මහින්ද විශ්වසබන්ගෙට සහය දෙන්නේ නැහැලු නේද ?
2018 මාර්තු තිස්වන දින සවස අගමැති කාර්යාලයේ හදිසි රැස්වීමක්......
(සියලු එජාප ඇමතිවරු තිගැස්සුණු මුහුණින් බලා සිටිති.....රනිල් පැමිණ මුලසුනේ අසුන් ගනී)
රනිල් :- දැන් ඔබතුමාලා දන්නවද ඇයි අද අපි රැස් උනේ කියල?.....
පිරිස :- නෑ සර්.....
(රනිල් සිය පුද්ගලික ලේකම්ට අතින් සන් කරයි.....දැවැන්ත තිරය මත එලකිරිය දර්ශනය වේ)
රනිල් :- ඔබතුමාලා දන්නවද අර තොරන් තහනම ගැන එරෝසන් එළකිරියේ ත්රෙඩ් එකක් දාලා කියල?
(සියල්ලන්ම තිගැස්සේ.....ගාමිණි ජයවික්රම පෙරේරා බලාගත් අත බලා සිටී.....සභාවේ කසුකුසු හඬ නැගේ)
රනිල් :- මං හැමදාම කියන එරෝසන්ව අවුස්සගන්න එපා කියල....අපිට පුලුවන්ද එතුමා එක්ක හැප්පෙන්න? අපි කව්ද එතුමා කව්ද? මේ විස්වාස බංග වගේද අයිසේ එරෝසන්ට තරහ ගියොත්?
ගාමිණි පෙරේරා :- (බිඳුණු හඬින්....) සර් මං එරෝසන් සර් ගේ ගෙදරට ගිහින් සමාව ගන්නද?
රනිල් :- පිස්සුද අයිසේ? මිනිහට තරහ ගිහින් ඉන්නේ. මටත් ආවොත් පයින් ගහනවා කියල තියෙන්නේ. තමුසේ ගිහින් මොනවා කරන්නද?
සාගල රත්නායක :- සර් අපි දැනට මේ තොරන් තහනම අයින් කරගමු......පස්සේ හෙමීට එරෝසන්ව ශේප් කරගමු.
රනිල් :- බලනවා අයිසේ තමුසෙලා කරගන්න දේවල්......මයිත්රී මටනේ බනින්නේ. ඒකෙන් දැන් කමක් නෑ ඔය මගුල අයින් කරනවා. ඉස්සරහට වෙන දේ පස්සේ බලමු.
(සියලු දෙනා බියපත් මුහුණින් බලා සිටිද්දී රනිල් නැගිට යයි)

unp බැල්ලියො හෙලුව වහ ගන්ඩ දගලන්නෙ සීනුව පස්ස පැත්තෙ එල්ලගෙන...බල්ල වගේ තවත් අහගන්නෙ නැතුව පලයන් මිනිහො යන්ඩ ආම මෙතන වද සක්කිලි තිරිසන් රනිල කියන පල් හොරාව සුද්ද කරන්ඩ....ඔකට අපි *කට පයින් ගහල එලෝනව ලගදිම...

ඒක බලගනින්කො 4 වෙනිදට හත්ගවුවක් තියා අබුඩ නොගහ මෙතන...

එක ඇල්පෙනෙත්ති තුඩක දෙයක් හොරකන් කරල තියනවද ජනතාහ් විමුක්තිහ් පෙරමුණේ සහෝදරවරු? නෑනෙ නෙහ් ඕල් හෙයිල් දි ජනතාහ් විමුක්ති පෙරමුණ...ඕල්සෝ නෝන් ඈස් දි පීපල්ස් ලිබරේශන් ෆ්රොන්ට් ඕ යේ!
මහින්ද නේ බන් කියන්නේ දෙන්නේ නැහැ කියලා ...දුන්නේ නැති උනොත් දිනුවත් වැඩක් නැහැ බන් ....උඹ එන්න එපා එළකිරි එහෙම උනොත් හොදේ![]()

එක ඇල්පෙනෙත්ති තුඩක දෙයක් හොරකන් කරල තියනවද ජනතාහ් විමුක්තිහ් පෙරමුණේ සහෝදරවරු? නෑනෙ නෙහ් ඕල් හෙයිල් දි ජනතාහ් විමුක්ති පෙරමුණ...ඕල්සෝ නෝන් ඈස් දි පීපල්ස් ලිබරේශන් ෆ්රොන්ට් ඕ යේ!
JVP ආණ්ඩුවක් ඕනි රට ගොඩ දාන්න නම් .....