වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්ද කරන්න බැහැයි කියල හිනත් හිටපු වැඩ කලා.... ඒ අතර කරන්න ඉතාම පහසු කලහැකිව තිබූ සුලු වැඩ කිහිපයක් අමතක කලා.... 2015 ජනවාරි මහින්දට ඒකේ පව ගෙවන්න උනා....

    ඒත් 2015 ජනවාරියේ මහින්ද එලවල අපි මොකද කරගත්තේ.....

    මහින්ද සුලු වැඩ නෙවෙයි අත්‍යවශ්‍ය දේවල් ටිකක් තමයි මග හැරියේ...
    උඹ කියන අනෙක් කතාව හරි මහින්ද එලවල ගෙනල්ල තියෙන හොරිකඩයින් නම් පට්ට කුජීතයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මම ජෙප්පොන්ගේ කයිවාරුවට එච්චර කැමති නෑ... අවුරුදු 70 ක් ම දෙගොල්ලෝ කාපු හින්ද එක පාරක් උන්ටත් දීල බලන්න ඕන... අඩුම තරමේ හැරවුම් ලක්ෂ්‍යයක්වත් සටහන් වෙයි කියල හිතනවා...

    සෝමවංශ ම නායකයා වෙලා හිටිය හිටිය නම් හිතල බලන්න තිබ්බ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්ද ඇත්තටම හොඳයි නැට්ටේ එල්ලිලා එන සෙට් එක එක්ක නේ බැරි :sorry:

    මම කලිනුත් කීවේ ඒකයි මහින්දගේ හෙවනැල්ලෙන් ගොඩ යන්න වලිකන එවුන් බලපං... මහින්ද උන්ට ආයෙත් කෘතගුණ සලකන්න ගියොත් මොකද වෙන්නේ...? :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකක්ද බං උඹගේ ප‍්‍රායෝගි දේශපාලනය උදේ ඉදන් මහින්දට කඬේ යන එකද..? ලබ්බේ ප‍්‍රයෝගික කම... :lol: බල්ලෙක් කීවලූ ගූ ගඳයි කියල... :P

    උදා ---- 2020 ඉල්ලන්නෙ

    1 සිරයි
    2 රනිලුයි
    3 මහින්ද පිලේ කවුරු හරියි නම්

    කාටදට චන්දෙ දෙන්ඩ ඔනෙ...ජෙප්පන්ටද???ලොල් කෝ උන්ගෙ අපේක්ශය...එහෙම එකෙක් නැනෙ...

    මාගේ ප්‍රායෝගික දේශපාලනය වෙන්නෙ ඉල්ලන අපේක්ශකයන්ගෙන් වඩා රටට හොද අපේක්ශකය තෝරන එක මිසක් නූපන් අපේක්ශකයො ගැන උබ වගේ නරි ටෝක් දෙන එක නෙමෙයි....උබ වගේ නරි ටෝක් දෙන්ඩ කාටත් පුලුවන් ඒත් ප්‍රායෝගික නැත්තන් වැඩක් නැ..

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උදා ---- 2020 ඉල්ලන්නෙ

    1 සිරයි
    2 රනිලුයි
    3 මහින්ද පිලේ කවුරු හරියි නම්

    කාටදට චන්දෙ දෙන්ඩ ඔනෙ...ජෙප්පන්ටද???ලොල් කෝ උන්ගෙ අපේක්ශය...එහෙම එකෙක් නැනෙ...

    මාගේ ප්‍රායෝගික දේශපාලනය වෙන්නෙ ඉල්ලන අපේක්ශකයන්ගෙන් වඩා රටට හොද අපේක්ශකය තෝරන එක මිසක් නූපන් අපේක්ශකයො ගැන උබ වගේ නරි ටෝක් දෙන එක නෙමෙයි....උබ වගේ නරි ටෝක් දෙන්ඩ කාටත් පුලුවන් ඒත් ප්‍රායෝගික නැත්තන් වැඩක් නැ..

    සිරයි රනිලුයි වැඩක්ම නෑ...
    උඹ මහින්දපිලේ කවුරු ගැනද කියන්නේ...:eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිරයි රනිලුයි වැඩක්ම නෑ...
    උඹ මහින්දපිලේ කවුරු ගැනද කියන්නේ...:eek:

    කියුවෙ මොකක්ද කියල ඉස්සල්ලා තේරුම් ගනින්...මම කියුවො මගේ ප්‍රායෝගික දේශපාලනේ මොකක්ද කියන එක විතරයි....එන්ඩ ඔන කෙනා වෙලාවට එයි 2020ට ..නරි ටෝක් වලින් රට හැදෙන් නැ...ප්‍රායෝගික දෙයකින් විතරයි වැඩක් වෙන්නෙ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කියුවෙ මොකක්ද කියල ඉස්සල්ලා තේරුම් ගනින්...මම කියුවො මගේ ප්‍රායෝගික දේශපාලනේ මොකක්ද කියන එක විතරයි....එන්ඩ ඔන කෙනා වෙලාවට එයි 2020ට ..නරි ටෝක් වලින් රට හැදෙන් නැ...ප්‍රායෝගික දෙයකින් විතරයි වැඩක් වෙන්නෙ...

    හරි ප‍්‍රබුද්ධ උගත් වියතාණෙනි... 2020 මහින්දගේ පිලේ ජනාධිපති අපේක්ෂකයා කවුරු කරන්න හිතාගෙන ද ඔබතුමා මේ මල්ලත් අරං කඩේ (සොරි) ෂොපිං යන්නේ... හරියට කියන්න දන්නේ නැත්තං ඉතිං මගේ නරි ටෝක් වලට එහා ගියපු ලොරි ටෝක් තමයි ඔයත් දෙන්නේ.... :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරි ප‍්‍රබුද්ධ උගත් වියතාණෙනි... 2020 මහින්දගේ පිලේ ජනාධිපති අපේක්ෂකයා කවුරු කරන්න හිතාගෙන ද ඔබතුමා මේ මල්ලත් අරං කඩේ (සොරි) ෂොපිං යන්නේ... හරියට කියන්න දන්නේ නැත්තං ඉතිං මගේ නරි ටෝක් වලට එහා ගියපු ලොරි ටෝක් තමයි ඔයත් දෙන්නේ.... :)

    මම මොකටද අපේකශකයගෙ නම එලියට දෙන්නෙ...විවස්තාවට අනුව මහින්දට චන්දෙ ඉල්ලන්ඩ බැනෙ...ඕක ඔන කෙනෙක් දන්න දේනෙ..මාගේ දේශපාලනය ප්‍රායෝගියයි...අපි 2020 වෙනුවෙන් වැඩ කරන්නෙ...මම උබ වගේ නූපන් අපේක්ශයො ගැන නරි ටෝක් දෙන්නෙ නැ....2020 ඉල්ලන කෙනා කවුද කියල අපි දැනටම දන්නව...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මම මොකටද අපේකශකයගෙ නම එලියට දෙන්නෙ...විවස්තාවට අනුව මහින්දට චන්දෙ ඉල්ලන්ඩ බැනෙ...ඕක ඔන කෙනෙක් දන්න දේනෙ..මාගේ දේශපාලනය ප්‍රායෝගියයි...අපි 2020 වෙනුවෙන් වැඩ කරන්නෙ...මම උබ වගේ නූපන් අපේක්ශයො ගැන නරි ටෝක් දෙන්නෙ නැ....2020 ඉල්ලන කෙනා කවුද කියල අපි දැනටම දන්නව...

    ඒකනේ බං පිස්සු කතා කියන්න එපා...
    අපේක්ෂකයා නොදැන කඩේ යන්න අපිට පාන්ද...?
    මම ජෙප්පෝ ගැන උනත් කිව්වේ මේ යන ගමන හරවන්න පොයින්ට් එකක් කරගන්නවා කියන පදනම උඩ... උඹ කියන්නේ නාමල් බේබිද? බැසිල්ද? නැත්තං ඔය වෙල්ගම වගේ එකෙක්ද... මොකාද.. ඔය එක පරයෙක්වත් රට හදන්න එන එවුන් නෙවෙයි... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකනේ බං පිස්සු කතා කියන්න එපා...
    අපේක්ෂකයා නොදැන කඩේ යන්න අපිට පාන්ද...?
    මම ජෙප්පෝ ගැන උනත් කිව්වේ මේ යන ගමන හරවන්න පොයින්ට් එකක් කරගන්නවා කියන පදනම උඩ... උඹ කියන්නේ නාමල් බේබිද? බැසිල්ද? නැත්තං ඔය වෙල්ගම වගේ එකෙක්ද... මොකාද.. ඔය එක පරයෙක්වත් රට හදන්න එන එවුන් නෙවෙයි... :P

    උබට මොකුත් කරන්ඩ කියුවෙ නැනෙ මම...මොනාද කියවන්නෙ ??? මම කියුවෙ මාගේ දේශපාලනය ප්‍රායෝගිකයි 2020 වෙනුවෙන් වැඩකරනව කියල විතරයි ...උබනෙ මo මුලා වෙලා නරි ටෝක් දිදි යන්නෙ...අරු මු අනිත් එකා හොද නැලු හොද මොකාද කියල අහපුවාම දී ගන්ඩ උත්තරයක්වත් නැනෙ උබට...නරි ටෝක් වලින් ලoකාවෙ දේශපාලනේ තීරනය වෙන්නෙ නැ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක ඇත්ත ලොරි ටෝක් වලින් විතරයි ඒක කරන්න පුලුවන් වෙන්නේ.... :)

    මොකෝ කැල්ලක් ඇල්ලුවෙ අනිත් ඒවට උත්තර නැනේද...ඕක තමයි නරි ටෝක් දුන්නම වෙන්නෙ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොකෝ කැල්ලක් ඇල්ලුවෙ අනිත් ඒවට උත්තර නැනේද...ඕක තමයි නරි ටෝක් දුන්නම වෙන්නෙ...

    ඔයාට දේශපාලන ඥානයක් නෑ... ඔයා කරන්නේ කොන්ත‍්‍රාත් එකක්...
    අපි කරන්නේ රටට යහපත් දේශපාලන ආකල්ප ඇතිකරන වැඩක්...
    ඒ හින්ද වැදගත් කෙනෙක් එක්ක වැදගත් විදියට කතා කළාට මහින්ද මහින්ද මහින්ද මහින්ද කියන එකෙක් එක්ක මොන කතා ද බං....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔයාට දේශපාලන ඥානයක් නෑ... ඔයා කරන්නේ කොන්ත‍්‍රාත් එකක්...
    අපි කරන්නේ රටට යහපත් දේශපාලන ආකල්ප ඇතිකරන වැඩක්...
    ඒ හින්ද වැදගත් කෙනෙක් එක්ක වැදගත් විදියට කතා කළාට මහින්ද මහින්ද මහින්ද මහින්ද කියන එකෙක් එක්ක මොන කතා ද බං....

    ඔන්න පටන් ගත්ත නරියගෙ නරි ටෝක්..2020 මහින්ද ඉල්ලන්නෙ නැ කියල ඕනම පොඩි එකෙක් දන්නවනෙ මොනාද මහින්ද ගැන කියවන්න්නෙ???? රටට යහපන් දේශපාලනයක් ඇති කරන්නෙ නරි ටෝක් වලින්ද??? නරි ටෝක් තිබ්බට වැඩක් නැ ප්‍රායෝගික නැත්තන්....2020 අපේක්ශකය මෙහෙම වෙන්ඩ ඔනෙ කියල නරි ටෝක් තිබ්බට වැඩක් නැ එහෙම අපේක්ශකයෙක් නැත්තන්....හැමදේම ප්‍රායෝගික වෙන්ඩ ඔනෙ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔන්න පටන් ගත්ත නරියගෙ නරි ටෝක්..2020 මහින්ද ඉල්ලන්නෙ නැ කියල ඕනම පොඩි එකෙක් දන්නවනෙ මොනාද මහින්ද ගැන කියවන්න්නෙ???? රටට යහපන් දේශපාලනයක් ඇති කරන්නෙ නරි ටෝක් වලින්ද??? නරි ටෝක් තිබ්බට වැඩක් නැ ප්‍රායෝගික නැත්තන්....2020 අපේක්ශකය මෙහෙම වෙන්ඩ ඔනෙ කියල නරි ටෝක් තිබ්බට වැඩක් නැ එහෙම අපේක්ශකයෙක් නැත්තන්....හැමදේම ප්‍රායෝගික වෙන්ඩ ඔනෙ...

    ඉතිං මම උඹගෙන් ඇහුවනේ උඹ කඩේ යන්නේ මොන අපේකෂකයා වෙනුවෙන්ද...? අඩුම පීඑම් එකක් දාල කියපං රහසක් නම්... මොකද මටත් රනිල කුලේ දිරවන්නේ නෑ.... උඹ කියන අපේක්ෂකයා එළකිරිස් කියල හිතනවා නම් උඹ උස්සගෙන යන මලු ලොරියෙන් එක මල්ලක් මට දීපං... රෙදි නැතිව හරි කඩේ යනවා... කියපංකෝ ප්ලීස්.... එතකොටනේ ප‍්‍රායෝගික... :)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    24959090_173747616693790_2756024331196528155_o.jpg
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    අම්මෝ දැන් ලංකාවේ දියුණුව.
    බැසිල් සර් ඇමරිකාවට ලෝන් දෙන්න තමයි අර ගියේ...
     
    • Haha
    Reactions: kasun_kbp