වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

kingsheron

Active member
  • May 4, 2008
    387
    142
    43
    2017 දිහා අපි ආපහු හැරිලා බලද්දී දැන් අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා! :rolleyes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මෙන්න වද රනිලගෙ ලොල්ලට රිදිල...මට දෙස් දෙවොල් තියන්නෙ හරියට මම මහ බැකුව හොරා කෑව වගේනෙ...:rofl:
    gu n p.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අඩෝ එතකොට රාජපක්ෂ හරිම අහිංසක විදියට කළා නේද? පොඩ්ඩක් වත් හොරා කාල නැහැ 😂 😂 😂