ඉතින් තිරුපති ගියා කියල උබට කහනවද???? එක එක විස්වාස තියෙනව මිනිස්සුන්ගෙ ඒව ඉතා සාමන්ය දේවල්...
උඹ තිරුපති ගියා නම් මට කැහිල්ලක් නෑ... උඹ හාල්පාරුවෙක් හින්ද...
හැබැයි මහින්ද කියන්නේ දේශපාලනඥයෙක්... ඌ කරන දේවල් අනුව අපිට කැසිල්ලක් හරි අජීර්ණයක් හරි හැදෙන්න පුලූවන්... රනිලය මෛති‍්‍රයා ලපය ඔය කොයි එකාත් කරන දේවල් අපිට කැසිල්ලක් වෙනවා... මොකද උන් නඩත්තු වෙන්නේ අපගේ බූදලයෙන් හින්දා....



මේකට නම් මට හිනා ගියා සත්තයි....
