල දේශපාලනිකව පිරිහිලා...හැදු අම්මවත් යහපාලනේට වික්ක එකාට උන දේ... :baffled::baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,009
    2
    54,766
    113

    ජේවීපී එකෙන් කරා කියල කොච්චර මිනිස්සු තරහ කාරයො මැරෙව්වද බන් පරණ දේවල් කිය කිය ඉන්න එපා මහින්දට කේපීවයි කරුණවයි කුක්කො විදියට තියාගෙන උන්ගෙ සල්ලි වලට කෑදරකමට, ජේ වී පී එක කරයි කියන දේවල් අමතක කරන්ඩ බැරි ඇයි?

    :rolleyes:

    Hypocrisy much?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ මොන්ටිසෝරි යන එකෙක්ද බන් ගසාට නකියි කියන්නෙ? :lol:

    ඒක උබට අදාල නැනෙ අනුන්ගෙ ඒවට මැද්දට පනින්නෙ නැතුව වැඩක් බලාගනින් මිනිහො...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Vesak dawase dansal, thoran dekama thahanam karana eka hodai.. ape dansal kanna yana ekane karanne pansal yanawata wada,,

    අපිට බයේ වද රනිල තහනම අකුල ගත්ත දැන් කිසිම තහනම්ක් නැ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපිට බයේ වද රනිල තහනම අකුල ගත්ත දැන් කිසිම තහනම්ක් නැ...

    mahinda.jpg