වෙනස සහ මහින්ද

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
වෙනස සහ මහින්ද

12249695_970797089656441_5346820937190256734_n.jpg

1. කොටි නිදහස් කළා- අවුලක් නැ
2. ඊළාම් සංවිධාන තහනම් ඉවත් කළා - අවුලක් නැ
3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා - අවුලක් නැ
4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා - අවුලක් නැ
5. රණ විරුවෝ පාවා දෙනවා - අවුලක් නැ
6. රට ෆෙඩරල් කරන්න යනවා - අවුලක් නැ
7. සිපා අත්සන් කරන්න යනවා - අවුලක් නැ

හැබැයි ටැක්ස් ගැහුවාම තමයි අවුල්...තොපි වගේ එවුන්ට රටක් තියේද?

හෙනම ගහන්න ඕනේ තොපිට... සාප වේවා....:angry::angry::angry:
 
Last edited:
  • Like
Reactions: BlueBat

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඒක නම් සහතික ඇත්ත බං.මේ ආණ්ඩුව අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩ කරන්නේ..බයියෝ බයියෝ කිව්වට මහින්දගේ ආණ්ඩුව මීට වඩා මොලේ පාවිච්චි කරා..බලනකොට මුන් තමා බයියෝ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තේරෙයි මුන්ට වෙනස වැඩිකල් නොගිහින්....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am

    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.

    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේකෙ ඉන්න පොන්න ටොයියන්ට කොටි නිදහස් කරාට කමක් නෑ. ඩේට වැඩි කරනකොට තමයි ආණ්ඩුව ගෙදර යවන්න මතක් වෙන්නෙ. අනේ මන්ද මෙහෙමත් ලාමක එවුන්. යකෝ ඩේට ගාස්තු නෙමෙයි රජයේ ප්‍රතිපත්ති ගැන කතා කරපියව්.. ඕව වැඩි කරත් අඩු කරත් රටට හානියක් නෑ.. ඕනිනම් පස්සෙ දවසක ආයෙ අඩුකරගන්න බැරියැ

    සර්වජන ඡන්දබලය අහෝසි කරන්න ඕනි. මේ වගේ පටු විදිහට හිතන පොන්න හැත්තට චන්ද බලය තියෙන නිසා තමයි රටට කෙල වෙන්නෙ. ඉන්ටර්නෙට් බිල දිහා බලල ආණ්ඩු මාරු කරන්න හදන එවුන්. නොදකින්
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    12249695_970797089656441_5346820937190256734_n.jpg

    1. කොටි නිදහස් කළා- අවුලක් නැ
    2. ඊළාම් සංවිධාන තහනම් ඉවත් කළා - අවුලක් නැ
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා - අවුලක් නැ
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා - අවුලක් නැ
    5. රණ විරුවෝ පාවා දෙනවා - අවුලක් නැ
    6. රට ෆෙඩරල් කරන්න යනවා - අවුලක් නැ
    7. සිපා අත්සන් කරන්න යනවා - අවුලක් නැ

    හැබැයි ටැක්ස් ගැහුවාම තමයි අවුල්...තොපි වගේ එවුන්ට රටක් තියේද?

    හෙනම ගහන්න ඕනේ තොපිට... සාප වේවා....:angry::angry::angry:

    #PRAY FOR SL :(:(:(:(:(:(
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මහින්දවත් අනුරවත් මෛත්‍රීවත් විකල්ප නොවේ. මේ හු****** චන්දෙ දෙනවට වඩා හොදයි කැන්සල් කරනවා සෝම හාමුදුරුවෝ කිව්වා වගේ..
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔක්කොම අව්ලක් නැහැ.. unlimited ඉන්ටනෙට් දෙනවා නම්.. :D :D :D

    p.s
    In my dreams. i know .i know.. :( :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් නම් ඔව්වා ගැන කතා කරලම තිත්ත වෙලා තියෙන්නෙ බං.. ඔක්කොටම වඩා දැන් ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ ආයෙම කොටි නැගිටින එක.. කොටි ටික නිදහස් කලා හමුදාවෙ උන් ටික ඇතුලට දැම්මා.. අම්මගෙ රෙද්දෙ යහපාලනය.. රනිල් කියන්නෙ කොහොමත් කොටින්ට පුක දෙන එකා.. ඌ ඉස්සරත් කලේ ඒ ටික.. දැන් කරන්නෙත් ඒක.. බලපං ආයෙම කොටි නැගිටින්නෙ නැද්ද කියලා.. මම නම් කියන්නෙ ආයෙම කොටි එන්න ඕන.. හතර වටේම බෝම්බ කෙලින්න ඕන.. අන්න එතකොට තමයි අපේ උන්ගෙ ඇස් ඇරෙන්නෙ.. ඉස්සර වගේ වැඩට ගියපු මිනිහා ගෙදර එනකන්, දරුවා ඉස්කෝලෙ ඇරිලා එනකන් ගූ බයේ වෙව්ල වෙව්ල ඉන්න පුළුවන්.. දරුවයි අම්මයි එක බස් එකක, තාත්තා තවත් බස් එකක උදේට යන්න පුළුවන්.. කොයි වෙලේ බෝම්බයක් පිපිරෙයිද කියලා ගූ බයේ පාරෙ යන්න පුළුවන්.. ඔන්න ඔය තත්ත්වය තව අවුරුදු පහක් ඇතුළත නාවොත් තමයි පුදුමෙ.. අලි මදිවට හරක් කියලා අනික් පැත්තෙන් තම්බියො.. යහපාලනේ මරු..

    අපේ පොන්න හැත්ත රට ගැන පොඩ්ඩක් හරි හිතුවා නම්, තමන්ගෙ දරුවගෙ අනාගතය ගැන හිතුවා නම් රටට මේ ටික වෙන්නෙ නෑ.. මහින්ද මොන බලු වැඩේ කලත් මේ රට කොටින්ගෙන් බේරලා දුන්නා.. බයක් සැකක් නැතුව පාරක බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් උදාකරලා දුන්නා.. ඒ ටිකම ඇති.. මොකා පාර්ලිමේන්තුවට එන්නෙත් සල්ලි හම්බකරන්න.. නැතුව රටට ආදරේකට නෙමෙයි.. ඒක නිසා මොකා ආවත් තමන්, තමන්ගෙ පවුල හදල තමයි ඉතුරුවා කරන්නෙ.. දැන් මෛත්‍රී පොන්නයා නිකන් ඉන්නවද.. ඌ ආපු දවසෙ ඉඳන් පවුලත් එක්ක ලෝකෙ වටේ යනවා.. කාගෙ සල්ලිද.. උගේ සල්ලිද..? ඌ අඳින ජංගියෙ හිටං පාරෙ පත්තුවෙන ලයිට් එක දක්වා ගෙවන්නෙ අපි.. අපේ සල්ලි..

    අපේ උන්ට හෙන චූන් එකක් ගියා ටිවී එකේ ගියපු ඇඩ් ටික දැක්කාම.. ඉතිං උඩ පැනගෙන ගිහින් ඡන්දෙ දුන්නා.. අඩේ බයික් එක විකුණලා මට කාර් එකක් ගන්න පුළුවන් කියලා එතකොට.. දැන් ඔන්න බයික් විකුණලා හැම එකාම කාර් ගත්තා.. හරි සංතෝසයි..

    තව කොටසක් කිව්වා අපෝ බං රටේ දූෂණ අපරාද වැඩියි.. අර සුනිල්ද මොකාද එකෙක් කෙල්ලො සීයක් දූෂණය කරලා පාටිත් දැම්මෙ.. මේ ආණ්ඩුව හරියන්නෑ.. ඉතිං වෙනස් කරන්න ගියා.. දැන් සනීපයි..

    අනිත් කොටස කිව්වා.. හපෝ.. බඩුමිල වැඩියි.. ආර්ථිකේ දරුණුයි.. ඔන්න වෙනස් කලා.. කොත්තමල්ලි බීලා උම්බලකඩ කකා හිටියා පහුගිය දවස්වල.. දැන් අන්න උන් මිරිස්, දෙහි වවනවලු..:lol:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    1. කොටි නිදහස් කළා- අවුලක් නැ
    2. ඊළාම් සංවිධාන තහනම් ඉවත් කළා - අවුලක් නැ
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා - අවුලක් නැ
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා - අවුලක් නැ
    5. රණ විරුවෝ පාවා දෙනවා - අවුලක් නැ
    6. රට ෆෙඩරල් කරන්න යනවා - අවුලක් නැ
    7. සිපා අත්සන් කරන්න යනවා - අවුලක් නැ

    හැබැයි ටැක්ස් ගැහුවාම තමයි අවුල්...තොපි වගේ එවුන්ට රටක් තියේද?

    හෙනම ගහන්න ඕනේ තොපිට... සාප වේවා....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩිකල් නොගිහින් තේරෙයි රට පාවාදීල ඉවරයි කියල....
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    දැන් නම් ඔව්වා ගැන කතා කරලම තිත්ත වෙලා තියෙන්නෙ බං.. ඔක්කොටම වඩා දැන් ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ ආයෙම කොටි නැගිටින එක.. කොටි ටික නිදහස් කලා හමුදාවෙ උන් ටික ඇතුලට දැම්මා.. අම්මගෙ රෙද්දෙ යහපාලනය.. රනිල් කියන්නෙ කොහොමත් කොටින්ට පුක දෙන එකා.. ඌ ඉස්සරත් කලේ ඒ ටික.. දැන් කරන්නෙත් ඒක.. බලපං ආයෙම කොටි නැගිටින්නෙ නැද්ද කියලා.. මම නම් කියන්නෙ ආයෙම කොටි එන්න ඕන.. හතර වටේම බෝම්බ කෙලින්න ඕන.. අන්න එතකොට තමයි අපේ උන්ගෙ ඇස් ඇරෙන්නෙ.. ඉස්සර වගේ වැඩට ගියපු මිනිහා ගෙදර එනකන්, දරුවා ඉස්කෝලෙ ඇරිලා එනකන් ගූ බයේ වෙව්ල වෙව්ල ඉන්න පුළුවන්.. දරුවයි අම්මයි එක බස් එකක, තාත්තා තවත් බස් එකක උදේට යන්න පුළුවන්.. කොයි වෙලේ බෝම්බයක් පිපිරෙයිද කියලා ගූ බයේ පාරෙ යන්න පුළුවන්.. ඔන්න ඔය තත්ත්වය තව අවුරුදු පහක් ඇතුළත නාවොත් තමයි පුදුමෙ.. අලි මදිවට හරක් කියලා අනික් පැත්තෙන් තම්බියො.. යහපාලනේ මරු..

    අපේ පොන්න හැත්ත රට ගැන පොඩ්ඩක් හරි හිතුවා නම්, තමන්ගෙ දරුවගෙ අනාගතය ගැන හිතුවා නම් රටට මේ ටික වෙන්නෙ නෑ.. මහින්ද මොන බලු වැඩේ කලත් මේ රට කොටින්ගෙන් බේරලා දුන්නා.. බයක් සැකක් නැතුව පාරක බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් උදාකරලා දුන්නා.. ඒ ටිකම ඇති.. මොකා පාර්ලිමේන්තුවට එන්නෙත් සල්ලි හම්බකරන්න.. නැතුව රටට ආදරේකට නෙමෙයි.. ඒක නිසා මොකා ආවත් තමන්, තමන්ගෙ පවුල හදල තමයි ඉතුරුවා කරන්නෙ.. දැන් මෛත්‍රී පොන්නයා නිකන් ඉන්නවද.. ඌ ආපු දවසෙ ඉඳන් පවුලත් එක්ක ලෝකෙ වටේ යනවා.. කාගෙ සල්ලිද.. උගේ සල්ලිද..? ඌ අඳින ජංගියෙ හිටං පාරෙ පත්තුවෙන ලයිට් එක දක්වා ගෙවන්නෙ අපි.. අපේ සල්ලි..

    අපේ උන්ට හෙන චූන් එකක් ගියා ටිවී එකේ ගියපු ඇඩ් ටික දැක්කාම.. ඉතිං උඩ පැනගෙන ගිහින් ඡන්දෙ දුන්නා.. අඩේ බයික් එක විකුණලා මට කාර් එකක් ගන්න පුළුවන් කියලා එතකොට.. දැන් ඔන්න බයික් විකුණලා හැම එකාම කාර් ගත්තා.. හරි සංතෝසයි..

    තව කොටසක් කිව්වා අපෝ බං රටේ දූෂණ අපරාද වැඩියි.. අර සුනිල්ද මොකාද එකෙක් කෙල්ලො සීයක් දූෂණය කරලා පාටිත් දැම්මෙ.. මේ ආණ්ඩුව හරියන්නෑ.. ඉතිං වෙනස් කරන්න ගියා.. දැන් සනීපයි..

    අනිත් කොටස කිව්වා.. හපෝ.. බඩුමිල වැඩියි.. ආර්ථිකේ දරුණුයි.. ඔන්න වෙනස් කලා.. කොත්තමල්ලි බීලා උම්බලකඩ කකා හිටියා පහුගිය දවස්වල.. දැන් අන්න උන් මිරිස්, දෙහි වවනවලු..:lol:

    oya de ape harkta terenawanam ratata mehema wenne neha ban.
     
    :(:(:(:( වැඩක් නැහැ බන් කතා කරලා... මුන්ට හෙනම තමයි මම ඉල්ලන්නේ... මම මේවා කියද්දී මේ කලකන්නියෝ කිව්වේ මම මහින්දට කඩේ යනවා කියලා... :( මුන් ඊළඟට පාඩම ඉගෙන ගන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින්.. මුන් ඒ කාලේ අපි කියද්දී අපි මිනිස්සුන්ව බය කරනවා කිව්වා.. තව මාස දෙක තුනකින් බලපන් වෙන දේ.. දුකයි අපේ රට ගැන...:(