වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    වර්ල්ඩ් ගෝලෝබල් ෆෝරම් විසින් කරනු ලැබූ සමීක්ෂණයක් අනුව ලොවා දූෂිතම රටවල් හතරක් ප්‍රකාශයට පත් කොට ඇත.

    ඒ අනුව ශ්‍රීලංකාව, ටියුනීසීයව, නයිජීරියාව, යුක්‍රේරේනය ලෝකයේ දුෂිතම රටවල් ලෙස නම් කොට ඇත.

    මේ සඳහා මෙම තත්ත්වක් සොයා බලා පිලියම් යෙදිමට විශේෂ නියෝජිතයෙක් ඇමරිකාව විසින් පත් කිරිමට නියමිතව ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

    යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වූ අතර ඊට මාසය දෙකකට පසු එනම් පෙබරවාරියේ දි මෙරට ඉතිහාසයේ සිදු වු විශාලතම මූල්‍ය වංචාව මහා බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කරය හරහා සිදු විය.

    මෙම පුවත ඊයේ දින අයිලන්ඞ් පුවත්පතේ පල විය. එම යොමුව http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=176182

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේද මේ බව දැක්වෙයි. යොමුව https://www.state.gov/r/pa/prs/ps/2017/12/276268.htm

    ඕන්න වද අගමැතිය මහ බැකුව හොරාකාල උදා කරපු වෙනස...ලක්ශ 62කේ මිහරක්ට දැන් සතුටුද???

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    කොහෙද ගොනෝ ලෝකෙ දූශිතම මේ රටවල් හතර කියල තියෙන්නෙ .ඒකෙ තියෙන්නෙ රටවල් 4ක් තෝරගෙන දූශ්නේ නවත්තන්න ඇසිස්ට් කරනව කියලනෙ .අනේ තෝ වගේ මී හරකෙක් :rofl::rofl::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ශී‍්‍ර ලංකා දේශපාලනයේ සිටියේත් සොරුය...
    ඉන්නේත් සොරුය...
    එන්න ඉන්නේත් හොරුය...
    ජනී ජනයා වන අප කළේ පෝලිමේ ගොස් තමන්ගේ ඉරණම
    කොන්දේසි විරහිතව මෙම සොරුන්ගේ පය පා මුල තබා
    අවසානයේ දෙස් දෙවොල් තබමින්
    වෙනත් සොරෙකුට තැන දීමට කඩේ යාමය....
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    සතුටුයි.

    view.image
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කොහෙද ගොනෝ ලෝකෙ දූශිතම මේ රටවල් හතර කියල තියෙන්නෙ .ඒකෙ තියෙන්නෙ රටවල් 4ක් තෝරගෙන දූශ්නේ නවත්තන්න ඇසිස්ට් කරනව කියලනෙ .අනේ තෝ වගේ මී හරකෙක් :rofl::rofl::rofl:

    මෛතී‍්‍ර රනිල් සුසංයෝගය රෙන එක ගඳයි කිව්වට ඕක කවදාවත් මහින්දගේ බෙට්ට ගඳයි කියල නෑ... :P
    සඳුන් බුවා, එරෝසන් වගේ එවුන් උපතින්ම කඬේ යන්න පුරුදු කරපු ඩමි... :yes:
     
    Last edited:
    • Like
    Reactions: Akithama

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    කොහෙද ගොනෝ ලෝකෙ දූශිතම මේ රටවල් හතර කියල තියෙන්නෙ .ඒකෙ තියෙන්නෙ රටවල් 4ක් තෝරගෙන දූශ්නේ නවත්තන්න ඇසිස්ට් කරනව කියලනෙ .අනේ තෝ වගේ මී හරකෙක් :rofl::rofl::rofl:

    :yes::yes:
    හැබැයි මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෛතී‍්‍ර රනිල් සුසංයෝගය රෙන එක ගඳයි කිව්වට ඕක කවදාවත් මහින්දගේ බෙට්ට ගඳයි කියල නෑ... :P

    ඔය එකෙක් වත් රටට ආදරේ නෑ . රට කනව කියල මයිත්‍රීට බැනපු මහින්ද ඒ කටෙන්ම අපේ ජනාදිපති අපි බලාගන්නම් කිව්වෙ . මෙච්චර පාඩුවක් වෙලා තියෙද්දි තාමත් රනිල් පට්ට මොලයක් කියන උන් ඉන්නෙ .

    ඒ වගේ වන්දිබට්ට හිකනල්ලු තමා සිමින්ති කොට්ටෙට බත් පාර්සලේට චන්දෙ දීල අප්පච්චී මාමා අම්මා කියකිය පස්සෙන් යන්නෙ .එරෝසන් වගේ ගොබ්බ වන්දිබට්ටයො නැති වෙලා වද වෙලා ගිය දවසට මේ රටට හරියයි :(:(:(:(
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය

    ඔය එකෙක් වත් රටට ආදරේ නෑ . රට කනව කියල මයිත්‍රීට බැනපු මහින්ද ඒ කටෙන්ම අපේ ජනාදිපති අපි බලාගන්නම් කිව්වෙ . මෙච්චර පාඩුවක් වෙලා තියෙද්දි තාමත් රනිල් පට්ට මොලයක් කියන උන් ඉන්නෙ .

    ඒ වගේ වන්දිබට්ට හිකනල්ලු තමා සිමින්ති කොට්ටෙට බත් පාර්සලේට චන්දෙ දීල අප්පච්චී මාමා අම්මා කියකිය පස්සෙන් යන්නෙ .එරෝසන් වගේ ගොබ්බ වන්දිබට්ටයො නැති වෙලා වද වෙලා ගිය දවසට මේ රටට හරියයි :(:(:(:(

    පඩයෝ.. එතකොට ලප අනුරයද හොද?
    නදකින් නදකින්!
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes:
    හැබැයි මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි.

    ඒක වෙනම කතාවක්නෙ පත්තරකාරයො ලන්කාව ලෝකෙ දූශිතම රටවල් හතරෙන් එකක් කියල දාල තියනවනම් උන්ට නඩු දාන්න ඕන .:angry::angry::angry:
    මෙන්න ලිස්ට් එක
    https://www.ranker.com/list/the-most-corrupt-countries-in-the-world/info-lists

    එරෝසන් වගේ ගොබ්බයන්ට තමන්ගෙ රට උනත් කාලකන්නි විදිහට ප්‍රසිද්ද වෙනවනම් ඊට වෙඩිය දෙයක් නෑ
     
    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔය එකෙක් වත් රටට ආදරේ නෑ . රට කනව කියල මයිත්‍රීට බැනපු මහින්ද ඒ කටෙන්ම අපේ ජනාදිපති අපි බලාගන්නම් කිව්වෙ . මෙච්චර පාඩුවක් වෙලා තියෙද්දි තාමත් රනිල් පට්ට මොලයක් කියන උන් ඉන්නෙ .

    ඒ වගේ වන්දිබට්ට හිකනල්ලු තමා සිමින්ති කොට්ටෙට බත් පාර්සලේට චන්දෙ දීල අප්පච්චී මාමා අම්මා කියකිය පස්සෙන් යන්නෙ .එරෝසන් වගේ ගොබ්බ වන්දිබට්ටයො නැති වෙලා වද වෙලා ගිය දවසට මේ රටට හරියයි :(:(:(:(

    මෙන්න වද රනිලගෙ ලොල්ලට රිදිල...මට දෙස් දෙවොල් තියන්නෙ හරියට මම මහ බැකුව හොරා කෑව වගේනෙ...:rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔය එකෙක් වත් රටට ආදරේ නෑ . රට කනව කියල මයිත්‍රීට බැනපු මහින්ද ඒ කටෙන්ම අපේ ජනාදිපති අපි බලාගන්නම් කිව්වෙ . මෙච්චර පාඩුවක් වෙලා තියෙද්දි තාමත් රනිල් පට්ට මොලයක් කියන උන් ඉන්නෙ .

    ඒ වගේ වන්දිබට්ට හිකනල්ලු තමා සිමින්ති කොට්ටෙට බත් පාර්සලේට චන්දෙ දීල අප්පච්චී මාමා අම්මා කියකිය පස්සෙන් යන්නෙ .එරෝසන් වගේ ගොබ්බ වන්දිබට්ටයො නැති වෙලා වද වෙලා ගිය දවසට මේ රටට හරියයි :(:(:(:(

    මේ වගේ පාට කණ්ණාඩි දාගත්ත පාරම්පරික ගෝත‍්‍රවාදි එවුන් හින්ද තමයි ඡුන්දය කියන දේ වටිනාකම අඩුවෙලා තියෙන්නේ... ලැට් පෝච්චියකට පොරොන්දු ටිකකට ඡුන්දය මිල කරන්න මේ තුප්පහි දේශපාල අම්බරුවෝ පුරුදු කළේ මේ වගේ පටු විදියට හිතන එවුන්... නිකමට හිතපං චන්දදායකයා බුද්ධිමත්, දූරදර්ශි කෙටිකාලින වාසිවලට කොන්ද නොනමන, පාට පක්ෂ අමතක කරල තීරණ ගන්න පුලුවන් උන් වුණානම් මේ වගේ හාල්පාරුවෝ පාර්ලිමේන්තු යයිද... දවසකට ලක්ෂ 40 - 50 ක් වියදම් කරල තියන පාර්ලිමේන්තු සැසියක කට උඩ දාගෙන නිදියයිද... කුණුහරුප කියල පිස්සු නටයිද... :baffled:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක වෙනම කතාවක්නෙ පත්තරකාරයො ලන්කාව ලෝකෙ දූශිතම රටවල් හතරෙන් එකක් කියල දාල තියනවනම් උන්ට නඩු දාන්න ඕන .:angry::angry::angry:
    මෙන්න ලිස්ට් එක
    https://www.ranker.com/list/the-most-corrupt-countries-in-the-world/info-lists

    එරෝසන් වගේ ගොබ්බයන්ට තමන්ගෙ රට උනත් කාලකන්නි විදිහට ප්‍රසිද්ද වෙනවනම් ඊට වෙඩිය දෙයක් නෑ

    අයෙ අමුතුවෙන් ලිස්ට් හොයන්ඩ දෙයක් නැ..මෙන්න ඇමරිකාවෙ ආණ්ඩුවෙම සයිට්...

    https://www.state.gov/r/pa/prs/ps/2017/12/276268.htm
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පඩයෝ.. එතකොට ලප අනුරයද හොද?
    නදකින් නදකින්!

    ගොබ්බ දූපත් මානසිකත්වෙ තමා ඉතින් . මන් මහින්ද හොදනෑ කිව්වොත් රනිල්ද හොද අහනව රනිල් මහින්ද දෙන්නම හොදනෑ කිව්වොත් මයිත්‍රීද හොද අහනව .උන් ඔක්කොම හොදනෑ කිව්වොත් ලපයද හොද අහනව .ඒකත් හොදනෑ කිව්වොත් ප්‍රබාකරන් ,සම්පන්දන්,හකීම් වගේ නමක් දාල උන්ද හොද අහයි . ඒකත් ෆේක් එකෙන් ටක් ගාල ලොග් වෙලා :rofl::rofl::rofl:

    උබ වගේ කැපුවත් කොල කැපුවත් නිල් ,කැපුවත් ජෙප්පො
    මානසිකත්වෙ තියන උන් වදවෙන්න කියල තමා මගේ නම් ප්‍රාර්තනය
     
    • Like
    Reactions: shenat

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙන්න වද රනිලගෙ ලොල්ලට රිදිල...මට දෙස් දෙවොල් තියන්නෙ හරියට මම මහ බැකුව හොරා කෑව වගේනෙ...:rofl:

    මහ බැංකුව හොරා කාපු එකත් එල්ලන්න ඕන... ලංකාව වටේ එක එකාගේ අක්කර ගණන් ඉඩම් අරගෙන මාලිගා වගේ ගෙවල හදල හොරා කාපු එවුන්වත් එල්ලන්න ඕන... ඒකා නිල් ද කොළ ද රතු ද කහ ද කියල හිතල වැඩක් නෑ...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ වගේ පාට කණ්ණාඩි දාගත්ත පාරම්පරික ගෝත‍්‍රවාදි එවුන් හින්ද තමයි ඡුන්දය කියන දේ වටිනාකම අඩුවෙලා තියෙන්නේ... ලැට් පෝච්චියකට පොරොන්දු ටිකකට ඡුන්දය මිල කරන්න මේ තුප්පහි දේශපාල අම්බරුවෝ පුරුදු කළේ මේ වගේ පටු විදියට හිතන එවුන්... නිකමට හිතපං චන්දදායකයා බුද්ධිමත්, දූරදර්ශි කෙටිකාලින වාසිවලට කොන්ද නොනමන, පාට පක්ෂ අමතක කරල තීරණ ගන්න පුලුවන් උන් වුණානම් මේ වගේ හාල්පාරුවෝ පාර්ලිමේන්තු යයිද... දවසකට ලක්ෂ 40 - 50 ක් වියදම් කරල තියන පාර්ලිමේන්තු සැසියක කට උඩ දාගෙන නිදියයිද... කුණුහරුප කියල පිස්සු නටයිද... :baffled:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් තමා තෙර්ඩ් එකට අදාලව කතා කරපන්..ලෝකේ දුශිතම රටවල් 4ට ලකාව ආව කියුවම වෙන වෙන රෙද්දවල් කියවන්ඩ එපා..රිදිල නේද දගලන්නෙ..:rofl::rofl:
     
    ඒවගේ උන් ටික දැන් දත මැදගෙන ඉන්නෙ ගමේ ඉන්න කසිප්පු විකුනන එකා ,සල්ලි පොලියට දෙන එකා ප්‍රාදේශීය සබාවට යවන්න .මොනා කුප්ප වැඩේ කලත් පක්ශෙනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකෙ පෙන්නපන් ලෝකෙ දූශිත රටවල් හතර කියල තියන තැන :dull::dull::dull:

    හෙඩිම බලපන්කො...දූශිතම නැත්තන් අහවල් දේකටද මේ රටවල් 4 විතරක් දාන්නෙ???? සරල බුද්ධියවත් නැද්ද..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් තමා තෙර්ඩ් එකට අදාලව කතා කරපන්..ලෝකේ දුශිතම රටවල් 4ට ලකාව ආව කියුවම වෙන වෙන රෙද්දවල් කියවන්ඩ එපා..රිදිල නේද දගලන්නෙ..:rofl::rofl:

    ඉතින් most corrupted country කියල තියන තැන පෙන්නපන් :rofl::rofl::rofl: