වෙනස පහදන්න 1 අලියා 2 ඇතා 3 ඇතින්න
dilan_randika Well-known member Feb 18, 2015 4,125 4,119 113 Aug 8, 2022 #1 වෙනස පහදන්න 1 අලියා 2 ඇතා 3 ඇතින්න
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Aug 8, 2022 #2 දළ නෑ = අලියා (පිරිමි) , කෙනෙර (ගැහැණු) දළ තියෙනවා = ඇතා (පිරිමි), ඇතින්න (ගැහැණු) Reactions: Cenon, dilan_randika and kasun_kbp