වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද විශ්වසබන්ගෙට සහය දෙන්නේ නැහැලු නේද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒක බලගනින්කො 4 වෙනිදට හත්ගවුවක් තියා අබුඩ නොගහ මෙතන...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    2018 මාර්තු තිස්වන දින සවස අගමැති කාර්යාලයේ හදිසි රැස්වීමක්......

    (සියලු එජාප ඇමතිවරු තිගැස්සුණු මුහුණින් බලා සිටිති.....රනිල් පැමිණ මුලසුනේ අසුන් ගනී)

    රනිල් :- දැන් ඔබතුමාලා දන්නවද ඇයි අද අපි රැස් උනේ කියල?.....

    පිරිස :- නෑ සර්.....

    (රනිල් සිය පුද්ගලික ලේකම්ට අතින් සන් කරයි.....දැවැන්ත තිරය මත එලකිරිය දර්ශනය වේ)

    රනිල් :- ඔබතුමාලා දන්නවද අර තොරන් තහනම ගැන එරෝසන් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාලා කියල?

    (සියල්ලන්ම තිගැස්සේ.....ගාමිණි ජයවික්‍රම පෙරේරා බලාගත් අත බලා සිටී.....සභාවේ කසුකුසු හඬ නැගේ)

    රනිල් :- මං හැමදාම කියන එරෝසන්ව අවුස්සගන්න එපා කියල....අපිට පුලුවන්ද එතුමා එක්ක හැප්පෙන්න? අපි කව්ද එතුමා කව්ද? මේ විස්වාස බංග වගේද අයිසේ එරෝසන්ට තරහ ගියොත්?

    ගාමිණි පෙරේරා :- (බිඳුණු හඬින්....) සර් මං එරෝසන් සර් ගේ ගෙදරට ගිහින් සමාව ගන්නද?

    රනිල් :- පිස්සුද අයිසේ? මිනිහට තරහ ගිහින් ඉන්නේ. මටත් ආවොත් පයින් ගහනවා කියල තියෙන්නේ. තමුසේ ගිහින් මොනවා කරන්නද?

    සාගල රත්නායක :- සර් අපි දැනට මේ තොරන් තහනම අයින් කරගමු......පස්සේ හෙමීට එරෝසන්ව ශේප් කරගමු.

    රනිල් :- බලනවා අයිසේ තමුසෙලා කරගන්න දේවල්......මයිත්‍රී මටනේ බනින්නේ. ඒකෙන් දැන් කමක් නෑ ඔය මගුල අයින් කරනවා. ඉස්සරහට වෙන දේ පස්සේ බලමු.

    (සියලු දෙනා බියපත් මුහුණින් බලා සිටිද්දී රනිල් නැගිට යයි)

    :rofl::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    unp බැල්ලියො හෙලුව වහ ගන්ඩ දගලන්නෙ සීනුව පස්ස පැත්තෙ එල්ලගෙන...බල්ල වගේ තවත් අහගන්නෙ නැතුව පලයන් මිනිහො යන්ඩ ආම මෙතන වද සක්කිලි තිරිසන් රනිල කියන පල් හොරාව සුද්ද කරන්ඩ....ඔකට අපි *කට පයින් ගහල එලෝනව ලගදිම...

    එක ඇල්පෙනෙත්ති තුඩක දෙයක් හොරකන් කරල තියනවද ජනතාහ් විමුක්තිහ් පෙරමුණේ සහෝදරවරු? නෑනෙ නෙහ් ඕල් හෙයිල් දි ජනතාහ් විමුක්ති පෙරමුණ...ඕල්සෝ නෝන් ඈස් දි පීපල්ස් ලිබරේශන් ෆ්‍රොන්ට් ඕ යේ! :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒක බලගනින්කො 4 වෙනිදට හත්ගවුවක් තියා අබුඩ නොගහ මෙතන...

    2fa7fff95d2fa98525379a424181394d.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක බලගනින්කො 4 වෙනිදට හත්ගවුවක් තියා අබුඩ නොගහ මෙතන...

    මහින්ද නේ බන් කියන්නේ දෙන්නේ නැහැ කියලා ...දුන්නේ නැති උනොත් දිනුවත් වැඩක් නැහැ බන් ....උඹ එන්න එපා එළකිරි එහෙම උනොත් හොදේ :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එක ඇල්පෙනෙත්ති තුඩක දෙයක් හොරකන් කරල තියනවද ජනතාහ් විමුක්තිහ් පෙරමුණේ සහෝදරවරු? නෑනෙ නෙහ් ඕල් හෙයිල් දි ජනතාහ් විමුක්ති පෙරමුණ...ඕල්සෝ නෝන් ඈස් දි පීපල්ස් ලිබරේශන් ෆ්‍රොන්ට් ඕ යේ! :rofl:

    අදාලව පවසපන් බන් බල්ලො වගේ බලු වෙවී දගලන්නෙ නැතුව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP ආණ්ඩුවක් ඕනි රට ගොඩ දාන්න නම් .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද නේ බන් කියන්නේ දෙන්නේ නැහැ කියලා ...දුන්නේ නැති උනොත් දිනුවත් වැඩක් නැහැ බන් ....උඹ එන්න එපා එළකිරි එහෙම උනොත් හොදේ :P:P:P:P

    ඒක 4 වෙනිදට බලාගමුකො...දැම්ම නටන්ඩ එපා...:yes::yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113

    එක ඇල්පෙනෙත්ති තුඩක දෙයක් හොරකන් කරල තියනවද ජනතාහ් විමුක්තිහ් පෙරමුණේ සහෝදරවරු? නෑනෙ නෙහ් ඕල් හෙයිල් දි ජනතාහ් විමුක්ති පෙරමුණ...ඕල්සෝ නෝන් ඈස් දි පීපල්ස් ලිබරේශන් ෆ්‍රොන්ට් ඕ යේ! :rofl:

    2fa7fff95d2fa98525379a424181394d.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP ආණ්ඩුවක් ඕනි රට ගොඩ දාන්න නම් .....

    ගිය පාර ගම ඉල්ලුව ගම දුන්න...මේ පාර රට ඉල්ලපන් හම්බෙයි... :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බදුර්දින්ට විල්පත්තුව පාවලා දුන්න පුකේ පක්ෂෙකට කඩේ යන එවුන් රකින ජාතිය ආගම මොකද්ද බන්

    අපි ජේවීපී
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2018 මාර්තු තිස්වන දින සවස අගමැති කාර්යාලයේ හදිසි රැස්වීමක්......

    (සියලු එජාප ඇමතිවරු තිගැස්සුණු මුහුණින් බලා සිටිති.....රනිල් පැමිණ මුලසුනේ අසුන් ගනී)

    රනිල් :- දැන් ඔබතුමාලා දන්නවද ඇයි අද අපි රැස් උනේ කියල?.....

    පිරිස :- නෑ සර්.....

    (රනිල් සිය පුද්ගලික ලේකම්ට අතින් සන් කරයි.....දැවැන්ත තිරය මත එලකිරිය දර්ශනය වේ)

    රනිල් :- ඔබතුමාලා දන්නවද අර තොරන් තහනම ගැන එරෝසන් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාලා කියල?

    (සියල්ලන්ම තිගැස්සේ.....ගාමිණි ජයවික්‍රම පෙරේරා බලාගත් අත බලා සිටී.....සභාවේ කසුකුසු හඬ නැගේ)

    රනිල් :- මං හැමදාම කියන එරෝසන්ව අවුස්සගන්න එපා කියල....අපිට පුලුවන්ද එතුමා එක්ක හැප්පෙන්න? අපි කව්ද එතුමා කව්ද? මේ විස්වාස බංග වගේද අයිසේ එරෝසන්ට තරහ ගියොත්?

    ගාමිණි පෙරේරා :- (බිඳුණු හඬින්....) සර් මං එරෝසන් සර් ගේ ගෙදරට ගිහින් සමාව ගන්නද?

    රනිල් :- පිස්සුද අයිසේ? මිනිහට තරහ ගිහින් ඉන්නේ. මටත් ආවොත් පයින් ගහනවා කියල තියෙන්නේ. තමුසේ ගිහින් මොනවා කරන්නද?

    සාගල රත්නායක :- සර් අපි දැනට මේ තොරන් තහනම අයින් කරගමු......පස්සේ හෙමීට එරෝසන්ව ශේප් කරගමු.

    රනිල් :- බලනවා අයිසේ තමුසෙලා කරගන්න දේවල්......මයිත්‍රී මටනේ බනින්නේ. ඒකෙන් දැන් කමක් නෑ ඔය මගුල අයින් කරනවා. ඉස්සරහට වෙන දේ පස්සේ බලමු.

    (සියලු දෙනා බියපත් මුහුණින් බලා සිටිද්දී රනිල් නැගිට යයි)

    avatar476738_4.gif