වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද සහය දෙන්නේ නෑ කිව්ව එකත් අතීත දෙයක් තමා , ඇයි ඒක වෙනම කාල අවකාශයක් ද ?

    කොහොදෙ කියුවෙ පෙන්නපන් බලන්ඩ...:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,009
    2
    54,766
    113

    කෝ බන් හොරාකාපුව මිනිස්සු ගස් බැදපුව වතුර ඉල්ලපු මිනිස්සුන්ව මරපුව දූෂණ අක්‍රමිකතා එලිකරන්ඩ හදපු මාධ්‍යවේදියො මරපුව ඉස්කෝල වැහෙද්දි ජොන්ස්ටන් හිටු කියල අරක්කු බාර් දාපුව හෙජින් ගිවිසුමක් ගහල තෙල් අඩු උනාමත් ඒ කලින් තිබ්බ ගානටම තෙල් දෙන්ඩ වෙච්ච සිද්දි චිචීගෙ සැටලයිට් එක ගැන එහෙම නෑනෙ බන් මේකෙ :rofl:

    JVP එක හොරාකන්නේ නෑ, රජයේ වැරදි ගැන කතා කරනවා වගේ පොසිටිව් දේවල් කියලනේ රට ගොඩගන්න JVP එකට චන්දෙ දෙන්න කියන්නේ. ඒකයි අනිත් අය කරපු චන්දෙ දෙන්න සුදුසුයි කියල හිතෙන දේවල් ශෙයා කළේ. ඔන්න JVP එකේ මිනීමැරුම්, රජයේ දේපළ විනාශ කිරීම් ගැනත් කිව්වා නම් ඕවත් කියන්න තිබ්බ.

    ඕව අපි කිව්වත් නැතත් අපේ අම්මලා අප්පච්චිලාගෙ පරම්පරාවට හොඳට මතකයි ඒක හින්ද ඊට උඩින් තියෙන පරම්පරා තියෙනකං JVP ආණ්ඩුවක් එන්නෙ නෑ කොහොමත්. සෝ අපරාදේ JVP එකට වැයකරන චන්දෙ. ලේටස්ට් ම චන්දෙත් වෙච්ච දේ දැක්කනේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ම්ම් මේන්න unp *න්නය අබුඩයක් අල්ලන් එක පාරට ෆෝම් වෙලා... :lol::lol: සිහල මට උගන්නන්ඩ පව් .... :baffled:

    උබ රෑට කාලද බන්? මොනාහරි ටිකක් කාල වරෙන් අපි ඉන්නන් මෙතනම.... :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අපි ඉතින් කවදත් ෆෝම් තමා උබ වගේ සිගිති පොන්නයෙක්ව දැක්කාම.
    සමුහ ලෙස පුකේ ඇරලා , පුක ඉරලා දාන්න තරම් ෆෝම් මේ ත්‍රේඩ් එකේ උබට කරා වගේ.
    සිහල කියන්නේ මොනාද ?
    තොගේ ස්පෙලින්ග්ස් අන්තිමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP එක හොරාකන්නේ නෑ, රජයේ වැරදි ගැන කතා කරනවා වගේ පොසිටිව් දේවල් කියලනේ රට ගොඩගන්න JVP එකට චන්දෙ දෙන්න කියන්නේ. ඒකයි අනිත් අය කරපු චන්දෙ දෙන්න සුදුසුයි කියල හිතෙන දේවල් ශෙයා කළේ. ඔන්න JVP එකේ මිනීමැරුම්, රජයේ දේපළ විනාශ කිරීම් ගැනත් කිව්වා නම් ඕවත් කියන්න තිබ්බ.

    ඕව අපි කිව්වත් නැතත් අපේ අම්මලා අප්පච්චිලාගෙ පරම්පරාවට හොඳට මතකයි ඒක හින්ද ඊට උඩින් තියෙන පරම්පරා තියෙනකං JVP ආණ්ඩුවක් එන්නෙ නෑ කොහොමත්. සෝ අපරාදේ JVP එකට වැයකරන චන්දෙ. ලේටස්ට් ම චන්දෙත් වෙච්ච දේ දැක්කනේ.

    :yes::yes: ඔකුන් ජෙප්පො නෙමේ මචන් unp බැල්ලියො...රෙදි ඇදගෙන unp කියාගන්ඩ බැරි නිසා බොරුවට සීනුවෙ එල්ලෙනව...චන්දෙ දවසට අලියගෙ පස්සට ගහල ගෙදර යනව...unp බැල්ලියො හරි වෙනස් ජාතියක්...
     
    ජේවීපී එකෙන් කරා කියල කොච්චර මිනිස්සු තරහ කාරයො මැරෙව්වද බන් පරණ දේවල් කිය කිය ඉන්න එපා මහින්දට කේපීවයි කරුණවයි කුක්කො විදියට තියාගෙන උන්ගෙ සල්ලි වලට කෑදරකමට, ජේ වී පී එක කරයි කියන දේවල් අමතක කරන්ඩ බැරි ඇයි?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ රෑට කාලද බන්? මොනාහරි ටිකක් කාල වරෙන් අපි ඉන්නන් මෙතනම.... :yes:

    ඉරෝසන් , කිරිබත් වලට ලබු ගෙඩියක් දාලා, රෑට කන්න ලබු කිරිබත් හදන ගමන්ලු ඉන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes: ඔකුන් ජෙප්පො නෙමේ මචන් unp බැල්ලියො...රෙදි ඇදගෙන unp කියාගන්ඩ බැරි නිසා බොරුවට සීනුවෙ එල්ලෙනව...චන්දෙ දවසට අලියගෙ පස්සට ගහල ගෙදර යනව...unp බැල්ලියො හරි වෙනස් ජාතියක්...

    උයා ලබුකිරිබත් කාලා එන්න පෙන්ස්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ඉතින් කවදත් ෆෝම් තමා උබ වගේ සිගිති පොන්නයෙක්ව දැක්කාම.
    සමුහ ලෙස පුකේ ඇරලා , පුක ඉරලා දාන්න තරම් ෆෝම් මේ ත්‍රේඩ් එකේ උබට කරා වගේ.
    සිහල කියන්නේ මොනාද ?
    තොගේ ස්පෙලින්ග්ස් අන්තිමයි.

    මූ මොනාද මේ කියවන්නෙ...මගෙ තෙර්ඩ් එකට වෙලා බල්ලො වගේ වද රනිලට රෙදි නැතුව *ක දිදි නහින ගමන් උන විකාරෙන් දොඩෝනව...:lol::lol::lol:..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    29683589_709643719426246_2437134402546270206_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් , කිරිබත් වලට ලබු ගෙඩියක් දාලා, රෑට කන්න ලබු කිරිබත් හදන ගමන්ලු ඉන්නේ.
    උයා ලබුකිරිබත් කාලා එන්න පෙන්ස්.

    රනිලගෙ *ක ලොවන අකිල unp බැල්ලිට පිස්සු හැදිල ඒ ගමන ලබු කිරිබත් ගැන කියෝනව...:lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මූ මොනාද මේ කියවන්නෙ...මගෙ තෙර්ඩ් එකට වෙලා බල්ලො වගේ වද රනිලට රෙදි නැතුව *ක දිදි නහින ගමන් උන විකාරෙන් දොඩෝනව...:lol::lol::lol:..

    අපිට විකාර නම් , අපි එක්ක ඉන්න උබට මරු විකාර.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රනිලගෙ *ක ලොවන අකිල unp බැල්ලිට පිස්සු හැදිල ඒ ගමන ලබු කිරිබත් ගැන කියෝනව...:lol::lol::lol:

    මොකො පොන්ස් , කිරිබත් ටිකට බම්ප් එකක් දෙන්නද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්තිමට මහින්ද රනිල් ඩිල් එක එලියට එයි වගේ .....අයියෝ ඉරෝසන්ල මොනවා කරයිද ?:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්තිමට මහින්ද රනිල් ඩිල් එක එලියට එයි වගේ .....අයියෝ ඉරෝසන්ල මොනවා කරයිද ?:P:P:P

    ඔව් ඔව් බන් ඩිල්, රනිල මහින්දගෙ ජනාධිපතිකම කුමන්ත්‍රනය කරල නැති කරෙත් ඩීල් එකට....නාකි ගාසලට ඕව කොහෙ තේරෙන්ඩද...නාකි වැඩියි ස්නායු වැඩ අඩුයි...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් ඔව් බන් ඩිල්, රනිල මහින්දගෙ ජනාධිපතිකම කුමන්ත්‍රනය කරල නැති කරෙත් ඩීල් එකට....නාකි ගාසලට ඕව කොහෙ තේරෙන්ඩද...නාකි වැඩියි ස්නායු වැඩ අඩුයි...

    මහින්දට වයස කියාද බ්‍රෝ :P:P:P:love::love::love:ඇත්ත ඇත්ත