වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

මහ රෑ කඩු පොලු වලින් පහර කෑ ආධාරකරුවා දැඩි සත්කාර ඒකකයේ...
වෙනසකට මුලපිරුවා පමණි...
((VIDEO))


janaka.jpg

කුරුණෑගල කුඩා වෙළඳසැලක් හිමි ජනක දේශප්‍රිය නැමැති ව්‍යාපාරිකයා මහින්ද රාජපක්ෂ මහතාට කලක සිට ආධාර කරන පාක්ෂිකයෙකි. ඡන්දයට පසුව අලුයම එජාප මැරයන් විසින් ඔහුව බිම දමාගෙන කඩු හා පොලු වලින් පහර දී ඔහුගේ වෙළඳ සැලත් කුඩුපට්ටම් කර තිබේ. එහි CCTV දර්ශන පහතින්.



එජාපය බලයට පැමිණි වහාම විරුද්ධවාදීන්ට පහර දීම සිරිතක් කරගෙන ඇත. පසුගිය ජනවාරියේදී ජයග්‍රහණය සැමරීම සඳහා එජාප මන්ත්‍රී පාලිත තෙවරපෙරුම විසින් සංධාන මන්ත්‍රී මුරුගන් පුෂ්පකුමාරටද මෙසේ දෙනෝ දාහක් මැදදී මහ මග පහර දුන්නේය. එහි වීඩියෝව මෙතනින්.
මැතිවරණ නිරීක්ෂකයින්, CCTV කැමරා, ජාත්‍යන්තර මාධ්‍ය ආදිය ඇති වර්තමානයේදීත් එජාපය මෙසේ හැසිරෙයිනම් , ඒ කිසිවක් නොමැති එදා 88/89 භීෂණ වකවානුවේ සිදුවුණ දේවල් කොහොමදැයි ඒවා නොදුටු වත්මන් තරුණ පරපුරට සිතා ගත හැකි වේවි.
පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ජනක දේශප්‍රිය මහතා සහ තවත් අයෙකු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
දුකේදීත් සැපේදීත් ජනතාව සමග සිටින මහින්ද රාජපක්ෂ මහතා ඔහුව බැහැදැක සුවදුක් විමසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අද දින කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණියේය.
11892049_894462083952742_5309736326514053786_n1.jpg

11870746_894462110619406_8598954230854742290_n1.jpg

11951917_894462143952736_2568699655087291557_n1.jpg

11855661_894462190619398_2468780249631722486_n1.jpg


තොපි නොදැකපු අතීතය ළඟ ලංගම එන බව පෙනේ.. උඹලවත් දැන් මේවට විරුද්ධ වෙයල්ලා... කුම්බලා මලු කෑවානම් විඳවපන් බලලෝ කිව්වලු.. ටෝයියන්ට ළඟදීම ඔවුන් පැතු ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙනු ඇත.. අවසනවා එක ටෝයියන්ට විටරක් නෙවෙයි බයියන්ටත් ලැබෙන එකයි...
 
Last edited:

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    තව අවුරුදු පහකටවත් ඉලෙක්ෂන් නෑ බන්.එතකොට මිනිසුන්ට ඕව අමතක වෙලා.අපරාදේ මෝඩ මරාගේ පැට්‍රොල්.
     
    • Like
    Reactions: fundude

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොපි කාලකන්ණි බල්ලනේ..ටෝයියනි තොපි තරම් සාධාරණ එවුන් මේ ලෝකේ නැත..තොපි තරම් බුද්ධිමත් පිරිසක් වෙන කොහෙවත් නැත.. තොපිට තරම් තේරුම් ගැනීමේ හැකියාව ව්වෙන කිසිම කෙනෙකුට නැත...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Okata buruwek wage kagahala wadak nane.. kauda waradi karuwo kiyala daduwam karannai one.. nidahas pakshema un kara wennath puluwanne..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තොපි නොදැකපු අතීතය ළඟ ලංගම එන බව පෙනේ.. උඹලවත් දැන් මේවට විරුද්ධ වෙයල්ලා... කුම්බලා මලු කෑවානම් විඳවපන් බලලෝ කිව්වලු.. ටෝයියන්ට ළඟදීම ඔවුන් පැතු ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙනු ඇත.. අවසනවා එක ටෝයියන්ට විටරක් නෙවෙයි බයියන්ටත් ලැබෙන එකයි...
    modayonta giya rata
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Me ponnaya thawath tholonchi wela nane ammapa..
    පොන්නය උඹලගේ තාත්තා.. නැත්තම් උඹ වගේ දස පොන්නයෙක් ජාතක වෙන්නේ නෑ.. වැරැද්දට වැරැද්ද කියහන් පොන්නය නොවී...:angry:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    රනිල් දිවුරුම් දුන්න නැකතට අනුව ආණ්ඩුව වැඩිකල් දුවන්නෑ

    කලින් නැකත් බලපු එකාට වෙච්ච දේ මතක නැද්ද? :rofl: තොපිට බයියෝ කියන්නේ නිකන්ද?:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ඉතින් වැරදි තමයි. :dull:

    කරපු ඒවුන්ට නීතය ක්‍රියාත්මක වේවිද බලමු. :dull:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    තෝ ආය දේශපාලනේ කරන්නේ නෑ කිව්වා නේද සොන්නයෝ? දැන්වත් වද නොදී පලකො..........තව අවුරුදු පහක් අඬන්නද හිතාගෙන ඉන්නේ?:dull:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Dilo.. guti kaala thiyenne pawule kawuru hari da?
    Julampitiye amare ee dawas wala (2010) dakune minee maranakota umba koheda hitiye?
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පොන්නය උඹලගේ තාත්තා.. නැත්තම් උඹ වගේ දස පොන්නයෙක් ජාතක වෙන්නේ නෑ.. වැරැද්දට වැරැද්ද කියහන් පොන්නය නොවී...:angry:

    මචං සමහර බොල් වී පැලවෙනවා බන් ඒත් ඒවට කරල් හදන්න හැකියාවක් නෑ.ඒවගේ තමයි කොසොල් රජ්ජුරැවො දැකපු හීන වල ප්‍රතිඵල දැන් සිදුවේගෙන යන්නෙ.පොන්න නායකයො සෙට් එකක්ම රටේ රජ කරවල පොන්නයන්ට කඩේ ගියපු එවුන් දැන් අනිත් එවුන්ට පොන්නයො කියනවා.මේව තමයි යහ පාලනයේ මූලධර්ම.අපි මේවට සැලෙන්න හොද නෑ බන්
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තෝ ආය දේශපාලනේ කරන්නේ නෑ කිව්වා නේද සොන්නයෝ? දැන්වත් වද නොදී පලකො..........තව අවුරුදු පහක් අඬන්නද හිතාගෙන ඉන්නේ?:dull:
    rate wena dewal ne ban u kiyanne tho wage katai pukai wahan idala ..nodenima puke arala yanakan balan innada kiyanne
    hema reddatama deshapalane deshapalane ganna epa gobbayek wage
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කාට කරත් කවුරු කරත් වැඩේ වැරදී,,,
    වහාම පරීක්ෂණ පවත්වලා අදාල පුත්ගලින්ට දඩුවම් දෙන්න ඕනි ...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    rate wena dewal ne ban u kiyanne tho wage katai pukai wahan idala ..nodenima puke arala yanakan balan innada kiyanne
    hema reddatama deshapalane deshapalane ganna epa gobbayek wage

    උඹ ඔය තරම් රටට අාදරේ නම් ලංකාවට වරකෙෝ..:rofl: